Germany VS Argentina The final encounter

2014 පාපන්දු ලොක කුස&#

  • Total voters
    95
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture690.png
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :lol: ඉතින් උඹ හිතන්නෙ ඒක ලේසී කියලද :P ක්‍රිස්ටියානෝ රොනල්ඩෝල ස්ලාතන් ඉබ්‍රහිමොවිච්ල කොච්චර කට්ට කන්නැද්ද ඒ ස්කිල්ස් හදා ගන්න.මිනිත්තු 90ක් ගහන්න කොච්චර ෆිට්නස් ඕනෙද කියල දන්නවද :rofl:

    මේ උඹේ තාත්තා ගැහුවා කියලා මෙතන නිකන් පොර වෙන්න යන්න එපා.උඹ ගහපු ඇටබෝලයක් නෑනේ. හරියට කට්ට අවුරුදු දෙක තුනක් කෑවනම් හරි. මම දන්න එවුන් ඉන්නවා.වයස 18න් ක්‍රිකට් ගහන්න පටන්ගෙන වයස විස්ස වෙනකොට හොඳ ප්ලේයර්ස්ලා වුන අය.ඒවගේම පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් පිට්ටනියේ ඉඳලා තවම ලකුනු පහක් ගහගන්න බැරි එවුනුත් ටීම් එකේ ඉන්නවා.‍ෆිසිකල් ‍ෆිට්නස් එක වයස 16 වෙනකොට හදා ගත්තත් හරි.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මම පොඩි කාලේ ගහලා තියෙනවා.එච්චර අමාරු නෑ.බෝලේ උදුර ගන්න, හරියට කපලා ගෙනියන්න ඒක ගනට පාස් කරන්න තමයි ට්‍රේන් වෙන්න ඕන.

    lankawe thiya koti baraganak inna indiyawe untath football be. ekata hethuwa uwamanawak nethi kama. me ratawala aya football walata asa ne. cricket walata witharai asa.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අවුරුදු පහක දහයක හරි සැලස්මක් ඇති ටීම් එකක් හදන්න
     
    ඉන්දියන් හිවල්ලු ටික මාලදිවයිනේ ඌරන්ටත් ලොස් වෙලා තියෙනවා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අවුරුදු පහක දහයක හරි සැලස්මක් ඇති ටීම් එකක් හදන්න

    ඒක නම් ඇත්ත , එත් ලංකාවේ නම් cricket වලට ඇරෙන්න (Rugby සමහර විට පොඩ්ඩක් improve වේවි) වෙන sport එකකට ගොඩ ඒමක් නැහැ. මොකද FFSL වගේ ඒව ගැන රටේ මිනිස්සු & media වල ඒ තරම් අවදානයක් නැති නිසා , උන් FIFA එකෙන් FFSL එකට එන සල්ලි ටිකත් හොරකං කරගෙන. ලංකාවේ team එකට players ල select කරද්දීත් උන් අදුරන උන් & සල්ලි , දේශපාලනේට කට්ටිය තෝර ගන්නේ. ලංකාවේ cricket ඇරෙන්න අනිත් sports එක එක උන්ගේ private property එකක් ගානට වැටිලා තීන්නේ
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්දියන් හිවල්ලු ටික මාලදිවයිනේ ඌරන්ටත් ලොස් වෙලා තියෙනවා
    :yes:

    :yes:

    ඒක නම් ඇත්ත , එත් ලංකාවේ නම් cricket වලට ඇරෙන්න (Rugby සමහර විට පොඩ්ඩක් improve වේවි) වෙන sport එකකට ගොඩ ඒමක් නැහැ. මොකද FFSL වගේ ඒව ගැන රටේ මිනිස්සු & media වල ඒ තරම් අවදානයක් නැති නිසා , උන් FIFA එකෙන් FFSL එකට එන සල්ලි ටිකත් හොරකං කරගෙන. ලංකාවේ team එකට players ල select කරද්දීත් උන් අදුරන උන් & සල්ලි , දේශපාලනේට කට්ටිය තෝර ගන්නේ

    මනිලාල් කියන එකා සල්ලි ගසා කාලා මාට්ටු වුනා නේද? දැන් ඉන්න සභාපතිත් ඊට දෙවනි නැතුව ඇති fifa එකෙන් සල්ලි දෙනවා ලංකාවේ ෆුට් බොල් වලට මුන් එව ගසා කනවා ඇරෙන්න කරපු මගුලක් නෑ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මනිලාල් කියන එකා සල්ලි ගසා කාලා මාට්ටු වුනා නේද? දැන් ඉන්න සභාපතිත් ඊට දෙවනි නැතුව ඇති fifa එකෙන් සල්ලි දෙනවා ලංකාවේ ෆුට් බොල් වලට මුන් එව ගසා කනවා ඇරෙන්න කරපු මගුලක් නෑ

    :sorry: ඔව් එපා වෙනවා බන් කාලකන්නි. ලංකාවේ අව්ල තින්නේ පොඩි පොඩි sports එක එක උන්ගේ pvt properties වෙලා බන්. කළුතර හදල තීනවා $ Mn ගානකින් මුන් හදල තින්නේ කළුතර ground එක විතරයි . එකත් මෙලෝ රහක් නැති පොඩි ground එකක්
     
    simbo

    Member
    Apr 27, 2009
    3
    0
    0
    :yes:

    :yes:

    මනිලාල් කියන එකා සල්ලි ගසා කාලා මාට්ටු වුනා නේද? දැන් ඉන්න සභාපතිත් ඊට දෙවනි නැතුව ඇති fifa එකෙන් සල්ලි දෙනවා ලංකාවේ ෆුට් බොල් වලට මුන් එව ගසා කනවා ඇරෙන්න කරපු මගුලක් නෑ

    :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආර්ජන්ටිනාව

    :cool:

    :sorry: ඔව් එපා වෙනවා බන් කාලකන්නි. ලංකාවේ අව්ල තින්නේ පොඩි පොඩි sports එක එක උන්ගේ pvt properties වෙලා බන්. කළුතර හදල තීනවා $ Mn ගානකින් මුන් හදල තින්නේ කළුතර ground එක විතරයි . එකත් මෙලෝ රහක් නැති පොඩි ground එකක්

    ow mun tsunami kaleth koti ganan gahagena :angry::angry: