LED Bulb Wholesale Rs.145/= up

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;16885947 said:
    ඒ උඹ කොහෙන්ද ගත්තෙ කෑලි ටික? 12w වගේ බල්බ් ටිකක් මටත් හදාගන්න ඕනෙ. හොඳ තැනක් කියපංකො බහෙඩු ටික ගන්න. අතුල බිල්ඩින් එකේ හොඳ කඩයක් කියපංකො :D

    මට මචං නිෂ්චිත තැනක් කියලා නෑ පිටකොටුවේ ඇවිදල ඇවිදල අඩුවට තියන තැන් වලින් ගන්නවා. බල්බ් ගන්නකොට තමයි ටිකක් වැඩිපුර හොයන්නේ. අතර තියනව මචං අයිය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි කරන පොඩි කඩයක්. උන්දෙන්න හරි ස්ලෝ. හැබැයි බල් ගන්නේ උන් දෙන්නගෙන් තමයි. කඩවල නම් මතක නෑ. තැනට යන්න විතරයි දන්නේ. අනිත් එක මම බිස්නස් කරන්නෙ නැනෙ මචං මගේ උවමනාවට හදාගත්තා එච්චරයිනේ. ඒ නිසා වැඩිය බඩු ගන්න යන්න ඕනෙ වෙන්නෙ නෑ.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    තැනට යන විදිය කියපංකො :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පා පිස්සු හැදෙනවනේ බං. උඹ එල්සීඩීත් හදන්න දන්නවද එලනේ. :)
    ජොබ් එකත් ඔයි හා සමාන එකක් බං..
    මං වැඩ කරන්නෙ ඉලෙක්ටොනික් අයිටම් ඇසෙම්බල් කරන කොම්පැණියක..
    ඒත් ඉතිං රෙපයාර් කරනවා වගේ අමාරු නෑ..
    කෑලි ටික අටවන්න විතරයි තියෙන්නෙ..

    ඒත් ඉතිං අහුවෙන හැම මගුලම හදනවා..:D
    Sony (Original) ඇරෙන්න..:rofl:
    වෙලාවක් නැහැ ඉතිං ජොබ් එකත් එක්ක ඕවා කරන්න..
    මට වැඩිය ගෙදර යැවෙන්නෙත් නෑ..

    පැටියා;16886001 said:
    මම 100w එකක් ගත්තා ඊබේ එකෙන් $8 තාම ආවෙ නෑ.
    ඕවගෙ හීට් සින්ක් එහෙම හෙන ලොකුවට දාන්න එපැයි බං එපා වෙනව. :dull:
    :yes::yes::yes::yes:
    රුපියල් හාරසීයක් පන්සීයක් විතර වෙනවා හීට් සින්ක් එක විතරක්..:rofl:
    හැබැයි ඉතිං එළිය තියෙනවා මදි නොකියන්න..:love:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;16886017 said:
    තැනට යන විදිය කියපංකො :dull:

    88-3/31, පළවෙනි හරස් වීදිය - මෙන්න මේ කඩේ එහෙම ටිකක් බලපං. මේකෙ නම H & E ටෙක්නොලජීස්ද කොහෙදෝ. ඒ හරියේ ටිකක් ඇවිදලා බලලා අඩු තැනකින් ගන්න. බල්බ් ගන්නකොට ලුමිනස් එක වැඩි හොද ඒව ගන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    88-3/31, පළවෙනි හරස් වීදිය - මෙන්න මේ කඩේ එහෙම ටිකක් බලපං. මේකෙ නම H & E ටෙක්නොලජීස්ද කොහෙදෝ. ඒ හරියේ ටිකක් ඇවිදලා බලලා අඩු තැනකින් ගන්න. බල්බ් ගන්නකොට ලුමිනස් එක වැඩි හොද ඒව ගන්න.

    k machan thanks :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    First Cross street--> Athula Plaza----> Mahinda Aiya's shop ( I think it is 3rd floor)
    එල එල
    තුන්වෙනි තට්ටුව තමයි. පඩිපෙළ නැගලා වම් අත පැත්තේ තියන්නේ. සිකුරාදා 12.20 ට විතර ගියානම් හොයාගන්නත් ලේසී සෙනගත් අඩුයි. :yes: අයියලා දෙන්නා ටිකක් ස්ලෝ තමයි. ඒත් හොදයි හොද ඉවසීමෙන් සුහදශීලීව ඉන්නවා. බඩුත් හොදයි.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පැටියා;16885947 said:
    ඒ උඹ කොහෙන්ද ගත්තෙ කෑලි ටික? 12w වගේ බල්බ් ටිකක් මටත් හදාගන්න ඕනෙ. හොඳ තැනක් කියපංකො බහෙඩු ටික ගන්න. අතුල බිල්ඩින් එකේ හොඳ කඩයක් කියපංකො :D

    මචන් අතුල බිල්ඩිමේ තුන්වෙනි තට්ටුවේ අනුර ඉලෙක්ට්‍රිකල්ස් පලයන් ...මම උන්ගෙන් බඩු අරන් හැදුව සෑහෙන කල් අවුලක් නෑ... ලයිට් ඩිම් උනත් මේවගෙ එලිය අඩු නෑ....

    පහල තම්බි කඩ වලින් ගන්න එපා !

    හීට් සින්ක් එක තමා ගණන්ම .... 9w එක 500 ක් විතර වුනා වගේ මතක... 7w ඔක්කොටම 400ට අඩුයි ... 9W එකට නම් 700 වගේ උනාද කොහෙද... LED රු20 ඒවි දැම්මෙ..අඩුවටත් තියෙනව ....

    Last edited: