owa ikmanata pichchenawa neda ban?
හීට් සින්ක් එක ලොකු නම් පිච්චෙන්නෙ නැහැ බං.. රත්වෙනවා වැඩියි.. ඒකයි පිච්චෙන්නෙ ඉක්මනට..

eka thamai ehenam scene eka ban![]()

මේ අඩු මිලට දාලා තියන්නේ ප්ලාස්ටික් කවරේ තියන එක.
crazybuddy කිව්වා වගේ ඇලුමිනියම් හීට් සිංක් එක තියන එක තමයි හොද. දැන් මම අව්රුදු දෙකක් විතර ඒ බල්බ් කිසි අව්ලක් නැතුව පාවිච්චි කරනවා. පිටකොටුවෙන් බඩු ටික අරන් මම ම පාස්ස ගත්තා. අනික ඔය දාලාතියන එකේ තියන්නේ එස්එම්ඩී වොට් 5 කිව්වට අපේක්ෂිත එලිය ලැබෙන්නේ නෑ.

හීට් සින්ක් එක ලොකු නම් පිච්චෙන්නෙ නැහැ බං.. රත්වෙනවා වැඩියි.. ඒකයි පිච්චෙන්නෙ ඉක්මනට..

මාත් කෑලි ටික ගෙනත් පාස්සගත්තා බං.. කඩෙන් ගන්න ගියොත් ගිණි ගණන් නේහ්..
![]()
මේවා ගණන් අඩුයි.. කල්පැවැත්මත් අඩුයි ඒවගේම.. මේක Plastic..
![]()
මේක ගණන් වැඩියි.. කල්පැවැත්මත් වැඩියි.. Aluminum මේක..
![]()
Sylvania, Philips, Eco Story, TCP, Halco, Plus Rite, Staco, Bulbrite, Sunlite ඕවා තමා Best Brand..
මේ අඩු මිලට දාලා තියන්නේ ප්ලාස්ටික් කවරේ තියන එක.
crazybuddy කිව්වා වගේ ඇලුමිනියම් හීට් සිංක් එක තියන එක තමයි හොද. දැන් මම අව්රුදු දෙකක් විතර ඒ බල්බ් කිසි අව්ලක් නැතුව පාවිච්චි කරනවා. පිටකොටුවෙන් බඩු ටික අරන් මම ම පාස්ස ගත්තා. අනික ඔය දාලාතියන එකේ තියන්නේ එස්එම්ඩී වොට් 5 කිව්වට අපේක්ෂිත එලිය ලැබෙන්නේ නෑ.

ඔව් බං ඒත් මේ සමහර කොල්ලෝ බල්වල +,- බලලා පාස්සගන්නවත් බැරි උං. ඉතිං කඩ කාරයන්ට ගිණි ගනන් දීලා අරගෙන පස්සෙ දුක් වෙනවා.
ඒ යන හැම වෙලාවකම ඔය බල්බ් විකිණෙනවා සෑහෙන්න.. පවු බං.. මිනිස්සු සෑහෙන්න ඇන්දෙනවා..
මේ ගිය සතියෙ ගෙදර ගියාම ගනිපු පිංතූර ටිකක්.. ගෙදරත් එපා වෙනවා මේවා දැක්කම..
පැටියා;16885947 said:ඒ උඹ කොහෙන්ද ගත්තෙ කෑලි ටික? 12w වගේ බල්බ් ටිකක් මටත් හදාගන්න ඕනෙ. හොඳ තැනක් කියපංකො බහෙඩු ටික ගන්න. අතුල බිල්ඩින් එකේ හොඳ කඩයක් කියපංකො![]()

ආයෙ මක්කයි බං.. ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් කඩේකට ගිහින් බලපං දවසට කී දාහක් එනවද කියලා බටපොල ඇන්ටනා කෑලි ගෙනියන්නයි, ඔය බල්බ් වල කෑලි ගෙනියන්නයි.. ඒපාර ඕවා ගෙදර ගිහින් අටවනවා පුක විකාගෙන.. පෙට්ටිත් හදලා කඩවල් වලට දානවා.. විකුණන්නෙත් රුපියල් දාහයි, එකදාස් පන්සීයයි, දෙදාහයි..
ගාල්ලෙ නම් ඕවට සෑහෙන බිස්නස් බං.. ඉලෙක්ට්‍රොනික් පාර්ස්ට් කඩවලට ඉතිං මට නිතර වගේ යැවෙනවා.. මොකද අපේ ගෙවල් හතර වටේ එවුන්ගෙ බඩු හදන්න කෑලි ගේන්න..ඒ යන හැම වෙලාවකම ඔය බල්බ් විකිණෙනවා සෑහෙන්න.. පවු බං.. මිනිස්සු සෑහෙන්න ඇන්දෙනවා..
ඕං බලපං සතියකට එකතුවෙන බඩු තොගේ අපේ ගෙදර..මේ ගිය සතියෙ ගෙදර ගියාම ගනිපු පිංතූර ටිකක්.. ගෙදරත් එපා වෙනවා මේවා දැක්කම..
![]()

SMD High Flash ගහපං බිජ්ජො..
![]()
LED DRIVER ඇති හැම ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් කඩේකම..