ඉබි_දරුවා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    ඉබි දරුවාගේ අසාමාන්‍ය සෛල සැත්කමකින් ඉවතට


    ff5ccb66e4b85819598219b8dc06177f_L.jpg


    අට හැවිරිදි දරුවකුගේ පිටෙහි වර්ධනය වී තිබූ ඉබි කටුවක් වැනි අසාමාන්‍ය සෛල රැසක් ශල්‍ය වෛද්‍යවරු පිරිසක් සිදුකළ ශල්‍යකර්මයකින් පසු ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    මෙය සමේ හටගන්නා ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් බව වෛද්‍යවරු පැවසී ය.

    උපතේ දී කුඩා ලපයක් සේ දක්නට ලැබුණු එය ටිකෙන් ටික ඉබි කට්ටක් මෙන් වර්ධනය වී ඇත. මේ නිසාම බොහෝ දෙනකු මේ දරුවා හැඳින්වූයේ ඉබි දරුවා නමිනි. වෛද්‍යවරුන් පවසන්නේ මේ දරුවාගේ සිරුරේ බරින් සියයට 20ක් පමණ මේ අසාමාන්‍ය සෛල ගොනුව විසින් හිමිකැරගෙන තිබූ බවයි.

    බි‍්‍රතාන්‍යයේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වූ නීල් බුල්ස්ටෘඩ් මහතා විසින් සැත්කම සිදුකර ඇති අතර ඩිඩියර් නම් මේ දරුවාට අනෙක් ළමයි මෙන් ම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිවනු ඇති බව වෛද්‍යවරයා පවසයි.







    ASIANmirror​
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    කොට්ටෝරුවා;16891087 said:

    එහෙම දෙයක් නැහැ බන්. මනුෂ්‍ය ජිවිතයේ වෙන්න පුළුවන් දේවල්.

    එහෙම දේවල් වෙන්නෙත් පෙර කල පව් පින් අනුව බන්..
    ගිය ආත්මේ මිනී මරපු එකා මේ ආත්මේ යහතින් ඉදි කියල කොහෙත්ම හිතන්න එපා...:yes::yes:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,576
    1,458
    113
    Sri Lanka
    එහෙම දේවල් වෙන්නෙත් පෙර කල පව් පින් අනුව බන්..
    ගිය ආත්මේ මිනී මරපු එකා මේ ආත්මේ යහතින් ඉදි කියල කොහෙත්ම හිතන්න එපා...:yes::yes:
    :yes::yes: