මොණරාගල..

raacmgt123

Member
Jul 16, 2014
5
1
0
කොළඹ ඉදන් මොණරාගල ගිහින් එන්න ප්ලෑනක් තියනවා.. නෑදෑයෝ වගයක් බලන්න..යන එන මග.. බලන්න පුලුවන් තැන් කීපයක්... නවතින්න හොද හෝටලයක් එහෙම ගැන විස්තර දන්න අය ... අපිත් එක්ක විස්තර බෙදා ගමු ද?
 
signshop

Well-known member
  • May 30, 2011
    12,149
    8,816
    113
    Dubai
    මොනරාගල කිට්ටුව තියෙනවා මාලිගාවිල පුරාන බුදුපිලිම වහන්සේ වැඩ සිටින පන්සල, ඒ වගේම බුදුරුවගලත් බලන්න පුලුවන්. මම කාලයක් ඒ පැත්තේ හිටියා. නියම පලාත මචන්. රස්නේ තමයි අවුල. ඒත් අමතක නොවෙන පලාතක්. මම අදටත් කැමති පලාතක් :yes::yes:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    enakota thanamalvila paren Udawalawa haraha waren/ udawalawa eth athuru sewana/sankapala pansala /bopath ella balagena enna puluwa/
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Sanuka namm kelinma monaragala police yata call karala ahane koheda hoda hotel ekak thiyanne kiyala.. anika 5 Star hotels nath namm Sanuka mona lassana unath oya than walata yanne naha..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොනරාගල කිට්ටුව තියෙනවා මාලිගාවිල පුරාන බුදුපිලිම වහන්සේ වැඩ සිටින පන්සල, ඒ වගේම බුදුරුවගලත් බලන්න පුලුවන්. මම කාලයක් ඒ පැත්තේ හිටියා. නියම පලාත මචන්. රස්නේ තමයි අවුල. ඒත් අමතක නොවෙන පලාතක්. මම අදටත් කැමති පලාතක් :yes::yes:

    ඇයි බන් රස්නෙට ඇල දොල තියෙන්නෙ බැහැලා ඉන්න:cool: