.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Feb 26, 2009
849
62
0
මෙතන
අපිත් සෙට් උනා note 3 එකක් එක්ක.අනිත් අයගේ note 3 වල wifi එක්ක battery life පොඩ්ඩක් කියනවදෝ.
 
Last edited:

0775930052

Member
Dec 21, 2012
213
7
0
5BEeq.jpg

mage S2 eke meheme vatila thiyenawa
odin mode aragena rom ekek danna haduwath faill wenawa
danna kenek innawanam udau karanawada

MODEL-GTI9100
 
dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    මචන්ලා මගේ ෆ්‍රෙඩ්එක්ගේ huawei smart phone එකක් තියනවා. එකේ android version එක 2.2. එක phone එකෙන් update ක්‍රම no newer version කිල වැටෙනවා. ගුගල් එකේ ස්ර්ච් කරාම එකේ එක software තියනවා. එඅත් ඒවා බාන්න බැ.
    මචන් මේක update කරගන්න විදියක් කියපන්කො. මුට fiverr app එක දාගන්න එක තම ලොකුම අවශ්‍යතාවය.
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara

    Phone model ඒක කියපං මචං, සමරහවිට උදව් කරන්න පුළුවන් වෙයි.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචන් .............

    මන් note එකක් ගත්ත බන් ඊයේ..(SHV-E160K)

    මේ මගුලේ මචන් සමහර ඒවා english ..සමහර ඒවා වෙන භාෂාවක්...
    නිකන් දෙමළ පයන්න වේ අකුරු සෙට් එකක් තියෙන්නේ..

    ඔය කමාන්ඩ් දෙන තැන වල තමා එහෙම වෙන්නේ..delete වගේ ඒවා..
    අනේ බන් මට මේක ඉක්මනට හද ගන්න ඔනෙ

    ඌ කිව්වා ෆර්ම්වෙයා දාගන්න එතාකොට හරි යයි කියල.

    අනේ උදව් කරපන්..ලොකු උදව්වක් බන්...
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මචන් .............

    මන් note එකක් ගත්ත බන් ඊයේ..(SHV-E160K)

    මේ මගුලේ මචන් සමහර ඒවා english ..සමහර ඒවා වෙන භාෂාවක්...
    නිකන් දෙමළ පයන්න වේ අකුරු සෙට් එකක් තියෙන්නේ..

    ඔය කමාන්ඩ් දෙන තැන වල තමා එහෙම වෙන්නේ..delete වගේ ඒවා..
    අනේ බන් මට මේක ඉක්මනට හද ගන්න ඔනෙ

    ඌ කිව්වා ෆර්ම්වෙයා දාගන්න එතාකොට හරි යයි කියල.

    අනේ උදව් කරපන්..ලොකු උදව්වක් බන්...

    මචං මේ video එකේ තියනව software එක update කරන විදිහ. පරිසමෙන් කරපං, වැරදුනොත් phone එක boot වෙන්නෙවත් නැතිවෙයි. ඒ වගේම තමයි, මේ විදිහට (custom rom එකකින්) software update කරාම, phone එකේ warranty නැති වෙනවලු.:angry: මගෙ ළඟ තියෙන්නෙ S2 එකක්, එකට නං කරන්න පුළුවන් සේරම දේවල් මම කරල බැලුව. තාම නං අවුලක් උනේ නෑ.:yes:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචං මේ video එකේ තියනව software එක update කරන විදිහ. පරිසමෙන් කරපං, වැරදුනොත් phone එක boot වෙන්නෙවත් නැතිවෙයි. ඒ වගේම තමයි, මේ විදිහට (custom rom එකකින්) software update කරාම, phone එකේ warranty නැති වෙනවලු.:angry: මගෙ ළඟ තියෙන්නෙ S2 එකක්, එකට නං කරන්න පුළුවන් සේරම දේවල් මම කරල බැලුව. තාම නං අවුලක් උනේ නෑ.:yes:

    උබ ඒක ලියල තියන විදියට ෆෝන් එක අල්ලන්නත් බයයි බන්..
    බය වුනා... :P
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    උබ ඒක ලියල තියන විදියට ෆෝන් එක අල්ලන්නත් බයයි බන්..
    බය වුනා... :P

    නෑ... ඉතිං ඇත්ත කියන්න එපැයි. :P නැත්තං පස්සෙ වැරදිල හරි කෙල උනොත් මගෙ පරම්පරාවම මතක් කරයි. :P
     
    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !

    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.
     
    tharaka71

    Member
    Jan 1, 2010
    81
    5
    0
    huawei honor 3c සිංහල අකුරු පෙන්නේනැ

    මගේ ෆෝන් එක huawei honor 3c සිංහල අකුරු පෙන්නේ නැ දන්න ඔක්කොම කළා එත් වැඩ නැ .දන්න කෙනෙක් පොඩ්ඩක් කියල දෙන්නෝ ලොකු උදවුවක්