Your Next Phone.....

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Dan thiyene s4 ekak, s6 ganna thamai hithan innne next year.

    Samsung-Galaxy-S4-Unboxing.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කලින් නම් ගොඩක් ඒවා යුස් කරා.
    දැන් යුස් කරන්නේ මේක.
    නොකියා 305


    Nokia+Asha+305.jpg



    නොකියා වොටර්පෘෆ් එකක් ගහනකම් ඉදලා හොද එකක් ගන්න තමා හිතන් ඉන්නේ.

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :D
    lumia 1020ද ,,,
    ඒකත් waterproof නැහැ නේ බන්
    කොහොමත් තව මාස හය හතක් ඇතුලත nokia
    waterproof එකක් ගහනවා :love:
    ත්‍රෙඩ් එකකුත් දාපං වතුරෙ යට ෆොටෝස් අරන් :P
     

    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet
    1. First Phone = Nokia 3210 :yes:
    2. Second Phone = Nokia 6111 :love:
    3. Third Phone = Nokia Classic 3210 :oo:
    4. Fourth Phone = Chines Mobile. Wadak ma na :angry:
    5. Fifth Phone = Samsung S3650 Corby & A Nokia 1280 :love: :love:

    Next will be a Nokia Lumia 525 :cool:
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    dan use karanne LG G2.gaththoth ganne LG G3.



    profilepic492830_3.gif

    මචං උබේ LG G2 එකේ original Charger එකේ output මිලිඇම්පියර් කීයද කියල කියපන්.
    තව එකක් Helakur App එකෙන් සිංහල යුනිකෝඩ් වැඩද කියලත් කියපන්.. Screens hot ටිකක් දාපන් බලන්න.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    Mulinma -Micromax labbak nama mathaka ne.(20i da koheda):D 20 days battry life enawa kiyala awe.nethi une nethnam eka mama polowe gahanawa:angry:
    next: Nokia 100 :D ekath patta 4n eka kisi awulak ne:love::love:
    Denata - Samsung Guru 1207:love: Msg eka pita enakota stuck wena gathiyak thiyanawa e arenna nam patta:rolleyes:
    Next- Kelin katin polowe paya gahala inna puluwan kalayak awoth Nokia 1520 wage thamai :rolleyes: sihinayak thama:P
     
    Last edited: