windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
android phone වලින් වැඩිම share market එකක් තියෙන SAMSUNG COMPANY එකත් ඔන්න WINDOWS PHONE එකක් එලියට දැම්ම. එකත් නිකන් එකක් නෙමේ HIGH END එකක්.ලෝකේ වෙනස් වෙනවා:rofl::rofl::rofl::rofl::rofl:
http://www.gsmarena.com/samsung_ativ_se-6245.php
119mlvt.jpg
 
damith sa

Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    ගිය ගියා ඒ පැත්තට. උව හොදටම රතු වෙලා බන්. තව මොන කතාද? :lol:

    නිකන්ම update එකයි එයි මචං. update check කරපන් මචං

    ඔව් මචං gorilla glass එක නම් ඇති. එත් මම නම් කෝකටත් කියල තව tempered glass එකකුත් ද ගත්තා ඉතින් :rofl:

    මෙහෙ කඩේකින් ගනින් මචං. මෙහෙත් දැන් අඩුවට ගන්න තියෙනවා. MC එකේ divine එකෙන් හරි idealzLanka එකෙන් හරි price අහල බලපං මචං. 40ක් වගේ වෙනවා ඇත්තේ

    අවා අවා. උට කියල වැඩක් නැ බන්. මට උට වෙලා තියෙන දේ දැක්කම දුක හිතුන :D

    අනිවා මචං. තමන්ගේ මට්ටම් තම් මට්ටම් :rofl::rofl:

    Dp tiyena unta ehema balu bn.a update eka mp 21.build 12400 a.dp un downgrade karanna onilu.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කෙවින් පුටා lumia 625 හොදයිද ? පසු කාලීනව lag වෙන සින් එයිද ? 512 RAM නිසා
    625 එක ගොඩක් හොද phone එකක් මචං. පසු කාලෙකවත් Windows Phone lag වෙන්නේ නැ මචං. එන්න එන්න os එක smooth වැඩ :love:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    625 එක ගොඩක් හොද phone එකක් මචං. පසු කාලෙකවත් Windows Phone lag වෙන්නේ නැ මචං. එන්න එන්න os එක smooth වැඩ :love:

    උබ සැහෙන්න 4න් පාවිච්චි කරනවා වගේ.මම නම් නෑ. ඔය ගැන දැනුමකුත් නෑ.

    huawei honer c3 vs lumia 625
    ගත්තොත් මොකක්ක්ද හොද ? c3 එක 2gb RAM

    එකක් ගන්න්න හදන්නේ ලගදීම
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ සැහෙන්න 4න් පාවිච්චි කරනවා වගේ.මම නම් නෑ. ඔය ගැන දැනුමකුත් නෑ.
    huawei honer c3 vs lumia 625
    ගත්තොත් මොකක්ක්ද හොද ? c3 එක 2gb RAM
    එකක් ගන්න්න හදන්නේ ලගදීම
    ඔව් මචං. phone ගැන නම් ටිකක් දන්නවා ඉතින් :rolleyes: ;)
    මෙහෙමයි මචං huawei honer c3 එකේ ram එක 2GB නෙමේ 3GB උනත් කාලයක් ඒ කියන්නේ මාස 4ක් විතර යනකොට android phone ටික ටික ලග වෙන්න ගන්නවා මචං. අනිත් එක huawei company එකෙන් උන්ගේ phone වලට update ලියන්නෙත් නැ මන් දන්නා විදිහට. මම නම් කියන්නේ windows phone එකක් ගන්න කියල. OS එක secure, lag නැ, මාර stable, phone එක 512 MB ram තිබ්බත් windows phone 8.1 os එක මාර smooth වැඩ කරනවා. andorid ගන්නවා නම් ඉතින් high end එකකටම යන්න වෙනවා. අඩුම ගැනේ note 3 එකකටවත්. නැත්තම් HTC M8 එකකටවත්. අනිත් එක NOKIA COMPANY එකෙන් වගේ INSURANCE එකක් නම් කව්රුවත් දෙන්නෙත් නැ මචං. බැරි වෙලාවත් කරුමෙට phone එක බිම වැටිලා display ගියොත් අබ සරණයි තමා.:rofl::rofl:
     
    :cool::cool: thnx මචෝ. අර mc එක පල්ලෙහා තියෙනවා පොඩි softlogic කඩේ හොදයිද ? මම එකෙන් ගන්න බැලුවේ. කලින් ගත්ත asha 302 එකක්. දැන් හිතෙනවා අපරාදේ කියලා.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :cool::cool: thnx මචෝ. අර mc එක පල්ලෙහා තියෙනවා පොඩි softlogic කඩේ හොදයිද ? මම එකෙන් ගන්න බැලුවේ. කලින් ගත්ත asha 302 එකක්. දැන් හිතෙනවා අපරාදේ කියලා.
    ඔව් මචං ඒ nokia care point එකක්. හැබැයි උන්ට වඩා ටිකක් අඩුවට ගන්න පුළුවන් වෙයි, MC එකේ 3rd floor එකේ divine එකෙන් NOKIA INSURANCE එකත් එක්කම :yes:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    gorilla glass එක හීරෙන්නෙ නෑ,කඩෙනන තියෙන සමබවිතවයත් ගොඩක් අඩුයිනේ.
    ඉතින් තවත් ගාර්ඩ් එකක් ඕනේ නෑනේ:yes:
    පෙළක් අය හැබැයි අලවනවා ස්ටිකර් එකක්
    කැමතිනම් අලවන්න.එතකොට අර ඩිස්ප්ලේ එකේ තියෙන කොලිටි එක අඩු වෙනවා:sorry:
    ඒ කියන්නේ කුඩු කුඩු වගේ පේන්නෙ හොද ස්ටිකර් එකක් ගැහුවේ නැත්නම්

    kokatat sticker ekak gahapan hoda ekak gahapan ape ath koi welet dust,dadiya,oil tiyanawa ewa ga wunama appiriyayi, diamond wage sticker ekak gahapan
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kokatat sticker ekak gahapan hoda ekak gahapan ape ath koi welet dust,dadiya,oil tiyanawa ewa ga wunama appiriyayi, diamond wage sticker ekak gahapan
    මං ගැහුවා ස්ටිකර් එකක්... ටිකක් ඝනකම වැඩියි හැබැයි ටච් එක අවුලක් නෑ... 1100යි
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මං ගැහුවා ස්ටිකර් එකක්... ටිකක් ඝනකම වැඩියි හැබැයි ටච් එක අවුලක් නෑ... 1100යි
    අපරාදේ උබට tempered glass එකෙන් ebay එකෙන් ගන්න තිබ්බ 900ය කට විතර :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    naa banz mage thiyenne Lumia black kiyala
    habai palleha thiyena okkoma revision numbers ube ewama thamai thiyenne :eek:
    :oo::oo::oo: එහෙනම් මොකක් හරි අව්ලක් තියෙනවා මචං. එක එහෙම වෙන්න බැනේ. :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න Nokia X phone discontinue කරලලු :eek:
    වැඩකරපු උන් 18000ක් අස්කරන්නත් තීරණය කරලා :eek:
     
    Status
    Not open for further replies.