◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කොහොමද ඔබතුමාගේ ජිවිතේ :cool:
කියන්න තරම් වරදක් නෑ,
ඒත් ඉස්සරහට අංග සම්පුර්ණව ජීවත් වෙන්න අමාරු වෙයි වගේ :dull:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16892115 said:
මුළු ජීවිතේම අමාරුයි බං. ඒ අමාරු කාල අස්සෙ හම්බෙන ටයිප් එකේ ෆන් එකේ ඉඳපන් ;)
මේ කතාවට නං 100 % agreed
11.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කියන්න තරම් වරදක් නෑ,
ඒත් ඉස්සරහට අංග සම්පුර්ණව ජීවත් වෙන්න අමාරු වෙයි වගේ :dull:
ඒ මොකෝ ??? කවුරු හරි අතක් පයක් වත් කඩනවා කිව්වද ??? :sorry::sorry::sorry:
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16892115 said:
    මුළු ජීවිතේම අමාරුයි බං. ඒ අමාරු කාල අස්සෙ හම්බෙන ටයිප් එකේ ෆන් එකේ ඉඳපන් ;)
    :yes::yes::yes: එකෙන්ම පිලිගන්නවා :love:
     
    Status
    Not open for further replies.