ඩෙන්ගු ගැන උදව්වක්..

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ අම්ම හොස්පිටල් නවත්තලා ඉන්නේ.. අද තමයි ගිහින් නැවැත්තුවේ.. ඩෙංගු කියල තමයි සැක කරන්නේ.. මට දැනගන්න ඕනි ඩෙංගු හොද කරන්න පුළුවන් ද? ආණ්ඩුවේ හොස්පිටල් වල බෙහෙත් කරනවා හොදයි ද? මොනවා ගැනද අපි ගොඩක් බලන්න ඕනි, එහෙම කියල.. අනිත් එක මට දැනගන්න ඕනි අම්බලන්ගොඩ පැත්තේ ඉන්න කෙනෙක්ගෙන්.. doctor තරංගා කියල කෙනෙක් ඩෙංගු හොද කරනවා කියල කියන කතාව ගැන.. එක ඇත්ත ද? ගොඩක් ලෙඩ්ඩු බේරුනා ද? ඒ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් කරන්න මට විස්තර ටිකක් කියලා.. මේකේ දැම්මේ ඩෙංගු හැදුනු අය, හොද උන අය එහෙම මේකේ ඉන්න පුළුවන් නිසා.. අනේ දකින කෙනෙක් අහක බලල යන්න එපා.. bump එකක්වත් දාල යන්න.. මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ.. මොනවහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.. ලොකුම ලොකු උදව්වක්.. please..
    බය වෙන්න එපා. ස්ටාෆ් එක කියන විදියට බොන තරල ප්‍රමානය මැනල බොන්න දෙන්න. කියන කාල පරතර අනුව පිට කරන මුත්‍රා මනින්න. පුලුවන්තරම් අම්මම විවේකයෙන් තියන්න. ඇඳෙන් බිමට බස්සන්නේ නැති තරමට හොඳයි. අම්මට ඉක්මනට සනීපවෙයි. පැය 72 වගේ තමයි හොඳින් බලාගන්න ඕනි. පට්ටිකා දාහට දෙදාහට අඩුවුනත් බහුතරයකට මොනවත් සන්කූලතා එන්නේ නැහැ. ඒ හින්දා පට්ටිකා වැඩිවෙන්න එක එක දේවල් දෙන්න එපා. ලේ රිපොර්ට් බලල පට්ටිකා වැඩිවෙන හන්ද රෝගියා ගැන වැරදි නිගමන වලට ඇවිත් ප්‍රතිකාර කරන විදිය වෙනස් වෙන්න පුලුවනි.
    පට්ටිකා අඩුවීමම නෙමෙයි ප්‍රශ්නේ ඇන්ටිජන් ඇන්ටිබොඩි රිඇක්ශන් එක නිසා ඇඟේ පිසියොලොජි එකේ වෙනස් වීමෙන් තමයි රුදිර නාල වල තියෙන තරල ඇඟ ඇතුලේ තියෙන අවකාශ වලට පිරෙන්නේ. ඉතින් පට්ටිකා වැඩිකරගත්තා කියල ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙන දේවල් කරන්න යන්න එපා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බය වෙන්න එප කොල්ස්. ඔය ලෙඩේ හොද කරන්න පුලුවන්. බෙහෙත් නම් නෑ. dengue management එක හරියට යනවද කියල පොඩ්ඩක් බලපන් hospital එකේ. එ කියන්නෙ input and output. අම්මට හොදට liquid (Water ,Juice)දෙන්න - red colored ewa epaa. එතකොට virus එක flush වෙලා යනවා. බය වෙන්න එපා
    මගෙ වයිෆ්ටයි බබාටයි හැදුනා දැනට මාසෙකට කලින්. බබාට 7 months. මම නම් නැවත්තුවේ private hospital එකක.
    dengue වලට recommend කරන්නේ government hospitals. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. මොකක්ද අම්මා ඉන්න hospital එක. General Hospital or IDH දාන්න බලපන් උබ ඉන්නෙ colombo අවට නම්.
    Get well soon !!හොද සිහියෙන් වැඩ කරපන්
    පුන්චි දෙයක් කියන්නම් වතුර දෙනවට වඩා කැඳ, සුප්, පලතුරු යුශ, ජීවනි, කිරි වගේ දේවල් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.මොකද වතුර බිව්වම පැය බාගයකින් වගේ ඇඟෙන් පිටට යනවා. ඔය අනිත් ජාති වලින ඉට වඩා කල් රැඳිල තියෙනවා. අනික යම් පෝශනයක් ලැබෙනවා.:cool:
    හොඳම ඩෙන්ගු මැනේජ්මන්ට් එක යන්නේ අන්ගොඩ IDH එකේ.:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Doctor Tharanga, paper ekata prakasa kaley , Doctor Tharanga ge father sarrpa visha vidyavarayek bavath, Father ketivelavakin Sarpaya dashata kala Ledava suva karana bavathya. Ama anusarayen parryeshanaya kara, Mema Dengue behetha sadu bavathya. Dengue yanu sathva dashtayak nisa , mema treatment success una bavaya. A anuuva api balamu sinhala ayrvedaye sarrpha dashatayedi mulika dena treatment tikak. KARAPINCHA KOLA + THANA HAL KADHA.
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හොද කරන්න පුළුවන් ද? පුළුවන් :yes::yes::yes:

