තෙත්තියන්...

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Kiyathe dathi udata anayak haras athata thiyala thiyala mitiyen gahanawa, ehema gaha gaha dathi okkoma athara thalanawa muwath wenna. ekata thamai theth thiyan thiyanawa kiyala kiyanne.

    issara kale oka nodanna eung wa lanuwak dena widihata hardwares walata kadawal walata yawanawa Theththiyan aragena wareng kiyala.

    ethakota uu gihilla kaden illanawa theththiyan thiyanawada kiyala, kade eka naha kiyanawa
    Prasidda lanuwak eka.

    Basically theththiyant hiyanawa kiyanne kiyath muwth thiyanawata ara kramen
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තෙත්තියම් කියන්නේ හැක්සො බේලේඩ් එකක හෝ කියතක දැති පිහිටන ආකරයට කියන නම .අපි කපන අමුද්‍රව්‍ය අනුව ගැලපෙන තෙත්තියම් රටාවක් තියෙන් තලයක් තොරගන්න ඔනේ

    Fig6-4.gif

    ranker tooth set සමාකාර තෙත්තියම්
    wave tooth set රැලි තෙත්තියම්
    straight tooth set සෘඡු තෙත්තියම්
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මොනවද බන් මේ තෙත්තියන්.????

    ගිහින් rs 20ka තෙත්තියන් හාඩ්වෙයාර් එකකින් ඉල්ලපන්:yes:
    එතකොට හම්බවෙයි:P:P
    අපේ පැත්තේ එකෙක්ව නොතාරිස් කෙනෙක් ලගටත් යැව්වා rs10ක තෙත්තියන් ගේන්න:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Kiyathe dathi udata anayak haras athata thiyala thiyala mitiyen gahanawa, ehema gaha gaha dathi okkoma athara thalanawa muwath wenna. ekata thamai theth thiyan thiyanawa kiyala kiyanne.

    issara kale oka nodanna eung wa lanuwak dena widihata hardwares walata kadawal walata yawanawa Theththiyan aragena wareng kiyala.

    ethakota uu gihilla kaden illanawa theththiyan thiyanawada kiyala, kade eka naha kiyanawa
    Prasidda lanuwak eka.

    Basically theththiyant hiyanawa kiyanne kiyath muwth thiyanawata ara kramen
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තෙත්තියම් කියන්නේ හැක්සො බේලේඩ් එකක හෝ කියතක දැති පිහිටන ආකරයට කියන නම .අපි කපන අමුද්‍රව්‍ය අනුව ගැලපෙන තෙත්තියම් රටාවක් තියෙන් තලයක් තොරගන්න ඔනේ

    Fig6-4.gif

    ranker tooth set සමාකාර තෙත්තියම්
    wave tooth set රැලි තෙත්තියම්
    straight tooth set සෘඡු තෙත්තියම්
    uhh mehema cn ekak danne adai :D +Rep
     
    :lol: :lol: