ඉතින් උඹ හිතන්නෙ ඒක ලේසී කියලද
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝල ස්ලාතන් ඉබ්රහිමොවිච්ල කොච්චර කට්ට කන්නැද්ද ඒ ස්කිල්ස් හදා ගන්න.මිනිත්තු 90ක් ගහන්න කොච්චර ෆිට්නස් ඕනෙද කියල දන්නවද
![]()
මම පොඩි කාලේ ගහලා තියෙනවා.එච්චර අමාරු නෑ.බෝලේ උදුර ගන්න, හරියට කපලා ගෙනියන්න ඒක ගනට පාස් කරන්න තමයි ට්‍රේන් වෙන්න ඕන.
lankawe thiya koti baraganak inna indiyawe untath football be. ekata hethuwa uwamanawak nethi kama. me ratawala aya football walata asa ne. cricket walata witharai asa.
අවුරුදු පහක දහයක හරි සැලස්මක් ඇති ටීම් එකක් හදන්න
ඉන්දියන් හිවල්ලු ටික මාලදිවයිනේ ඌරන්ටත් ලොස් වෙලා තියෙනවා

GERMANY![]()

ඒක නම් ඇත්ත , එත් ලංකාවේ නම් cricket වලට ඇරෙන්න (Rugby සමහර විට පොඩ්ඩක් improve වේවි) වෙන sport එකකට ගොඩ ඒමක් නැහැ. මොකද FFSL වගේ ඒව ගැන රටේ මිනිස්සු & media වල ඒ තරම් අවදානයක් නැති නිසා , උන් FIFA එකෙන් FFSL එකට එන සල්ලි ටිකත් හොරකං කරගෙන. ලංකාවේ team එකට players ල select කරද්දීත් උන් අදුරන උන් & සල්ලි , දේශපාලනේට කට්ටිය තෝර ගන්නේ
මනිලාල් කියන එකා සල්ලි ගසා කාලා මාට්ටු වුනා නේද? දැන් ඉන්න සභාපතිත් ඊට දෙවනි නැතුව ඇති fifa එකෙන් සල්ලි දෙනවා ලංකාවේ ෆුට් බොල් වලට මුන් එව ගසා කනවා ඇරෙන්න කරපු මගුලක් නෑ
ඔව් එපා වෙනවා බන් කාලකන්නි. ලංකාවේ අව්ල තින්නේ පොඩි පොඩි sports එක එක උන්ගේ pvt properties වෙලා බන්. කළුතර හදල තීනවා $ Mn ගානකින් මුන් හදල තින්නේ කළුතර ground එක විතරයි . එකත් මෙලෝ රහක් නැති පොඩි ground එකක්
මනිලාල් කියන එකා සල්ලි ගසා කාලා මාට්ටු වුනා නේද? දැන් ඉන්න සභාපතිත් ඊට දෙවනි නැතුව ඇති fifa එකෙන් සල්ලි දෙනවා ලංකාවේ ෆුට් බොල් වලට මුන් එව ගසා කනවා ඇරෙන්න කරපු මගුලක් නෑ

ආර්ජන්ටිනාව

ඔව් එපා වෙනවා බන් කාලකන්නි. ලංකාවේ අව්ල තින්නේ පොඩි පොඩි sports එක එක උන්ගේ pvt properties වෙලා බන්. කළුතර හදල තීනවා $ Mn ගානකින් මුන් හදල තින්නේ කළුතර ground එක විතරයි . එකත් මෙලෝ රහක් නැති පොඩි ground එකක්

eka thamai lankawai india wa wage athi
eth messi inna hinada man to man mark karanna gihilla kelawa gannath puluwan argentina ekka gahapu hema ekema messi defend karanna 3 ,4 k danawa