    ආණ්ඩුවේ හොස්පිටල් වල බෙහෙත් කරනවා හොදයි ද?
    100%හොදයි :yes::yes::yes:
    මොනවා ගැනද අපි ගොඩක් බලන්න ඕනි, එහෙම කියල..
    පුළුවන් තරම් වතුර බොන්න කියන්න. :yes::yes:
    හොදට කෑම කාලා Fit එකේ ඉන්න කියන්න. :yes::yes:

    2වෙනි 3වෙනි පාර හැදුනොත් තමා ගොඩාක් අමාරු වෙන්නේ....:rolleyes::rolleyes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දෙන්ගෞත් ලෙඩක්ද බන්. බය වෙන්නැතුව හිටපන්. අම්මට සනීප වෙයි එක්මනටම.... උබට කන්න උයලා දෙන්න එක්මන්ටම අම්ම ගෙදර එයි.....

    දියර වර්ග
    පලතුරුම වදොපුර දෙන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...

    thanks machan.. godak pin...

    Dr. Tharanga gen baheth aran saneepa una kenek mama dannawa. Eyata cal karala ahapan. Hospital eke innagaman sinhala beth karanna puluwan da kiyala. But she got the patient for it.

    ahala balannna oni.. mamath tikak hoyala baluwa.. patent eka aran kiyala thamai godak aya kiwe.. godak pin machan..

    BUMP machan...

    thanks machan bump ekata.. godak pin ubatath..

    platelet adu wenawanam , gas labu kola kotala hari deepan ... samahara doc la eka epa kiyanawa .. eth ithin, issellama ledage jeewithe beraganna epai ...

    godak pin machan.. loku udawwak..

    (වෛද්ය තරංගා කුමාරි වික්රමසූරියගේ ප්රතිකාර ලබාගැනීම සඳහා දුරකථන අංක 091-7914202 ඔස්සේ විස්තර විමසිය හැක.)

    thanks mchan.. godak pin..

    bump
    ikman suwaya labewa. budu saranai..

    godak pin machan...

    mage ayyata haduna machan dengue..mata umba inna situation eka therenawa...koheda machan hospital eka??? mage ayyawa nam nawaththuwe General Hospital..ayya hitapu ward eka nam niyama ward eka...doctorslath harima hondayi...puluwan nam General Hospital geniyanna..eth dan geniyanna giyoth ammata mahansiya wadiwena ekath prashnayak...

    mage ayyage platelet count eka 3000 ta aduwuna...eth beruna raththaran doctorsla tika nisa....dan kaale diyunui machan...medicinal science dan diyunui..bayawenna epa...

    ape ayyata nam wathura dunne limit kara..(100 ml per hour) poddak doctors la kiyana widiyata karapan..government hospital ekak nam tikak piliganeemak thiyena ekakata geniyanna...private nam epaa kiyala thamai godak aya kiyanne...private ewaye amaru wenakan thiyagena indala anthimata general hospital yawanawalu...(unta pay karannath wenawa anthimata)

    General hospital eke hema facility ekakma thiyenawa...mage ayya beruna nisa kiyanne...bayawenna epa machan..ammata ikman suwaya pathanawa...

    "Ensure" kiyala piti wargayak denawa dengue haduna ayata..poddak hoyala balanna..tikak gaana wadiyi...

    kegalle general hospital nawahthala inne.. private geniyanne na ban unge kisi wagakeemak na.. hawasa mata pissu hadila wage hitiye ban.. mama ensure eka hoyla balannam.. kiyak unath kamak na ban gewal wikunala hari ammawa saneepa karaganna oni.. nathnam kisi deyak wadak na.. godak pin machan..

    ikman suwaya prarthana karanawa.dengue hadila suwa una aya godak innawa.ape malli kenekta depaarak haduna.depaarama honda una.aasiri(colombo) eke nawathila hitiye.general hospitals wala doctorslama thamai man hithanne ewageth inne

    godak pin machan.. budu saranai hamotama..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    ara ambalangoda pathe doctr gawata ghn behethak tyanawa aran wara 2500, dawas 2k 8 sarayak bonna dipan wade goda, ape akka th hoda une ehema, dawas 5k j'pura amaru wela idala, dawas 2n goda gya, matath haduna, mama nam oka biuwe na, sathi 2k katha nathuwa icu idala thama jiwithe beragathe

