බූට් එකක් වගේ එකක් කැවෝ....

081828

Member
Feb 9, 2014
84
1
0
බූට් එකක් වගේ එකක් කැවෝ....

මචන්ලා මට පොඩි advise පාරක් ඕනේ උබලාගෙන්. මෙන්න මේකයි සිද්ධිය

මන් studies කරන තැන කෙල්ලෙක්ට මන් මුල් කාලේ ඉදන්ම line එක දාගෙන හිටියේ. :love::love: ඒකිට ඒ කාලේ කොල්ලෙකුත් හිටියා. අපි දැනඅදුන ගත්ත මුල් දවස් වල ඉදන්ම කෙල්ල මාත් එක්ක පට්ට ෆිට්. කොටින්ම මගේ best friend කෙනෙක් වගේ හිටියේ. :yes::yes: එත් දැනට සති දෙකක් තුනක් උඩදී ඉදන් වගේ මෙයා මට හෙන ලොකු scene එහෙම දානවා. :sorry::sorry: මගේ අතින් කිසිම ප්‍රශ්නයක් නම් උනේ නැ. :confused::confused: ඒ වගේම මෙයා අනිත් කොල්ලොන් එක්ක එහෙම කිසිම අවුලක් නැ උන් එක්ක කලින් හිටියාටත් වඩා හොදින් ඉන්නවා.

මෙයාගේ අර කලින් තිබ්බ affair එකත් break up වෙලා ( එකට මගේ කිසිම සම්බන්ධයක් නැ) උන් දෙන්නගේ private issues නිසා break වෙලා තියෙන්නේ. මෙයා හොදටම දන්නවා මන් මෙයාට try කියලා :yes::yes: එක නිසාද කොහෙද මාව පට්ට විදිහට neglect කරනවා. අද මගේ ඉස්සරහ වෙන කොල්ලෙක්ට කිව්වා " ඔය එක එක්කෙනාගේ කැල්ල වෙන්න මට කිසිම උවමනාවක් නැ. මගේ පස්සෙන් එන කොල්ලෝ මට වැඩකුත් නැ" කියලා. මෙකි ඕක මගේ මුණට කෙලින් කියන්න බැරිකමට මන් අරු එක්ක ඉන්න වෙලාවක උට ඕක කිව්වා. :dull::dull::dull:

ඉගෙන ගන්න තැන නිසා මට ගෑස් දාන්නත් බැ ඒකිට මොකද දන්නා නැති දෙයක් අවොත් අහගන්නවත් බැරි වෙනවා එතකොට:baffled::baffled:. ඒ උනාට මන් දැන් මෙකි එක්ක හිනා උනත් මෙකෝ හිතන්නේ මන් scene එකට එනවා කියලා.:confused::confused: මට මේකයි වෙන්න ඕනේ කොල්ලනේ.. මට මේ scene එක handle කරන්න විදිහක් කියපල්ලකෝ :sorry::sorry::sorry:
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ithin ubath same treatment eka diyan.etcharai.uba wena kellek ekka wediya katakarapan eki innakota ekita attention eka denna epa.genu nothing wage hitapan.etakota ube passen ei.ubath ignore karala dapan eya karanawa wagema.

(ube hodama yaluwa kellata gihin news kiyanawa wage)aru gihin uba try kiyala ekita kiyanna athi sure
 
Last edited:

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ටිකක් උබත් ගනන් උස්සගෙන හිටපන්....ඔකුන් ආසයි කොල්ලො පස්සෙන් ඇවිත් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි වෙනවට...මල්ලියෙ ඔය සත්තු ජාතිය තේරුම් ගන්න අමාරුයි, තේරුම් ගන්න බලෙන් උත්සහ කරන්නත් එපා. උබ උබෙ ගමන පලයන්...සල්ලි ටිකක් හම්බ කරලා කාර් කැල්ලක් කාරිය ගනින් ඔය ලොකු ඇඩ් දුන්න උන් බලෙන් ඇවිත් ඩොප් කරන්න පුලුවන්ද කියලා අහයි...:P:P ඉට පස්සේ ඉතින් මන් කියලා දෙන්න ඔනේ නැ නේ... :P:P:P:yes::yes::yes: හැබැයි හොද වැදගත් ගුනවත් කෙල්ලෙක් බැදපන්...මන් මුලින් ඔෆිස් ගිය කාලේ මාත් එක්ක වැඩිය හිනා නොවුන කෙල්ලො,සැලරි ටිකක් වැඩි වෙලා පොශ් ලුක් එක්කක් එනකොට දැන් දුරට දැක්කත් බලෙන් අත වනනවා මට කෙල්ලෙක් ඉන්න බව දැන දැනත්
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ithin ubath same treatment eka diyan.etcharai.uba wena kellek ekka wediya katakarapan eki innakota ekita attention eka denna epa.genu nothing wage hitapan.etakota ube passen ei.ubath ignore karala dapan eya karanawa wagema.

    ignore කරන්න නම් පුළුවන් බන් එත් අනේ මන්දා. කොටින්ම මෙකි මන් ලගින් ඉඩගත්තත් shape එකේ ඈත් වෙනවා. කොච්චර ignore කරත් අනිවා කතා නොකර ඉන්න විදිහක් නම් නැ බන්. කතා කරන්න වෙනවාමයි :baffled::baffled:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ටිකක් උබත් ගනන් උස්සගෙන හිටපන්....ඔකුන් ආසයි කොල්ලො පස්සෙන් ඇවිත් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි වෙනවට...

    අපේ සෙට් එකෙන් මන් විතරයි බන් මේකිගේ පස්සෙන් යන්නේ. මෙකි අනික තාම අර break up upset එකෙනුත් එක්ක ඉන්නේ
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අපේ සෙට් එකෙන් මන් විතරයි බන් මේකිගේ පස්සෙන් යන්නේ. මෙකි අනික තාම අර break up upset එකෙනුත් එක්ක ඉන්නේ

    කමෙන්ට් එක අප්ඩේට් කලා බලපන්.....එකි බුට් එකක් කැවා කියලා තො පලිද ?එක පාරක් සුකනකන් තමයි ඔය හැම සුත්තිම ගනන් උස්සන්නේ
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    hayoo umba inna widihatama hitapan bnz..!! ekita kelin kiyanna banam h**a ganna kiyapan..!!
    kath karanna onenam katha karapan bt denna yanna epa amabrena yannath epa..kalin wage eki diha wadiya balanna epa..ona deta witharak katha karapan..and cls eke anith glzlata bokken tok karapan..katha unath kamak na un..!!
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    කමෙන්ට් එක අප්ඩේට් කලා බලපන්.....එක පාරක් සුකනකන් තමයි ඔය හැම සුත්තිම ගනන් උස්සන්නේ

    ඔව් මචන්.. උබ කියන කතාව සිරාම සිරා. එත් මුලදී මාත් එක්ක පට්ට ෆිට් එකෙන් ඉදලා එක පාරටම මෙහෙම කරනකොට නිකන් දෙපාරක් කරකවලා @%කේ ඇරිලා වගේ. හිනා වෙලා ignore කිරිල්ලක් මෙකි කරන්නේ :dull::dull:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඔව් මචන්.. උබ කියන කතාව සිරාම සිරා. එත් මුලදී මාත් එක්ක පට්ට ෆිට් එකෙන් ඉදලා එක පාරටම මෙහෙම කරනකොට නිකන් දෙපාරක් කරකවලා @%කේ ඇරිලා වගේ. හිනා වෙලා ignore කිරිල්ලක් මෙකි කරන්නේ :dull::dull:

    එක තමයි බුරු පැටියො ගැනු මායම් කියන්නේ...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් මචන්.. උබ කියන කතාව සිරාම සිරා. එත් මුලදී මාත් එක්ක පට්ට ෆිට් එකෙන් ඉදලා එක පාරටම මෙහෙම කරනකොට නිකන් දෙපාරක් කරකවලා @%කේ ඇරිලා වගේ. හිනා වෙලා ignore කිරිල්ලක් මෙකි කරන්නේ :dull::dull:

    ubath ehemama karapan ban,full ganan ganne nethuwa hitapan oki witarada kellekta inne?ube pirimi kamtath lajjawak okata passen giyoth,man nan ballata dala innawa ekima ewilla ai kiyala ahanakan.
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    එක තමයි බුරු පැටියො ගැනු මායම් කියන්නේ...

    එක පාරක් ඕකකට අහු වෙලා ලෝකෝත්තර කට්ටක් කැවා බන් :dull::dull: අකේ පුමාරුව නිසා වෙන්න ඇති මෙච්චර මේකිගේ පස්සෙන් යන්නේ
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ubath ehemama karapan ban,full ganan ganne nethuwa hitapan oki witarada kellekta inne?ube pirimi kamtath lajjawak okata passen giyoth,man nan ballata dala innawa ekima ewilla ai kiyala ahanakan.

    එහෙම චාටර් වේවි පස්සෙන් යන්නේ නැ මචන් මොනා උනත්. මෙකිට මන් අනිත් කෙල්ලොන්ට වඩා specially treat කරනවා. :dull::dull: එකිට ඕක තේරෙනවා හොදටම. මේකිට අර කලින් affair එකේ flashbacks තියෙනවා ඔලුවේ තාම. එක නිසා මාව ignore කරනවද දන්නේ නැ :yes:
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    මොනවා උනත් එකක් මතක තියා ගනින්. ඔය මොකා උනත් කක්ක දානවා. ඒවා පට්ට ගදයි. එහෙම හිතලා හිත හදාගනින්

    :yes::yes::yes::yes::yes::yes:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    hayoo umba inna widihatama hitapan bnz..!! ekita kelin kiyanna banam h**a ganna kiyapan..!!
    kath karanna onenam katha karapan bt denna yanna epa amabrena yannath epa..kalin wage eki diha wadiya balanna epa..ona deta witharak katha karapan..and cls eke anith glzlata bokken tok karapan..katha unath kamak na un..!!

    ඔව් බන්. මටත් හිතෙනවා මන් දෙනවා වැඩි කියලා මේකිට. :yes::yes: :confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එහෙම චාටර් වේවි පස්සෙන් යන්නේ නැ මචන් මොනා උනත්. මෙකිට මන් අනිත් කෙල්ලොන්ට වඩා specially treat කරනවා. :dull::dull: එකිට ඕක තේරෙනවා හොදටම. මේකිට අර කලින් affair එකේ flashbacks තියෙනවා ඔලුවේ තාම. එක නිසා මාව ignore කරනවද දන්නේ නැ :yes:

    man nan kiyanne mchn same treatment denna,uba kemathiy tamai but uba tawa denna denna kellata uba gena tiyena attaraction adu wenawa.ubath ignore karama tamai kellata ternene moda wedak eki kare kiyala.uba wena kellek ekka bokken katha karapan aniwa oya kella ubath ekka yalu wenawa aye.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oya nodanna mokak hari deyak wela thiyanawa..kalin kella frnd ship 1ta idala thiyenne oya ekka..dan ekita hodatama watahila oya try kiyala..ekai ganan ussanne..mn hithanne set karaganna bari wena ekak na kella poddak ganan ussala inne..
    kella thaniyama inna thanaka oya ahamben wage muunata hambenna..ethakota kellata maga arinna ba oya ekka kathakarannama wenawa..kella thaniyama hinda wade easy..good luck!