මචෝ අර උණු වතුර දැන්මහම පින්තුරයක් පෙන විදිහට මග් හදන තැන කොහෙද තියෙන්නේ කියල දන්නවද....? දන්නවනම් කියපන්කො.... ස්තුත්යි වේවා......
ජින්තුවා;16900880 said:Lady j, Majestic city.
nugegoda thiyenawa
krnt eke.. onima kent ekaka.. kolpitiya junction eket tiyanawa,,,MC
Kent, Anim8, printshop
1000i machan
ඒකට කියන්නේ මැජික් මග් (Magic Mug) කියල මචො
http://www.print2digital.com/black-magic-mug/
onna macho mekata call ekak dila balapan 850 yi gana....on-line unath puluwan