ඩෙන්ගු ගැන උදව්වක්..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    ඩෙන්ගු ගැන උදව්වක්..

    අපේ අම්ම හොස්පිටල් නවත්තලා ඉන්නේ.. අද තමයි ගිහින් නැවැත්තුවේ.. ඩෙංගු කියල තමයි සැක කරන්නේ.. මට දැනගන්න ඕනි ඩෙංගු හොද කරන්න පුළුවන් ද? ආණ්ඩුවේ හොස්පිටල් වල බෙහෙත් කරනවා හොදයි ද? මොනවා ගැනද අපි ගොඩක් බලන්න ඕනි, එහෙම කියල.. අනිත් එක මට දැනගන්න ඕනි අම්බලන්ගොඩ පැත්තේ ඉන්න කෙනෙක්ගෙන්.. doctor තරංගා කියල කෙනෙක් ඩෙංගු හොද කරනවා කියල කියන කතාව ගැන.. එක ඇත්ත ද? ගොඩක් ලෙඩ්ඩු බේරුනා ද? ඒ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් කරන්න මට විස්තර ටිකක් කියලා.. මේකේ දැම්මේ ඩෙංගු හැදුනු අය, හොද උන අය එහෙම මේකේ ඉන්න පුළුවන් නිසා.. අනේ දකින කෙනෙක් අහක බලල යන්න එපා.. bump එකක්වත් දාල යන්න.. මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ.. මොනවහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.. ලොකුම ලොකු උදව්වක්.. please..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පුලුවන්,ඩෙංගු හැදුනට ලේ වල රුධිර පට්ටිකා අඩු උනාම තමා භයානක.
    අම්මට ඉක්මන් සුවය පතිමි
    :)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Dr. Taranga

    091-7-914-202

    නම්බර් එක ගත්තේ නම් පත්තරේකින්.....

    kingdewi / minipura contact කරන්න එලකිරියේ..... :yes:
     
    • Like
    Reactions: supun_sg

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දැන් dengo කියන්නේ ලොකු ලෙඩක් නෙමෙයි.මෙයට බෙහෙත් වලට වඩා විවේකයඅවශ්‍යයි.blood count එකබැසීම තමයි අවුල. එය සාමාන්‍යය මට්ටම ගෙන ඒමට බොහෝදුරට විවේකය අවශ්‍යයි.
     
    • Like
    Reactions: supun_sg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    maath ahala thiyenawa Dr. Tharanga hondai kiyala. puluwan tharam ammawa mahansi nokara. atha paya unath wadiya holawanne nathuwa thiyanna.

    ikman suwaya labewa. budu saranai..
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...



    පුලුවන්,ඩෙංගු හැදුනට ලේ වල රුදිර පට්ටිකා අඩු උනාම තමා භයානක.
    අම්මට ඉක්මන් සුවය පතිමි
    :)

    Dr. Taranga

    091-7-914-202

    නම්බර් එක ගත්තේ නම් පත්තරේකින්.....

    kingdewi / minipura contact කරන්න එලකිරියේ..... :yes:

    mama aran balannam machan.. godak pin..

    දැන් dengo කියන්නේ ලොකු ලෙඩක් නෙමෙයි.මෙයට බෙහෙත් වලට වඩා විවේකයඅවශ්‍යයි.blood count එකබැසීම තමයි අවුල. එය සාමාන්‍යය මට්ටම ගෙන ඒමට බොහෝදුරට විවේකය අවශ්‍යයි.

    thanks machanla.. kiyanna bari tharam udawwak.. mama puduma tharam bayawela inne..
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ape malletath haduna, buwa ICU hetiya 1.5week wethara, rest karunna keyala thamai keyanne,
    danna wediyatanam behethak ne, sinhala weda nona kenek pahu giya teke website wala hetiya mama dakka, puluwannam eyawa contact karala balanna, habai goda wedakam karanakota parissamin,
    gaslabu kola kada bonna denawa keyala ahala thiyanawa, but langadi kohe hari dakka ehema karunna hoda ne keyala,

    mahansi wenna denne nathuwa nitharama monitor karapan eyawa, 2nd time hadunoth putho wade barapathala wenawa, eka nesa hodata parissam wenna one
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    ape malletath haduna, buwa ICU hetiya 1.5week wethara, rest karunna keyala thamai keyanne,
    danna wediyatanam behethak ne, sinhala weda nona kenek pahu giya teke website wala hetiya mama dakka, puluwannam eyawa contact karala balanna, habai goda wedakam karanakota parissamin,
    gaslabu kola kada bonna denawa keyala ahala thiyanawa, but langadi kohe hari dakka ehema karunna hoda ne keyala,

    mahansi wenna denne nathuwa nitharama monitor karapan eyawa, 2nd time hadunoth putho wade barapathala wenawa, eka nesa hodata parissam wenna one

    mallita hadila dawas kiyak wage giyada hoda wenna? dan awlak nadda? mahansi karawanne nam na ban.. amma laga nangiwa nawaththala inne hospital eke. mama eyatath kiwa mahansi nokara kanna bonna denna kiyala..
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Dr. Tharanga gen baheth aran saneepa una kenek mama dannawa. Eyata cal karala ahapan. Hospital eke innagaman sinhala beth karanna puluwan da kiyala. But she got the patient for it.
     
    • Like
    Reactions: supun_sg

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    platelet adu wenawanam , gas labu kola kotala hari deepan ... samahara doc la eka epa kiyanawa .. eth ithin, issellama ledage jeewithe beraganna epai ...
     
    • Like
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    (වෛද්ය තරංගා කුමාරි වික්රමසූරියගේ ප්රතිකාර ලබාගැනීම සඳහා දුරකථන අංක 091-7914202 ඔස්සේ විස්තර විමසිය හැක.)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mage ayyata haduna machan dengue..mata umba inna situation eka therenawa...koheda machan hospital eka??? mage ayyawa nam nawaththuwe General Hospital..ayya hitapu ward eka nam niyama ward eka...doctorslath harima hondayi...puluwan nam General Hospital geniyanna..eth dan geniyanna giyoth ammata mahansiya wadiwena ekath prashnayak...

    mage ayyage platelet count eka 3000 ta aduwuna...eth beruna raththaran doctorsla tika nisa....dan kaale diyunui machan...medicinal science dan diyunui..bayawenna epa...

    ape ayyata nam wathura dunne limit kara..(100 ml per hour) poddak doctors la kiyana widiyata karapan..government hospital ekak nam tikak piliganeemak thiyena ekakata geniyanna...private nam epaa kiyala thamai godak aya kiyanne...private ewaye amaru wenakan thiyagena indala anthimata general hospital yawanawalu...(unta pay karannath wenawa anthimata)

    General hospital eke hema facility ekakma thiyenawa...mage ayya beruna nisa kiyanne...bayawenna epa machan..ammata ikman suwaya pathanawa...

    "Ensure" kiyala piti wargayak denawa dengue haduna ayata..poddak hoyala balanna..tikak gaana wadiyi...
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ikman suwaya prarthana karanawa.dengue hadila suwa una aya godak innawa.ape malli kenekta depaarak haduna.depaarama honda una.aasiri(colombo) eke nawathila hitiye.general hospitals wala doctorslama thamai man hithanne ewageth inne
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ara ambalangoda pathe doctr gawata ghn behethak tyanawa aran wara 2500, dawas 2k 8 sarayak bonna dipan wade goda, ape akka th hoda une ehema, dawas 5k j'pura amaru wela idala, dawas 2n goda gya, matath haduna, mama nam oka biuwe na, sathi 2k katha nathuwa icu idala thama jiwithe beragathe
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,058
    113
    ගස්ලබු මල්, දළු සම්බෝලයක් හදල දෙන්න. පේර ජූස් දෙන්න
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බය වෙන්න එප කොල්ස්. ඔය ලෙඩේ හොද කරන්න පුලුවන්. බෙහෙත් නම් නෑ. dengue management එක හරියට යනවද කියල පොඩ්ඩක් බලපන් hospital එකේ. එ කියන්නෙ input and output. අම්මට හොදට liquid (Water ,Juice)දෙන්න - red colored ewa epaa. එතකොට virus එක flush වෙලා යනවා. බය වෙන්න එපා
    මගෙ වයිෆ්ටයි බබාටයි හැදුනා දැනට මාසෙකට කලින්. බබාට 7 months. මම නම් නැවත්තුවේ private hospital එකක.
    dengue වලට recommend කරන්නේ government hospitals. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. මොකක්ද අම්මා ඉන්න hospital එක. General Hospital or IDH දාන්න බලපන් උබ ඉන්නෙ colombo අවට නම්.
    Get well soon !!හොද සිහියෙන් වැඩ කරපන්