- අඩෝ වින්ඩෝව්ස් ෆෝන් තියෙන්නේ පොඩ්ඩක් හිතන්න පුළුවන් කොල්ලන්ට
දැන් රිදිලා දුවගෙන ඒවි
![]()

මේක බලපං. උබ එහෙනම් Z එකක් ම ගනින්.
උඹ මාව පිස්සු හදවනවා යකෝ 

උඹ මාව පිස්සු හදවනවා යකෝ
![]()
![]()
![]()
මේකට ආසයි,
ආසයි බයයි![]()

Time : 1.36 ඔව් බං උඹ හරි. සේරම හොදයි කියමුකො.මේකත් බලපන් කෝ එහෙනම්
මේ කියනව even though it ridiculously large phone it accutally fit pretty good in the handTime : 1.36

1520 එක phone එක ලොකු වැඩි කියල හිතනවා නම් ඉතින්. ලොකු display එකක video එකක් බලන්න, net browse කරන කොට, game එක්ක ගහන කොට කොච්චර ෆට්ට ද බන්
![]()
925 එකයි 920 එකයි compare කරන්න හදන්න එපා. 925 එක තමා උඩින් ඉන්නේ![]()

- අඩෝ වින්ඩෝව්ස් ෆෝන් තියෙන්නේ පොඩ්ඩක් හිතන්න පුළුවන් කොල්ලන්ට
දැන් රිදිලා දුවගෙන ඒවි
![]()

hithanna puluwan app ekakuth maga enawa athi 
ekatanam manasikawa watenawa 

ජේමිස්බන්ඩා007;16891496 said:මොනවද 925 තියන වඩා හොද features ?..
amoled screen එකයි...out look එකයි විතරනෙ....![]()
920 32GB නෙ එක ලොකු වසියක්...![]()

ayi ban price eka aduyi... thawa 3rd party accessories wedima 920 ekata
Mr.Kevinta rideyi kiyala mama monawath nokiwuwe![]()

ips වලට වඩා.. 37 ට තියෙනවා කැළනියෙ නුවර පාරෙ ටයර් හන්දියෙ තියෙන කඩේක.ජේමිස්බන්ඩා007;16891599 said:920 ගොඩක් හොදයි වගෙ
...පිටින් තියන ලස්සන නම් මොකටද?![]()
amoled වල color නම් හොද ඇතිips වලට වඩා..
920 තියන අඩුම ගන කියද බන්?
හැබැයි තව වෙනස්කම තියෙනවා..
920 එකේ Super Amold ඩිස්ප්ලේ නෑ. 925 එකෙ තියෙනවා.
920 එකේ කැම් එකට වඩා 925 එකේ කැම් එක කොලිටි වැඩියි.
ඉමේජ් කොලිටි එක ටිකක් වැඩියි 925 එකේ.
සිමි එකයි යූ එස් බී පෝට් එකයි හෙඩ් ෆෝන් ස්ලොට් එකයි උඩ එන්නෙ 925 එකේ. 920 එකේ යූ එස් බී එන්නෙ පහල..
ඩව්න් සයිඩ් එක තමා ස්ටෝරේජ් එක 16 වලට ලිමිට් වීම.
ලෙදර් පව්ච් දාලා පාවිච්චි කරද්දි පොඩි පොඩි කේස් එනවලු ෆ්‍රේම් එක ඇලුමිනියම් නිසා.
දැං පෝං දෙක කාලා යකෝ ඉන්නෙ
වීඩියෝ ම කීයක් නං බැලුවද..
හයියූ ඩේටා![]()

ithin ban USB pahala thiyena eka hodayi neh.. 

හැබැයි තව වෙනස්කම තියෙනවා..
920 එකේ Super Amold ඩිස්ප්ලේ නෑ. 925 එකෙ තියෙනවා.
Super Amoled නැ..amoled විතරයි
920 එකේ කැම් එකට වඩා 925 එකේ කැම් එක කොලිටි වැඩියි.
ඉමේජ් කොලිටි එක ටිකක් වැඩියි 925 එකේ.
සිමි එකයි යූ එස් බී පෝට් එකයි හෙඩ් ෆෝන් ස්ලොට් එකයි උඩ එන්නෙ 925 එකේ. 920 එකේ යූ එස් බී එන්නෙ පහල..
දැං පෝං දෙක කාලා යකෝ ඉන්නෙ
වීඩියෝ ම කීයක් නං බැලුවද..
හයියූ ඩේටා![]()
SLT slow වුනා

හැබැයි තව වෙනස්කම තියෙනවා..
920 එකේ Super Amold ඩිස්ප්ලේ නෑ. 925 එකෙ තියෙනවා.
920 එකේ කැම් එකට වඩා 925 එකේ කැම් එක කොලිටි වැඩියි.
ඉමේජ් කොලිටි එක ටිකක් වැඩියි 925 එකේ.
සිමි එකයි යූ එස් බී පෝට් එකයි හෙඩ් ෆෝන් ස්ලොට් එකයි උඩ එන්නෙ 925 එකේ. 920 එකේ යූ එස් බී එන්නෙ පහල..
ඩව්න් සයිඩ් එක තමා ස්ටෝරේජ් එක 16 වලට ලිමිට් වීම.
ලෙදර් පව්ච් දාලා පාවිච්චි කරද්දි පොඩි පොඩි කේස් එනවලු ෆ්‍රේම් එක ඇලුමිනියම් නිසා.
දැං පෝං දෙක කාලා යකෝ ඉන්නෙ
වීඩියෝ ම කීයක් නං බැලුවද..
හයියූ ඩේටා![]()

මේ හොයාගෙන තියන්නේ උත්තරේ 

මේ හොයාගෙන තියන්නේ උත්තරේ
මගේ 16 GB නම් තමා පිරුණේ නැ. තව 4 GB වගේ තියෙනවා. ඒ ටික හොදටම ඇති. ගොඩක් photos එහෙම onedrive එකේ තියෙනවා.තව ඉස්සහරට පෙන් ගහන්නත් පුළුවන් උනාම( දැනටමත් පුළුවන්, එත් එක pen brand එකක් විතරයි) space or storage එක අව්ලක් වෙන්නේ නැ.
Lumia 925 එකේ වටේ තියෙන metlic Frame එක phone එකට පුදුම ලස්සනක් ගේන්නේ. උබට මචං එච්චර ගානක් නැත්තම් lumia 925 තමා

den adenna wage athi 

එතකෙට අර චුම්භක ක්ශේත්‍රෙය් අනිසි ථල විපාක ගැන මොකද කියන්නෙමේ හොයාගෙන තියන්නේ උත්තරේ
මගේ 16 GB නම් තමා පිරුණේ නැ. තව 4 GB වගේ තියෙනවා. ඒ ටික හොදටම ඇති. ගොඩක් photos එහෙම onedrive එකේ තියෙනවා.තව ඉස්සහරට පෙන් ගහන්නත් පුළුවන් උනාම( දැනටමත් පුළුවන්, එත් එක pen brand එකක් විතරයි) space or storage එක අව්ලක් වෙන්නේ නැ.
Lumia 925 එකේ වටේ තියෙන metallic Frame එක phone එකට පුදුම ලස්සනක් ගේන්නේ. උබට මචං එච්චර ගානක් නැත්තම් lumia 925 තමා

කෙවදාවත් ලෙදර් පව්ච් එකක දාලා පාවිච්චි කරන්න බෑ නේද 