theththiyan tiyenne kiyath walata neda
ane manda bn? monwada e
මොනවද බන් මේ තෙත්තියන්.????




Kiyathe dathi udata anayak haras athata thiyala thiyala mitiyen gahanawa, ehema gaha gaha dathi okkoma athara thalanawa muwath wenna. ekata thamai theth thiyan thiyanawa kiyala kiyanne.
issara kale oka nodanna eung wa lanuwak dena widihata hardwares walata kadawal walata yawanawa Theththiyan aragena wareng kiyala.
ethakota uu gihilla kaden illanawa theththiyan thiyanawada kiyala, kade eka naha kiyanawa
Prasidda lanuwak eka.
Basically theththiyant hiyanawa kiyanne kiyath muwth thiyanawata ara kramen







uhh mehema cn ekak danne adaiතෙත්තියම් කියන්නේ හැක්සො බේලේඩ් එකක හෝ කියතක දැති පිහිටන ආකරයට කියන නම .අපි කපන අමුද්‍රව්‍ය අනුව ගැලපෙන තෙත්තියම් රටාවක් තියෙන් තලයක් තොරගන්න ඔනේ
![]()
ranker tooth set සමාකාර තෙත්තියම්
wave tooth set රැලි තෙත්තියම්
straight tooth set සෘඡු තෙත්තියම්
+Repගිහින් rs 20ka තෙත්තියන් හාඩ්වෙයාර් එකකින් ඉල්ලපන්
එතකොට හම්බවෙයි
අපේ පැත්තේ එකෙක්ව නොතාරිස් කෙනෙක් ලගටත් යැව්වා rs10ක තෙත්තියන් ගේන්න![]()

uhh mehema cn ekak danne adai+Rep