බූට් එකක් වගේ එකක් කැවෝ....
මචන්ලා මට පොඩි advise පාරක් ඕනේ උබලාගෙන්. මෙන්න මේකයි සිද්ධිය
මන් studies කරන තැන කෙල්ලෙක්ට මන් මුල් කාලේ ඉදන්ම line එක දාගෙන හිටියේ.
ඒකිට ඒ කාලේ කොල්ලෙකුත් හිටියා. අපි දැනඅදුන ගත්ත මුල් දවස් වල ඉදන්ම කෙල්ල මාත් එක්ක පට්ට ෆිට්. කොටින්ම මගේ best friend කෙනෙක් වගේ හිටියේ. 
එත් දැනට සති දෙකක් තුනක් උඩදී ඉදන් වගේ මෙයා මට හෙන ලොකු scene එහෙම දානවා. 
මගේ අතින් කිසිම ප්රශ්නයක් නම් උනේ නැ. 
ඒ වගේම මෙයා අනිත් කොල්ලොන් එක්ක එහෙම කිසිම අවුලක් නැ උන් එක්ක කලින් හිටියාටත් වඩා හොදින් ඉන්නවා.
මෙයාගේ අර කලින් තිබ්බ affair එකත් break up වෙලා ( එකට මගේ කිසිම සම්බන්ධයක් නැ) උන් දෙන්නගේ private issues නිසා break වෙලා තියෙන්නේ. මෙයා හොදටම දන්නවා මන් මෙයාට try කියලා
එක නිසාද කොහෙද මාව පට්ට විදිහට neglect කරනවා. අද මගේ ඉස්සරහ වෙන කොල්ලෙක්ට කිව්වා " ඔය එක එක්කෙනාගේ කැල්ල වෙන්න මට කිසිම උවමනාවක් නැ. මගේ පස්සෙන් එන කොල්ලෝ මට වැඩකුත් නැ" කියලා. මෙකි ඕක මගේ මුණට කෙලින් කියන්න බැරිකමට මන් අරු එක්ක ඉන්න වෙලාවක උට ඕක කිව්වා. 

ඉගෙන ගන්න තැන නිසා මට ගෑස් දාන්නත් බැ ඒකිට මොකද දන්නා නැති දෙයක් අවොත් අහගන්නවත් බැරි වෙනවා එතකොට
. ඒ උනාට මන් දැන් මෙකි එක්ක හිනා උනත් මෙකෝ හිතන්නේ මන් scene එකට එනවා කියලා.
මට මේකයි වෙන්න ඕනේ කොල්ලනේ.. මට මේ scene එක handle කරන්න විදිහක් කියපල්ලකෝ 

මචන්ලා මට පොඩි advise පාරක් ඕනේ උබලාගෙන්. මෙන්න මේකයි සිද්ධිය
මන් studies කරන තැන කෙල්ලෙක්ට මන් මුල් කාලේ ඉදන්ම line එක දාගෙන හිටියේ.

ඒකිට ඒ කාලේ කොල්ලෙකුත් හිටියා. අපි දැනඅදුන ගත්ත මුල් දවස් වල ඉදන්ම කෙල්ල මාත් එක්ක පට්ට ෆිට්. කොටින්ම මගේ best friend කෙනෙක් වගේ හිටියේ. 
එත් දැනට සති දෙකක් තුනක් උඩදී ඉදන් වගේ මෙයා මට හෙන ලොකු scene එහෙම දානවා. 
මගේ අතින් කිසිම ප්රශ්නයක් නම් උනේ නැ. 
ඒ වගේම මෙයා අනිත් කොල්ලොන් එක්ක එහෙම කිසිම අවුලක් නැ උන් එක්ක කලින් හිටියාටත් වඩා හොදින් ඉන්නවා. මෙයාගේ අර කලින් තිබ්බ affair එකත් break up වෙලා ( එකට මගේ කිසිම සම්බන්ධයක් නැ) උන් දෙන්නගේ private issues නිසා break වෙලා තියෙන්නේ. මෙයා හොදටම දන්නවා මන් මෙයාට try කියලා

Last edited: