windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

dsmaya

Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    NOKIA LUMIA 925

    NOKIA LUMIA 925 2days use kellek gawa thiyenne.. 35 kiyanawa .. aya aran thiyenne 57 .habai aka parak bima watila.. softlogic (K - ZONE) warranty thiyenawa gannada? ubalage adahas kiyanawada? :D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    dawas4k 5k wage deepan machn awilla thiyeyi. habayi machn uba developers preview eka dala, region eka usa Karala update check kaloth nam ewalema update thiyei mchn
    developer preview danna bayai bola dan ma.. dawas 4-5 idala balannam. meke 8.1 officially enne kawada wageda kiyala dannawada macho ?
     
    NOKIA LUMIA 925 2days use kellek gawa thiyenne.. 35 kiyanawa .. aya aran thiyenne 57 .habai aka parak bima watila.. softlogic (K - ZONE) warranty thiyenawa gannada? ubalage adahas kiyanawada? :D:D


    හාපො සිරියස් ඩෑමෙජ් වෙන්නෑ නොකියානෙ බන්.:cool:
    මගෙ එකත් 2-3 පාරක් බිම වෑටුනා:rofl:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    Lumia 1520

    Lumia_1520_Palm.jpg


    Machan Lumia 1520 eka kohomada :confused: ? Mama android fan kenek. Eth kaleka indan WP use karanna asawak ewilla thiyanawa 1520 eka hinda(screen, size, build quality and camera :cool:). Reviews godak beluwa youtube eke. Camera eka nam sira wage :yes::yes:. Meka den Rs 67,000 ta withara ganna puluwan :yes::yes:

    --One of the best reviews--
     

    ktger

    Member
    Nov 17, 2013
    7
    1
    0
    දැං මේ මගුලෙ මෙලෝ සංසාරයක් තේරෙන් නෑ..
    වින්ඩෝස් ෆෝන් ගැන ඉගෙනගන්න ‍වෙයි වගේ :sorry::sorry:
    ඩේටා ඔන් එකේමද කොහෙද තියෙන්නෙ තාම. ඕෆ් කර ගන්න විදිහක් බලන් නඕනෙ.
    මේකෙ 4G තියෙනවා ලු නේහ්. දැං මම ඒකට හරියන ඩයලොග් සිම් එකක් ගන් නඕනෙද ? නැත්තං මේ තියෙන සිම් එක 4G සපෝට් කරනවද ?

    :yes::yes::yes:

    matath dana ganna one metika lumia 625 ta.. kawru hari kiyapallako parana user kenek..:eek:


    settings > mobile network > data connection > on/off

    thiyena sim eken 4G weda karanawa

    4G , 3G, 2G wena wenama awashya welawata witharak use karanna puluwan..


    settings > mobile network > highest connection speed> 4G , 3G, 2G


    A wagema onama app ekaka iddi back key eka ( <- ) touch karagena tika welawak hitiyama background run wena apps tika balaganna puluwan.anawashya apps close karanna..meka godak wedagath tip ekak phone eka use karaddi battery saving ekata

    nokia lumia:love::love::love::love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: T h u s h

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    poddak hirila ban.. wena mokuth naha.. hodata wada karanawa.. ada aki softlogic akata aran gihin aulak naha kiuwalu..

    අලුතෙන් 40ට ලග ගානකට ගන්න පුළුවන්:yes:
    http://www.ideabeam.com/mobile/nokia-lumia-925-price.html
    ගාන අඩුනම් අව්ලක් නෑ.ඒත් 35kක්:confused:
    ඉතින් 35කට ගන්න එකේ අලුත් එකක්ම ගන්න ඒක ලාබ නැද්ද උබට?:eek:
    මොනවා උනත් ඕක 2nd හෑන්ඩ් මචන්:rolleyes:
     
    Last edited:

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    අලුතෙන් 40ට ලග ගානකට ගන්න පුළුවන්:yes:
    http://www.ideabeam.com/mobile/nokia-lumia-925-price.html
    ගාන අඩුනම් අව්ලක් නෑ.ඒත් 35kක්:confused:
    ඉතින් 35කට ගන්න එකේ අලුත් එකක්ම ගන්න ඒක ලාබ නැද්ද උබට?:eek:
    මොනවා උනත් ඕක 2nd හෑන්ඩ් මචන්:rolleyes:

    akathama machan math me baluwe.. meki 57 ban aran thiyenne.. pau ban. akit aka use karanna threnne naha wadiya..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    akathama machan math me baluwe.. meki 57 ban aran thiyenne.. pau ban. akit aka use karanna threnne naha wadiya..

    ඉතින් උබ කෙල්ල පව් කියලද කර ගහන්නද හදන්නේ:confused:
    ලගදිද බන් 57ට අරන් තියෙන්නේ:shocked:
    ඉතින් උබ කියල දීපන් යුස්‌ කරන්න:P
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    ඉතින් උබ කෙල්ල පව් කියලද කර ගහන්නද හදන්නේ:confused:
    ලගදිද බන් 57ට අරන් තියෙන්නේ:shocked:
    ඉතින් උබ කියල දීපන් යුස්‌ කරන්න:P

    naha ban math me 925 ganna enne. ara 35 denawa kiyapu nisa ganna baluwe.. dan dawas 2wenawa ban aragena..:confused::confused:
     
    Status
    Not open for further replies.