    ගස්ලබු මල්, දළු සම්බෝලයක් හදල දෙන්න. පේර ජූස් දෙන්න

    බය වෙන්න එප කොල්ස්. ඔය ලෙඩේ හොද කරන්න පුලුවන්. බෙහෙත් නම් නෑ. dengue management එක හරියට යනවද කියල පොඩ්ඩක් බලපන් hospital එකේ. එ කියන්නෙ input and output. අම්මට හොදට liquid (Water ,Juice)දෙන්න - red colored ewa epaa. එතකොට virus එක flush වෙලා යනවා. බය වෙන්න එපා
    මගෙ වයිෆ්ටයි බබාටයි හැදුනා දැනට මාසෙකට කලින්. බබාට 7 months. මම නම් නැවත්තුවේ private hospital එකක.
    dengue වලට recommend කරන්නේ government hospitals. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. මොකක්ද අම්මා ඉන්න hospital එක. General Hospital or IDH දාන්න බලපන් උබ ඉන්නෙ colombo අවට නම්.
    Get well soon !!හොද සිහියෙන් වැඩ කරපන්

    බය වෙන්න එපා. ස්ටාෆ් එක කියන විදියට බොන තරල ප්‍රමානය මැනල බොන්න දෙන්න. කියන කාල පරතර අනුව පිට කරන මුත්‍රා මනින්න. පුලුවන්තරම් අම්මම විවේකයෙන් තියන්න. ඇඳෙන් බිමට බස්සන්නේ නැති තරමට හොඳයි. අම්මට ඉක්මනට සනීපවෙයි. පැය 72 වගේ තමයි හොඳින් බලාගන්න ඕනි. පට්ටිකා දාහට දෙදාහට අඩුවුනත් බහුතරයකට මොනවත් සන්කූලතා එන්නේ නැහැ. ඒ හින්දා පට්ටිකා වැඩිවෙන්න එක එක දේවල් දෙන්න එපා. ලේ රිපොර්ට් බලල පට්ටිකා වැඩිවෙන හන්ද රෝගියා ගැන වැරදි නිගමන වලට ඇවිත් ප්‍රතිකාර කරන විදිය වෙනස් වෙන්න පුලුවනි.
    පට්ටිකා අඩුවීමම නෙමෙයි ප්‍රශ්නේ ඇන්ටිජන් ඇන්ටිබොඩි රිඇක්ශන් එක නිසා ඇඟේ පිසියොලොජි එකේ වෙනස් වීමෙන් තමයි රුදිර නාල වල තියෙන තරල ඇඟ ඇතුලේ තියෙන අවකාශ වලට පිරෙන්නේ. ඉතින් පට්ටිකා වැඩිකරගත්තා කියල ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙන දේවල් කරන්න යන්න එපා.

    පුන්චි දෙයක් කියන්නම් වතුර දෙනවට වඩා කැඳ, සුප්, පලතුරු යුශ, ජීවනි, කිරි වගේ දේවල් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.මොකද වතුර බිව්වම පැය බාගයකින් වගේ ඇඟෙන් පිටට යනවා. ඔය අනිත් ජාති වලින ඉට වඩා කල් රැඳිල තියෙනවා. අනික යම් පෝශනයක් ලැබෙනවා.:cool:
    හොඳම ඩෙන්ගු මැනේජ්මන්ට් එක යන්නේ අන්ගොඩ IDH එකේ.:yes:

    bump
    ammata ikmanata hoda wenna kiyala hithanawa

    ඉක්මන් සුවය පතනවා..:yes:

    Doctor Tharanga, paper ekata prakasa kaley , Doctor Tharanga ge father sarrpa visha vidyavarayek bavath, Father ketivelavakin Sarpaya dashata kala Ledava suva karana bavathya. Ama anusarayen parryeshanaya kara, Mema Dengue behetha sadu bavathya. Dengue yanu sathva dashtayak nisa , mema treatment success una bavaya. A anuuva api balamu sinhala ayrvedaye sarrpha dashatayedi mulika dena treatment tikak. KARAPINCHA KOLA + THANA HAL KADHA.

    PITAVAKKA KOLA KADHA

    thanks okkotama.. godak pin.. mama sahenna awl wela inna welawaka godak loku haiyak meka..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    Baya wenda epa ... Ikman prathikara karama hari... Ikman suwaya pathawana... Theruwan Saranai... :)

    thanks machan.. godak pin..

    හොද කරන්න පුළුවන් ද? පුළුවන් :yes::yes::yes:

    ආණ්ඩුවේ හොස්පිටල් වල බෙහෙත් කරනවා හොදයි ද?
    100%හොදයි :yes::yes::yes:
    මොනවා ගැනද අපි ගොඩක් බලන්න ඕනි, එහෙම කියල..
    පුළුවන් තරම් වතුර බොන්න කියන්න. :yes::yes:
    හොදට කෑම කාලා Fit එකේ ඉන්න කියන්න. :yes::yes:

    2වෙනි 3වෙනි පාර හැදුනොත් තමා ගොඩාක් අමාරු වෙන්නේ....:rolleyes::rolleyes:

    godak pin machan.. loku haiyak me welawe..

    දෙන්ගෞත් ලෙඩක්ද බන්. බය වෙන්නැතුව හිටපන්. අම්මට සනීප වෙයි එක්මනටම.... උබට කන්න උයලා දෙන්න එක්මන්ටම අම්ම ගෙදර එයි.....

    දියර වර්ග
    පලතුරුම වදොපුර දෙන්න

    mata kanna nathi unath kamak na ban amma saneepa wenawa nam.. pissu watila hitiye mama. dan nam hithata tikak hodayi.. godak pin machan.. karadarayak una welawata wachanekin hari udawwak thiyana eka maarama loku deyak..

    ඉක්මන් සුවය පතනවා.

    godak pin machan/. .budu saranai..
     
    May 19, 2013
    1,864
    81
    0
    පැපොල් දළු යුෂ දෙනවා කියලා අහලා තියෙනවා රුධිර පට්ටිකා වැඩි වෙන්න. හැබැයි ඩෙංගු උත්සන්න වුනාට පස්සේ නං ඒක දීමෙන් වැඩි ප්‍රතිපලයක් නෑ කියල මට මෙඩිකල් ස්ටියුඩන්ට් කෙනෙක් එක පාරක් කිව්වා. ඒත් ත්‍රෙඩ් එකේ කෙනෙක් කියලා තිබුනනේ එහෙම දෙන්න එපා ඒක හොඳ නෑ කියලා. ඒක හින්දා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලම බලල දෙනවා නං දෙන්න.
    ඉක්මන් සුවය පතනවා!
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    yep machan matath haduna. hospital nawaththuwa kiyala un karanna pandol didi tiyagenna inna eka "platelet count" eka wadi wenakan. platelet count eka hugakma adu wunamanam amaru wenawa. bt 1 weni paaara dengue hadunaama nam echchara gaanak na.
    rest karana eka thamai one. thawa puluwan tharam bona jaathi ganna kiyalai kiyanne..

    any way ube ammata ikman suwaya pathami.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    yep machan matath haduna. hospital nawaththuwa kiyala un karanna pandol didi tiyagenna inna eka "platelet count" eka wadi wenakan. platelet count eka hugakma adu wunamanam amaru wenawa. bt 1 weni paaara dengue hadunaama nam echchara gaanak na.
    rest karana eka thamai one. thawa puluwan tharam bona jaathi ganna kiyalai kiyanne..

    any way ube ammata ikman suwaya pathami.

    palaweni paara thamai me hadune.. mama udeth gihin balala awe.. dan ayeth yanna hadanne. thanks machan reply ekata.. godak pin..

    රජ්ජුරුවෝ;16904036 said:
    පැපොල් දළු යුෂ දෙනවා කියලා අහලා තියෙනවා රුධිර පට්ටිකා වැඩි වෙන්න. හැබැයි ඩෙංගු උත්සන්න වුනාට පස්සේ නං ඒක දීමෙන් වැඩි ප්‍රතිපලයක් නෑ කියල මට මෙඩිකල් ස්ටියුඩන්ට් කෙනෙක් එක පාරක් කිව්වා. ඒත් ත්‍රෙඩ් එකේ කෙනෙක් කියලා තිබුනනේ එහෙම දෙන්න එපා ඒක හොඳ නෑ කියලා. ඒක හින්දා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලම බලල දෙනවා නං දෙන්න.
    ඉක්මන් සුවය පතනවා!

    papol kola yusha tika tika denawa.. hospital eke ape akka kenek innawa. eya thamai kiwe dawasata 2parak tea spoon 2k wage denna kiyala.. ethakota awlak na kiyala. godak denna epa kiyanne platelets wadi weddi doctorsla lede gana ganna judgement eka wenas wena nisalu. anyway.. godak pin machan.. loku udawwak me reply eka..

    ඉක්මන් සුවය පතනවා..:yes:

    thanks machan.. godak pin...