අප්ඩේට් කලා සිංහලු.. හරිද බලපල්ලා... 

8.1 ආවත් පෙන්වන්නේ Lumia Black කියලා
මේ තියෙන්නේ විස්තර
දැං අප්ඩේට් සර්ච් කලාට වෙන අප්ඩේට් පෙන්වන්නේ නැත.

8.1 ආවත් පෙන්වන්නේ Lumia Black කියලා
මේ තියෙන්නේ විස්තර
දැං අප්ඩේට් සර්ච් කලාට වෙන අප්ඩේට් පෙන්වන්නේ නැත.

මං අර දාපු Quiet Hours ඇප් එක අයින් කලා