ube thiyenne 925 ekak neda?![]()
na ban mage 920yak tiyenne
3italia version eka
so tikak late wenawa normally
ube thiyenne 925 ekak neda?![]()
na ban mage 920yak tiyenne
3italia version eka
so tikak late wenawa normally


ඉරිසියායි බොල![]()


........mageth thama black .....macho mage tiyenne Lumia Black kiyalane
ela elazz fattazzz...........ඔන්න යාලුවනේ මමත් Set වුනා.
මගේ 925 එක නම් හම්බ වෙලා සතියක් 2 වගේ වෙනවා. 8.1 එනකම් තමයි හිටියේ. ඊයේ තමයි Update කලේ. දැන් Officially 8.1 තමයි දුවන්නේ. කියලා වැඩක් නෑ
. නිකං හුලග වගේ වැඩ. මම Setting ටික නම් තාම update කලේ නෑ. වෙලා තිබ්බෙ නෑ. අද කරනවා. Here Map එක නම් මාර Features ටිකක් තියෙන්නේ latest update කලාම
.
මේක ගත්තේ ලංකාවෙන් නම් නෙමෙයි. යාලුවෙක් ගෙනත් දුන්නා. charger, data, handsfree Wireless Charging pad. මම නම් windows phone පවුලට අලුත්. දන්න දෙයක් කියලා දෙන්නත්, දන්නේ නැති දෙයක් දැන ගන්නත් එක්ක එහෙනම් වැඩ පටන් ගමු..
![]()


mageth black banzz..........magenam tama BLACK![]()


but machan dekama ekata neda enne ?Mchn mam hithanne Win 8.1 update eka kiyanne Microsoft eken dena eka
Lumia Cyan kiyanne Nokia eken dena additional features bundle ekak![]()
or cyan eka passeda enne ?


Cyan අප්ඩේට් එක දාගත්ත කවුරුහරි ඉන්නවදෝ ......

ඔව් ඔව් ඉන්නවෝ

අපිට තාම නෑනේ බන් ....

මචන් 8.1 එකයි cyan එකයි දෙකම එකට නේ ආවේ ?

අපිට තාම නෑනේ බන් ....
මචන් 8.1 එකයි cyan එකයි දෙකම එකට නේ ආවේ ?
![]()

mage ekatath aawe naa banz mam developer preview eka dammana ban tama update eka awe na
mage italy version ekak tiyenne
tikak late wenawa eddi
Black eka aweth 1month wage late wela![]()

ah eka thamai mam baluwa meh mokadda meh scn eka kiyalaමෙහෙමයි කලින් මම developers preview එක දාගෙන හිටියේ. එක තියෙන කොට windows phone 8.1 එකේ තමා හිටියේ. ඒ update අවේ MS ලා ගෙන්. එත් මේ පෙරේදා offical එක අවා. එ කිව්වේ NOKIA එකෙන් windows phone 8.1 එක එවන්නේ cyan කියන bundle එක විදිහට. එක region එක සහ phone model එක මත රදා පවතිනවා. එක developers preview එක අදාල නැ. lumia 925 එකට තමා මුලින්ම update release කරලා තියන්නේ

ah eka thamai mam baluwa meh mokadda meh scn eka kiyala![]()
ela elazz ....ayyoo thama nene ban mageth 925...මෙහෙමයි කලින් මම developers preview එක දාගෙන හිටියේ. එක තියෙන කොට windows phone 8.1 එකේ තමා හිටියේ. ඒ update අවේ MS ලා ගෙන්. එත් මේ පෙරේදා offical එක අවා. එ කිව්වේ NOKIA එකෙන් windows phone 8.1 එක එවන්නේ cyan කියන bundle එක විදිහට. එක region එක සහ phone model එක මත රදා පවතිනවා. එක developers preview එක අදාල නැ. lumia 925 එකට තමා මුලින්ම update release කරලා තියන්නේ



ela elazz ....ayyoo thama nene ban mageth 925...
machanncpasan muta dekama ekata avith thiyenne.....
![]()



awulak nan naa banz hanai thiyenne Lumia Black kiyalaදැන් උබේ අව්ල හරිද බන්

eka thamai muu mokak hari amuthu gemak deela thiyenawaela elazz ....ayyoo thama nene ban mageth 925...
machanncpasan muta dekama ekata avith thiyenne.....
![]()

thread eka patan gaththa uthumaanan awilla kaalekata passeBUMP

mata kiyapallako lumia 630 ekei 925 ekei Battery LIFE eka kohomada kiyala?mata Oni tikak battery LIFe eka wadiyen thiyena,mails chek karanna,poddak FB patte yanna,GPS use karanna wage,Mails ehemanam nithara nithara read karanna Oni wenawa,
Lumia 925,630 wala battery LIFE eka use karana aya kohomada kiyala Poddak kiyanawada?
eka thama ........eka thamai muu mokak hari amuthu gemak deela thiyenawa![]()
![]()


