LED Bulb Wholesale Rs.145/= up

appuwa1

Junior member
  • May 30, 2011
    224
    23
    18
    LED Bulb Wholesale Plastic

    3W- Rs.145/-
    5W-Rs.230/-
    7W-Rs.280/-
    9W-Rs.435/-
    12W-Rs.570/-
    Wholesale only / 1 Year warranty
    0778230622
    Homagama.
    3W_SMD_E27_B22_A60_plastic_LED_bulb.jpg

    215255083_7W_SMD5730_E27_B22_LED_Globe_bulb_240.jpg
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හීට් සින්ක් එක ලොකු නම් පිච්චෙන්නෙ නැහැ බං.. රත්වෙනවා වැඩියි.. ඒකයි පිච්චෙන්නෙ ඉක්මනට..

    eka thamai ehenam scene eka ban :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :yes::yes::yes:

    166LED%20house%20bulb%20plastic-500x500.jpg

    මේවා ගණන් අඩුයි.. කල්පැවැත්මත් අඩුයි ඒවගේම.. මේක Plastic..

    Aluminum-LED-Bulb-Light.jpg

    මේක ගණන් වැඩියි.. කල්පැවැත්මත් වැඩියි.. Aluminum මේක..:yes:

    20111201173415.jpg

    Sylvania, Philips, Eco Story, TCP, Halco, Plus Rite, Staco, Bulbrite, Sunlite ඕවා තමා Best Brand..:D

    • Like
    Reactions: emndb

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ අඩු මිලට දාලා තියන්නේ ප්ලාස්ටික් කවරේ තියන එක.
    crazybuddy කිව්වා වගේ ඇලුමිනියම් හීට් සිංක් එක තියන එක තමයි හොද. දැන් මම අව්රුදු දෙකක් විතර ඒ බල්බ් කිසි අව්ලක් නැතුව පාවිච්චි කරනවා. පිටකොටුවෙන් බඩු ටික අරන් මම ම පාස්ස ගත්තා. අනික ඔය දාලාතියන එකේ තියන්නේ එස්එම්ඩී වොට් 5 කිව්වට අපේක්ෂිත එලිය ලැබෙන්නේ නෑ.
     
    මාත් කෑලි ටික ගෙනත් පාස්සගත්තා බං.. කඩෙන් ගන්න ගියොත් ගිණි ගණන් නේහ්..
     
    ඔව් බං ඒත් මේ සමහර කොල්ලෝ බල්වල +,- බලලා පාස්සගන්නවත් බැරි උං. ඉතිං කඩ කාරයන්ට ගිණි ගනන් දීලා අරගෙන පස්සෙ දුක් වෙනවා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    :yes::yes::yes:

    166LED%20house%20bulb%20plastic-500x500.jpg

    මේවා ගණන් අඩුයි.. කල්පැවැත්මත් අඩුයි ඒවගේම.. මේක Plastic..

    Aluminum-LED-Bulb-Light.jpg

    මේක ගණන් වැඩියි.. කල්පැවැත්මත් වැඩියි.. Aluminum මේක..:yes:

    20111201173415.jpg

    Sylvania, Philips, Eco Story, TCP, Halco, Plus Rite, Staco, Bulbrite, Sunlite ඕවා තමා Best Brand..:D

    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ අඩු මිලට දාලා තියන්නේ ප්ලාස්ටික් කවරේ තියන එක.
    crazybuddy කිව්වා වගේ ඇලුමිනියම් හීට් සිංක් එක තියන එක තමයි හොද. දැන් මම අව්රුදු දෙකක් විතර ඒ බල්බ් කිසි අව්ලක් නැතුව පාවිච්චි කරනවා. පිටකොටුවෙන් බඩු ටික අරන් මම ම පාස්ස ගත්තා. අනික ඔය දාලාතියන එකේ තියන්නේ එස්එම්ඩී වොට් 5 කිව්වට අපේක්ෂිත එලිය ලැබෙන්නේ නෑ.

    ඒ උඹ කොහෙන්ද ගත්තෙ කෑලි ටික? 12w වගේ බල්බ් ටිකක් මටත් හදාගන්න ඕනෙ. හොඳ තැනක් කියපංකො බහෙඩු ටික ගන්න. අතුල බිල්ඩින් එකේ හොඳ කඩයක් කියපංකො :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං ඒත් මේ සමහර කොල්ලෝ බල්වල +,- බලලා පාස්සගන්නවත් බැරි උං. ඉතිං කඩ කාරයන්ට ගිණි ගනන් දීලා අරගෙන පස්සෙ දුක් වෙනවා.
    ආයෙ මක්කයි බං.. ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් කඩේකට ගිහින් බලපං දවසට කී දාහක් එනවද කියලා බටපොල ඇන්ටනා කෑලි ගෙනියන්නයි, ඔය බල්බ් වල කෑලි ගෙනියන්නයි.. ඒපාර ඕවා ගෙදර ගිහින් අටවනවා පුක විකාගෙන.. පෙට්ටිත් හදලා කඩවල් වලට දානවා.. විකුණන්නෙත් රුපියල් දාහයි, එකදාස් පන්සීයයි, දෙදාහයි..

    ගාල්ලෙ නම් ඕවට සෑහෙන බිස්නස් බං.. ඉලෙක්ට්‍රොනික් පාර්ස්ට් කඩවලට ඉතිං මට නිතර වගේ යැවෙනවා.. මොකද අපේ ගෙවල් හතර වටේ එවුන්ගෙ බඩු හදන්න කෑලි ගේන්න.. :sorry: ඒ යන හැම වෙලාවකම ඔය බල්බ් විකිණෙනවා සෑහෙන්න.. පවු බං.. මිනිස්සු සෑහෙන්න ඇන්දෙනවා..

    ඕං බලපං සතියකට එකතුවෙන බඩු තොගේ අපේ ගෙදර..:angry: මේ ගිය සතියෙ ගෙදර ගියාම ගනිපු පිංතූර ටිකක්.. ගෙදරත් එපා වෙනවා මේවා දැක්කම..:sorry:

    OzgiWA0.jpg

    0EA6xQj.jpg

    GQLBPU0.jpg

    7b6KBa6.jpg

    tRJ8Rbo.jpg

    YJTRRq1.jpg

    sTf9lUl.jpg

    QZGe4Yn.jpg

    ZlW1Ryg.jpg

    f3wdtbg.jpg

    bl3tKLf.jpg

    HPkfreJ.jpg

    qiarhP8.jpg

    LQvL0mA.jpg

    tSSHI4i.jpg

    yqR6Ksq.jpg

    rlIhvzs.jpg

    • Like
    Reactions: Mr.Tom

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16885947 said:
    ඒ උඹ කොහෙන්ද ගත්තෙ කෑලි ටික? 12w වගේ බල්බ් ටිකක් මටත් හදාගන්න ඕනෙ. හොඳ තැනක් කියපංකො බහෙඩු ටික ගන්න. අතුල බිල්ඩින් එකේ හොඳ කඩයක් කියපංකො :D
    :sorry::sorry:
    SMD High Flash ගහපං බිජ්ජො..

    xinpian(1)_001.jpg

    LED DRIVER ඇති හැම ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් කඩේකම..:yes:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයෙ මක්කයි බං.. ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් කඩේකට ගිහින් බලපං දවසට කී දාහක් එනවද කියලා බටපොල ඇන්ටනා කෑලි ගෙනියන්නයි, ඔය බල්බ් වල කෑලි ගෙනියන්නයි.. ඒපාර ඕවා ගෙදර ගිහින් අටවනවා පුක විකාගෙන.. පෙට්ටිත් හදලා කඩවල් වලට දානවා.. විකුණන්නෙත් රුපියල් දාහයි, එකදාස් පන්සීයයි, දෙදාහයි..

    ගාල්ලෙ නම් ඕවට සෑහෙන බිස්නස් බං.. ඉලෙක්ට්‍රොනික් පාර්ස්ට් කඩවලට ඉතිං මට නිතර වගේ යැවෙනවා.. මොකද අපේ ගෙවල් හතර වටේ එවුන්ගෙ බඩු හදන්න කෑලි ගේන්න.. :sorry: ඒ යන හැම වෙලාවකම ඔය බල්බ් විකිණෙනවා සෑහෙන්න.. පවු බං.. මිනිස්සු සෑහෙන්න ඇන්දෙනවා..

    ඕං බලපං සතියකට එකතුවෙන බඩු තොගේ අපේ ගෙදර..:angry: මේ ගිය සතියෙ ගෙදර ගියාම ගනිපු පිංතූර ටිකක්.. ගෙදරත් එපා වෙනවා මේවා දැක්කම..:sorry:

    7b6KBa6.jpg

    අප්පා පිස්සු හැදෙනවනේ බං. උඹ එල්සීඩීත් හදන්න දන්නවද එලනේ. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :sorry::sorry:
    SMD High Flash ගහපං බිජ්ජො..

    xinpian(1)_001.jpg

    LED DRIVER ඇති හැම ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් කඩේකම..:yes:

    මම 100w එකක් ගත්තා ඊබේ එකෙන් $8 තාම ආවෙ නෑ.
    ඕවගෙ හීට් සින්ක් එහෙම හෙන ලොකුවට දාන්න එපැයි බං එපා වෙනව. :dull: