windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
YouTube HD
best YouTube client app on Windows phone which allows you to watch videos in HQ and HD and download videos to your phone for free. Log into your YouTube account, explore YouTube's vast video catalog, browse your favorite channels, and subscribe to new channels. Share videos with your friends via your social networks, email, and text messages.
Key Features:
1 Download YouTube videos (supports resume broken downloads)
2 Record and upload videos to YouTube (Resume broken uploads support)
3 Background downloads
http://www.windowsphone.com/en-us/store/app/youtube-hd/0dcbf01a-e366-4af2-aba0-909f7d4e0a65
:rofl::rofl::rofl::rofl::rofl:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
MUSIC+
0e8b25b2-6143-42dd-baf7-48f5f2075045

Best Music App Ever Try it Now Guys..
Explore top Billboard songs, featured artists, and recommended albums to easily discover new music
Stream unlimited music from a catalog of tens of millions of songs
Unlimited music downloads to Music+Videos and SD card for offline playback
Create offline playlists from any songs, artists or albums
View lyrics for any songs you want to sing along
:love::love::love::love:
http://www.windowsphone.com/en-us/store/app/music/96c1fcdd-3593-40d1-93c5-26e0448e5fdc
 

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    උ කියපු ඒවා ගොඩක් කරන්න පුළුවන්, එත් උබේ windows phone 8.1 OS ගැන තියෙන දැනුම නම් අන්තිමයි.:P:P:P:P:angry:

    hodatama ridila :P:P:P thama win 8.1 offiacial release welath ne :P:P
    okkoma maga enawa thama :rofl::rofl:


    win 8.1 dev version eka demma... :yes::yes: eke file manager ekak thiyenawada ban?? :confused::confused: anika thama file send karanne kohomada bluetooth walin :sorry: share karana eke bluetooth pennanne nene
     
    Last edited:

    thanujarockz

    Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka
    මචන් ලුමියා සෙට් එකේ video calls ගන්න පුලුවන්ද? skype නෙමෙ internet use කරන්නෙ නෑතුව
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    තව දෙයක් මට උබට කියන්න බැරි උන:sorry:
    මම කිව්වේ ලුමියා ෆෝන් ගැන.
    Samsung,HTC,Huawei වින්ඩෝස් ෆෝන් ගැන මම කිව්වේ නෑ
    උබ දාපු screen shot එකේ තියෙන ඒක දැකලානේ උබ එහෙම කියන්නේ.
    ඒක හැම වින්ඩොව්ස් ෆෝන් ඒකටම දෙන OS අප්ඩේට් එකක්.
    ඒත් මම කතා කලේ lumia ගැන.
    එක එක උන්ගේ policy වෙනස් බන්:D
    උබ කඩවල් වල උන් මිනිස්සුන්ගේ ඇගේ වරද පටවන්න හදනවා කිව්වා නිසයි මම කිව්වේ මුඩුක්කු වලින් ෆෝන් අරගෙන වැඩක් නෑ කියල.:yes:

    බලපං nokia අප්ඩේට් කරලා ප්‍රශ්නයක් වෙච්ච මොකෙක්වත් ඉන්නවද කියල...:eek:
    එහෙම ඉන්නවනම් කියපන් මම අයෙ මෙතන ඒක කමෙන්ට් එකක්වත් දාන්නේ නෑ:yes::yes::yes::yes:

    ;)
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    win 8.1 dev version eka demma... :yes::yes: eke file manager ekak thiyenawada ban?? :confused::confused: anika thama file send karanne kohomada bluetooth walin :sorry: share karana eke bluetooth pennanne nene
    files කියන එක store එකෙන් download කර ගනින් මචං
    ඔව් බන් bluetooth on කරලා ඊට පස්සේ share එකේ පෙන්නයි මචං :rofl:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    අද අපේ පරණ ඔපීසිය පැත්තෙ කැරකුනා. පෝය උනාට උං වැඩ ;)
    නොකියා ලුමියා 1020 එකක් බැලුවා, 925 එකක් බැලුවා . අර අළුත් 1520 එක විතරයි බලන්න බැරි උනේ. ඒක තාම කා ගාවවත් නෑ.
    925 එකට ආසා හිතුනා සිංහලු. අතට පට්ට විදිහට සෙට්. කලර්ස් :love: ස්පීඩ් එක:love: කැම් එකත් ලොකු අවුලක් නෑ..ෆ්ලෑශ් එක මදි ටිකක් විතර. අනිත මෙමරි ගහන්න පුලුවං ඒකට නේහ් :D
    1020 එක හොදයි. අතට ටිකක් සෙට් මදි වගේ. පිටිපස්සෙ අලි තඩි ලෙන්ස් එක අගිලි වලට අවුල් වගේ. මේසයක් උඩ පැතලිව තියන්න බෑ. කැම් එකයි ඉස්සෙල්ලම වදින්නෙ.
    ඒකෙත් කල් හොදයි.
    කැම් එක ගැන ඉතිං :love::P
    හැබැයි මෙහෙම සීන් එකක් දැක්කා. 1020 එකේ ඔටෝ දාලා ගන්න සමහර ෆොටෝ වල කලර් අවුල් නෙ බං. ඒක ෆෝන් එකේ පෙන්වන විදිහද, කම්පියුටර් එකට දැමමම අවුලක් නැද්ද, නැත්තං ඇත්තටම ඒ එහෙමම ද :sorry:

    lumia 925 ekata memory gahanna be neh :confused::confused::confused:.

    mama kiyanne 1020 ekak ganin. aragena ekata hoda case ekak dapan. ethakota hari
    32GB storage and 2GB ram nisa thawath hodayi...

    1520 tikak loku wedi nedda ban :baffled::baffled:
    1520 and 925

    maxresdefault.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1020 එක කැම් එකට මූලිකත්වය දීලා යූස් කලොත් වටින ෆෝන් එකක් ලු. ස්මාර්ට් ෆෝන් එකක් විදිහට ඒක මදි කියලා කියනවා. උඹලා ඒක ගැන මොකද හිතන්නෙ..?
    925 එකයි 920 එකයි ගත්තම ...
    920 එකේ තියෙන ඒවා 925 එකේ තියෙන්නෙ අඩුවෙන් ලු නේද..
    උදා. 920 එකේ 32GB ...925 එක 16GB.
    මේ දෙකෙං එකක් ගන්න එක හොද වෙයිද ?

    නැත්තං තව ඔප්ශන් එක්ක තියෙනවා. ඒකට උඹලා කැමති වෙයිද දන්නෑ....
    Sony Experia Z
    ඒක ගන්න පුලුවං 46කට.
    ඒක ගැනත් පොඩි හරි අදහසක් දීපල්ලා.
    දැනට මේ 3 ගැන තමා මගෙ ඔළුවෙ තියෙන්නෙ :D
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    1020 එක කැම් එකට මූලිකත්වය දීලා යූස් කලොත් වටින ෆෝන් එකක් ලු. ස්මාර්ට් ෆෝන් එකක් විදිහට ඒක මදි කියලා කියනවා. උඹලා ඒක ගැන මොකද හිතන්නෙ..?
    925 එකයි 920 එකයි ගත්තම ...
    920 එකේ තියෙන ඒවා 925 එකේ තියෙන්නෙ අඩුවෙන් ලු නේද..
    උදා. 920 එකේ 32GB ...925 එක 16GB.
    මේ දෙකෙං එකක් ගන්න එක හොද වෙයිද ?

    නැත්තං තව ඔප්ශන් එක්ක තියෙනවා. ඒකට උඹලා කැමති වෙයිද දන්නෑ....
    Sony Experia Z
    ඒක ගන්න පුලුවං 46කට.
    ඒක ගැනත් පොඩි හරි අදහසක් දීපල්ලා.
    දැනට මේ 3 ගැන තමා මගෙ ඔළුවෙ තියෙන්නෙ :D

    lumia 920 over 925

    • 32 GB
    • Wireless charging
    • cheaper than 925

    lumia 925 over 920

    • 2mm slimmer than 920
    • nice design
    Sony Experia Z nam ganna epooo :rofl::rofl::rofl:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    925 එකයි 920 එකයි ගත්තම ...
    920 එකේ තියෙන ඒවා 925 එකේ තියෙන්නෙ අඩුවෙන් ලු නේද..
    උදා. 920 එකේ 32GB ...925 එක 16GB.
    මේ දෙකෙං එකක් ගන්න එක හොද වෙයිද ?

    නැත්තං තව ඔප්ශන් එක්ක තියෙනවා. ඒකට උඹලා කැමති වෙයිද දන්නෑ....
    Sony Experia Z
    ඒක ගන්න පුලුවං 46කට.
    ඒක ගැනත් පොඩි හරි අදහසක් දීපල්ලා.
    දැනට මේ 3 ගැන තමා මගෙ ඔළුවෙ තියෙන්නෙ :D

    1520 එක phone එක ලොකු වැඩි කියල හිතනවා නම් ඉතින් :rofl::rofl::rofl:. ලොකු display එකක video එකක් බලන්න, net browse කරන කොට, game එක්ක ගහන කොට කොච්චර ෆට්ට ද බන් :yes:
    925 එකයි 920 එකයි compare කරන්න හදන්න එපා. 925 එක තමා උඩින් ඉන්නේ :P
    xpera z එක කියන්නේ 925 එක ලගින් වත් තියන්න පුළුවන් phone එකක් ද බන්. :lol::lol::lol::lol: 920 එක ලගින් වත් එක තියන්න බැ. :lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lumia 920 over 925

    • 32 GB
    • Wireless charging
    • cheaper than 925

    lumia 925 over 920

    • 2mm slimmer than 920
    • nice design
    Sony Experia Z nam ganna epooo :rofl::rofl::rofl:

    ඒකනෙ කියන්නෙ බං. අරකෙ අළුමිනියම් ෆ්‍රේම් එක නිසා ෆෝන් එක අතට ගත්තම අමුතු ගතියක් තියෙනවා ලු. ඒත් ඉතිං ගාන වැඩියි. ෆීචර්ස් අඩුයි.

    මොකද Z එක එපා කියන්නෙ :rofl::P
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඒකනෙ කියන්නෙ බං. අරකෙ අළුමිනියම් ෆ්‍රේම් එක නිසා ෆෝන් එක අතට ගත්තම අමුතු ගතියක් තියෙනවා ලු. ඒත් ඉතිං ගාන වැඩියි. ෆීචර්ස් අඩුයි.

    මොකද Z එක එපා කියන්නෙ :rofl::P
    මේක බලපං. උබ එහෙනම් Z එකක් ම ගනින්.

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. පට්ටම ත්‍රෙඩ් එක.. :yes: වින්ඩෝව්ස් මාර ස්මූත් ලයික් ඇපල්.. :) .. ඇප්ස් හදන්නත් අවුලක් නැ.. එමියුලට්ර් ගොඩක් ස්පීඩ් :) මම යාලුවෙක්ගෙ අලුත් එකක් යුස් කරලා තියෙනවා පට්ට .. ( මම ගොඩක් යුස් කරන්නේ වින්ඩෝව්ස් මොබියිල් 6 - 6.5 , වින්ඩෝව්ස් සීඊ :eek: - ඔව් ඔව් industrial සිස්ටම් යන්නේ ඔය වර්ෂන්)
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Didn’t know what it is to not let go
    Looking for something real
    More than your eyes can see
    More than your eyes can see

    :love::love::love::love::love::love:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    hodatama ridila :P:P:P thama win 8.1 offiacial release welath ne :P:P
    okkoma maga enawa thama :rofl::rofl:


    win 8.1 dev version eka demma... :yes::yes: eke file manager ekak thiyenawada ban?? :confused::confused: anika thama file send karanne kohomada bluetooth walin :sorry: share karana eke bluetooth pennanne nene

    1. අඩෝ වින්ඩෝව්ස් ෆෝන් තියෙන්නේ පොඩ්ඩක් හිතන්න පුළුවන් කොල්ලන්ට :cool: දැන් රිදිලා දුවගෙන ඒවි :rofl: :rofl:
     
    Status
    Not open for further replies.