




ගිය ගියා ඒ පැත්තට. උව හොදටම රතු වෙලා බන්. තව මොන කතාද?
නිකන්ම update එකයි එයි මචං. update check කරපන් මචං
ඔව් මචං gorilla glass එක නම් ඇති. එත් මම නම් කෝකටත් කියල තව tempered glass එකකුත් ද ගත්තා ඉතින්
මෙහෙ කඩේකින් ගනින් මචං. මෙහෙත් දැන් අඩුවට ගන්න තියෙනවා. MC එකේ divine එකෙන් හරි idealzLanka එකෙන් හරි price අහල බලපං මචං. 40ක් වගේ වෙනවා ඇත්තේ
අවා අවා. උට කියල වැඩක් නැ බන්. මට උට වෙලා තියෙන දේ දැක්කම දුක හිතුන
අනිවා මචං. තමන්ගේ මට්ටම් තම් මට්ටම්
Dp tiyena unta ehema balu bn.a update eka mp 21.build 12400 a.dp un downgrade karanna onilu.
කෙවින් පුටා lumia 625 හොදයිද ? පසු කාලීනව lag වෙන සින් එයිද ? 512 RAM නිසා
625 එක ගොඩක් හොද phone එකක් මචං. පසු කාලෙකවත් Windows Phone lag වෙන්නේ නැ මචං. එන්න එන්න os එක smooth වැඩ
ඔව් මචං. phone ගැන නම් ටිකක් දන්නවා ඉතින්උබ සැහෙන්න 4න් පාවිච්චි කරනවා වගේ.මම නම් නෑ. ඔය ගැන දැනුමකුත් නෑ.
huawei honer c3 vs lumia 625
ගත්තොත් මොකක්ක්ද හොද ? c3 එක 2gb RAM
එකක් ගන්න්න හදන්නේ ලගදීම


ඔව් මචං. phone ගැන නම් ටිකක් දන්නවා ඉතින්![]()
මෙහෙමයි මචං huawei honer c3 එකේ ram එක 2GB නෙමේ 3GB උනත් කාලයක් ඒ කියන්නේ මාස 4ක් විතර යනකොට android phone ටික ටික ලග වෙන්න ගන්නවා මචං. අනිත් එක huawei company එකෙන් උන්ගේ phone වලට update ලියන්නෙත් නැ මන් දන්නා විදිහට. මම නම් කියන්නේ windows phone එකක් ගන්න කියල. OS එක secure, lag නැ, මාර stable, phone එක 512 MB ram තිබ්බත් windows phone 8.1 os එක මාර smooth වැඩ කරනවා. andorid ගන්නවා නම් ඉතින් high end එකකටම යන්න වෙනවා. අඩුම ගැනේ note 3 එකකටවත්. නැත්තම් HTC M8 එකකටවත්. අනිත් එක NOKIA COMPANY එකෙන් වගේ INSURANCE එකක් නම් කව්රුවත් දෙන්නෙත් නැ මචං. බැරි වෙලාවත් කරුමෙට phone එක බිම වැටිලා display ගියොත් අබ සරණයි තමා.

thnx මචෝ. අර mc එක පල්ලෙහා තියෙනවා පොඩි softlogic කඩේ හොදයිද ? මම එකෙන් ගන්න බැලුවේ. කලින් ගත්ත asha 302 එකක්. දැන් හිතෙනවා අපරාදේ කියලා.thnx මචෝ. අර mc එක පල්ලෙහා තියෙනවා පොඩි softlogic කඩේ හොදයිද ? මම එකෙන් ගන්න බැලුවේ. කලින් ගත්ත asha 302 එකක්. දැන් හිතෙනවා අපරාදේ කියලා.
naa banz mage thiyenne Lumia black kiyalaඑහෙම වෙන්න බැ මචං. මෙන්න මෙහෙම වෙන්න ඕනි
![]()

gorilla glass එක හීරෙන්නෙ නෑ,කඩෙනන තියෙන සමබවිතවයත් ගොඩක් අඩුයිනේ.
ඉතින් තවත් ගාර්ඩ් එකක් ඕනේ නෑනේ
පෙළක් අය හැබැයි අලවනවා ස්ටිකර් එකක්
කැමතිනම් අලවන්න.එතකොට අර ඩිස්ප්ලේ එකේ තියෙන කොලිටි එක අඩු වෙනවා
ඒ කියන්නේ කුඩු කුඩු වගේ පේන්නෙ හොද ස්ටිකර් එකක් ගැහුවේ නැත්නම්
මං ගැහුවා ස්ටිකර් එකක්... ටිකක් ඝනකම වැඩියි හැබැයි ටච් එක අවුලක් නෑ... 1100යිkokatat sticker ekak gahapan hoda ekak gahapan ape ath koi welet dust,dadiya,oil tiyanawa ewa ga wunama appiriyayi, diamond wage sticker ekak gahapan
මං ගැහුවා ස්ටිකර් එකක්... ටිකක් ඝනකම වැඩියි හැබැයි ටච් එක අවුලක් නෑ... 1100යි
naa banz mage thiyenne Lumia black kiyala
habai palleha thiyena okkoma revision numbers ube ewama thamai thiyenne![]()


එහෙනම් මොකක් හරි අව්ලක් තියෙනවා මචං. එක එහෙම වෙන්න බැනේ.