WINDOWS PHONE CENTRAL

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්ඩේට් කලා සිංහලු.. හරිද බලපල්ලා... :dull::rolleyes:
    8.1 ආවත් පෙන්වන්නේ Lumia Black කියලා
    10555046_10203474943948261_1336068412_n.jpg

    මේ තියෙන්නේ විස්තර

    10524415_10203474943908260_887692327_n.jpg

    දැං අප්ඩේට් සර්ච් කලාට වෙන අප්ඩේට් පෙන්වන්නේ නැත.

    Raj.Dam

    Junior member
  • Jun 6, 2014
    51
    5
    8
    HTML:
    [HTML]window 8 walatanam hoda file manager ekak na machan,
    8.1 thiyenawanam FILES kiyala file manager ekak thiyenawa..
    eka hodai.zip unath open karanna puluwan.
    http://www.windowsphone.com/en-us/st...9-3526f54fc25e

    ow machannnn mata thiyana eaawa daala daala epaawelaa thiyenne :(
    mage thiyanne win 8 :(
    kamak neaa machoo eakak set wunoth kiyapann

    thanks brother.............. :yes:
    http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අප්ඩේට් කලා සිංහලු.. හරිද බලපල්ලා... :dull::rolleyes:
    8.1 ආවත් පෙන්වන්නේ Lumia Black කියලා
    දැං අප්ඩේට් සර්ච් කලාට වෙන අප්ඩේට් පෙන්වන්නේ නැත.

    :rofl::rofl::rofl::rofl: මේ තියන්නේ මචං Microsoft එකෙන් දෙන 8.1 upgrade එක. එත් Nokia Company එකෙන් 8.1 finally relase කලේ Lumia Cyan කියන bundle එක විදහට. උබ data use වෙනකොට මේ වගේ පොඩි arrow එකක් පෙන්නවද? :rofl::rofl::P
    Lumia Black එක නෙමේ LUMIA Cyan එක අවට පස්සේ තමා, finally windows phone 8.1 os එක complete වෙන්නේ
    kehoxk.png

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl::rofl::rofl: මේ තියන්නේ මචං Microsoft එකෙන් දෙන 8.1 upgrade එක. එත් Nokia Company එකෙන් 8.1 finally relase කලේ Lumia Cyan කියන bundle එක විදහට. උබ data use වෙනකොට මේ වගේ පොඩි arrow එකක් පෙන්නවද? :rofl::rofl::P
    Lumia Black එක නෙමේ LUMIA Cyan එක අවට පස්සේ තමා, finally windows phone 8.1 os එක complete වෙන්නේ
    kehoxk.png

    පෙන්වන් නෑ නෙ ඇරෝ එකක් :sorry:
    වෙන අප්ඩේට්ස් පෙන්වන්නෙ නෑ පුතා..
    දැං මොකද කරන්නෙ ඉතිං :dull::baffled:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    mage ekatath aawe naa banz mam developer preview eka damma
    ethakota aawa 8.1 update eka ;)

    උබේ ඇත්තේ මචන් preview එක....
    preview අප්ඩේට් එක රිලීස් කලාට පස්සේ තවත් එකට පොඩි පොඩි අප්ඩේට් ආව.
    අන්න ඒවා තමයි ඔයා Preview for developers එකට අප්ඩේට් කලාට පස්සෙත් ආයේ අප්ඩේට් වෙන්න ඇත්තේ.
    nokia official අප්ඩේට් එක නෙවෙයි...
    එකයි lumia black තවම තියෙන්නේ:cool:
    දන්නා විදියට:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබේ ඇත්තේ මචන් preview එක....
    preview අප්ඩේට් එක රිලීස් කලාට පස්සේ තවත් එකට පොඩි පොඩි අප්ඩේට් ආව.
    අන්න ඒවා තමයි ඔයා Preview for developers එකට අප්ඩේට් කලාට පස්සෙත් ආයේ අප්ඩේට් වෙන්න ඇත්තේ.
    nokia official අප්ඩේට් එක නෙවෙයි...
    එකයි lumia black තවම තියෙන්නේ:cool:
    දන්නා විදියට:yes:
    අයියෝ සල්ලි. මේ රෙද්දෙ අප්ඩේට් එක්ක භෑ බං. එපා වෙනවා :sorry:
    මං අර ප්‍රීවිව් ෆෝ ඩිවෙලොපර්ස් ඇප් එකත් අයින් කරලා දැම්මා :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පෙන්වන් නෑ නෙ ඇරෝ එකක් :sorry:
    වෙන අප්ඩේට්ස් පෙන්වන්නෙ නෑ පුතා..
    දැං මොකද කරන්නෙ ඉතිං :dull::baffled:

    පොඩ්ඩක් ඉවසලා හිටු මචං. මුලින්ම 925 එකට තමා update අවේ. ඊට පස්සේ 920 එකට එයි.මමත් සැහෙන කාලයක් බලන් හිටිය බන් ඔය විදිහටම update එක එනකම් උබ වගේ. තව සති දෙකක් තුනක් වගේ ඇතුලත එයි මචං :yes::yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එතකොට දැං වැටිලා තියෙන්නේ මොන මගුලක්ද ? :angry:
    දැන් තියෙන්නේ මචං 8.1 එකම තාම. එත් එක තාම complete නැහැ මචං Nokia එකෙන් උබට cyan update එක එවනකන්. උබ phone එක අරගෙනත් තාම සතියක් වත් නැනේ. මම phone එක අරගෙන මට මාස 3ක් විතර ගිය 8.1 offical complete update එකක් එන්න. ඒ කිව්වේ lumia cyan එක එනකම් ඕක use කරපන් මචං. තව ටික දවසකින් එයි ඉතින්. :P:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අයියෝ සල්ලි. මේ රෙද්දෙ අප්ඩේට් එක්ක භෑ බං. එපා වෙනවා :sorry:
    මං අර ප්‍රීවිව් ෆෝ ඩිවෙලොපර්ස් ඇප් එකත් අයින් කරලා දැම්මා :dull:

    ඔයාගෙත් මම අර උඩින් කියපු සීන් එක ඇත්තේ:rolleyes:
    මේ දැන් ඔයා ෆෝන් එකෙමයි නේ:P
    සමහරක් ෆෝන් වලට එන්න පරක්කුයි එක වෙන්න ඇති.
    ඕකට එනවා බය වෙන්න එපා:cool:
    ඔය දැන් තියෙන එකම වගේ තමයි ඉතින් Nokia release එකත්.
    හැබැයි ටිකක් ස්පීඩ් එහෙම වැඩි:cool:
    හික්ස් අපරාදේ නේද 2.7Mb ඒ ඇප් එකට යන එක:P
    ඔයා preview එක දාල අප්ඩේට් කරපුවහම දෙපාරක් විතර අප්ඩේට් උනාද?:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩ්ඩක් ඉවසලා හිටු මචං. මුලින්ම 925 එකට තමා update අවේ. ඊට පස්සේ 920 එකට එයි.මමත් සැහෙන කාලයක් බලන් හිටිය බන් ඔය විදිහටම update එක එනකම් උබ වගේ. තව සති දෙකක් තුනක් වගේ ඇතුලත එයි මචං :yes::yes::yes:
    එළ එළ අවුලක් නෑ. :D
    මං අර Quiet Hours ඇප් එකත් දා ගත්තා. ඒකෙ Full එක සල්ලි දීලා ගන්න ඕනෙ න‍ේද :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාගෙත් මම අර උඩින් කියපු සීන් එක ඇත්තේ:rolleyes:
    මේ දැන් ඔයා ෆෝන් එකෙමයි නේ:P
    සමහරක් ෆෝන් වලට එන්න පරක්කුයි එක වෙන්න ඇති.
    ඕකට එනවා බය වෙන්න එපා:cool:
    ඔය දැන් තියෙන එකම වගේ තමයි ඉතින් Nokia release එකත්.
    හැබැයි ටිකක් ස්පීඩ් එහෙම වැඩි:cool:
    හික්ස් අපරාදේ නේද 2.7Mb ඒ ඇප් එකට යන එක:P
    ඔයා preview එක දාල අප්ඩේට් කරපුවහම දෙපාරක් විතර අප්ඩේට් උනාද?:confused:
    :rofl: ගත්ත අළුතනෙ බං..
    වෙන්න ඇති :sorry:
    මේ තියෙන ස්පීඩ් එකත් ඇති බොල ඇන්ඩ්‍රොයිඩ් එකක් බැලුවම :rofl:
    ඒ ඇප් එක අයින් කරපු එක අවුල්ද බං ? :sorry:
    අප්ඩේට්ස් 3ක් ආවා මට මතක විදිහට :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් තියෙන්නේ මචං 8.1 එකම තාම. එත් එක තාම complete නැහැ මචං Nokia එකෙන් උබට cyan update එක එවනකන්. උබ phone එක අරගෙනත් තාම සතියක් වත් නැනේ. මම phone එක අරගෙන මට මාස 3ක් විතර ගිය 8.1 offical complete update එකක් එන්න. ඒ කිව්වේ lumia cyan එක එනකම් ඕක use කරපන් මචං. තව ටික දවසකින් එයි ඉතින්. :P:P
    එළ එළ.. ඔය මගුල ආවත් එකයි නැතත් එකයි දැං..:rofl::rofl: මට ඕන කරන වැඩ ටික තියෙනවා, නොටිෆිකේශන් බාර් එක එහෙම. මොබයිල් ඩේටා ඔන් ඕෆ් කරන්නත් ශෝට් කට් එකක් තිබ්බා නං මරු.
    බැටරිත් කලින්ට වඩා තියෙනවා වගේ දැං :cool:

    ආයෙ අප්ඩේට් ගැන අහලා බොලාට වද නොදෙමි :yes::P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එළ එළ අවුලක් නෑ. :D
    මං අර Quiet Hours ඇප් එකත් දා ගත්තා. ඒකෙ Full එක සල්ලි දීලා ගන්න ඕනෙ න‍ේද :sorry:
    quit hours app එකක් ද ගන්න ඕනි නැ, බන් 8.1 එකේ inbuilt එක තියෙනවා.settings -> quit hours ගිහින් බලපං මචං
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rofl: ගත්ත අළුතනෙ බං..
    වෙන්න ඇති :sorry:
    මේ තියෙන ස්පීඩ් එකත් ඇති බොල ඇන්ඩ්‍රොයිඩ් එකක් බැලුවම :rofl:
    ඒ ඇප් එක අයින් කරපු එක අවුල්ද බං ? :sorry:
    අප්ඩේට්ස් 3ක් ආවා මට මතක විදිහට :yes:

    :yes::yes::yes:
    අව්ලක් නෑ ඒකෙන එන්න ඕනේ අප්ඩේට් ඔක්කොම උනානම් ඒකෙන ඇති වැඩක් නෑනේ:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    quit hours app එකක් ද ගන්න ඕනි නැ, බන් 8.1 එකේ inbuilt එක තියෙනවා.settings -> quit hours ගිහින් බලපං මචං
    එහෙම එක්ක සෙටිංග්ස් වල නැෑ නෙව. :eek:මං අර දාපු Quiet Hours ඇප් එක අයින් කලා
    ඒ කරලත් බැලුවා. බඩු නෑ :rolleyes::dull::baffled: :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :rofl: ගත්ත අළුතනෙ බං..
    වෙන්න ඇති :sorry:
    මේ තියෙන ස්පීඩ් එකත් ඇති බොල ඇන්ඩ්‍රොයිඩ් එකක් බැලුවම :rofl:
    ඒ ඇප් එක අයින් කරපු එක අවුල්ද බං ? :sorry:
    අප්ඩේට්ස් 3ක් ආවා මට මතක විදිහට :yes:
    ඔව් මචං 3 පාරක් වගේ update වෙනවා..

    එළ එළ.. ඔය මගුල ආවත් එකයි නැතත් එකයි දැං..:rofl::rofl: මට ඕන කරන වැඩ ටික තියෙනවා, නොටිෆිකේශන් බාර් එක එහෙම. මොබයිල් ඩේටා ඔන් ඕෆ් කරන්නත් ශෝට් කට් එකක් තිබ්බා නං මරු.
    බැටරිත් කලින්ට වඩා තියෙනවා වගේ දැං :cool:
    ආයෙ අප්ඩේට් ගැන අහලා බොලාට වද නොදෙමි :yes::P

    මෙන්න මේ app එක install කරලා home එකට pin කරගනින් මචං
    http://www.windowsphone.com/en-us/store/app/connectivity-tiles/a9e1f97e-83ff-4883-8c0c-66160dc4d4a7
    Connectivity Tiles මේක තාම Mobile data, music, gps හැම එකම on off කරන්න ලේසිම විදිහ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes:
    අව්ලක් නෑ ඒකෙන එන්න ඕනේ අප්ඩේට් ඔක්කොම උනානම් ඒකෙන ඇති වැඩක් නෑනේ:yes:
    එළ එළ :D
    සති තුන හතරක් ගියාම ආයෙ අප්ඩේට් සර්ච් කරලා බලනවා. එතකං මේක යූස් කරනවා :D
    කැම් එක එහෙම වෙනස් වෙලා දැං :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එළ එළ.. ඔය මගුල ආවත් එකයි නැතත් එකයි දැං..:rofl::rofl: මට ඕන කරන වැඩ ටික තියෙනවා, නොටිෆිකේශන් බාර් එක එහෙම. මොබයිල් ඩේටා ඔන් ඕෆ් කරන්නත් ශෝට් කට් එකක් තිබ්බා නං මරු.
    බැටරිත් කලින්ට වඩා තියෙනවා වගේ දැං :cool:

    ආයෙ අප්ඩේට් ගැන අහලා බොලාට වද නොදෙමි :yes::P

    වැඩක් නැති ඇප් රන් නොවෙන්න block කරලා දාන්න
    නැත්නම් ඕන එකයි එපා එකයි හැම එකම ඩවුන්ලෝඩ් වෙනවා
    අපරාදේ මොබයිල් ඩේට.
    බැටරි ලයිෆ් එකත වැඩි වෙනවා:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචං 3 පාරක් වගේ update වෙනවා..

    මෙන්න මේ app එක install කරලා home එකට pin කරගනින් මචං
    http://www.windowsphone.com/en-us/store/app/connectivity-tiles/a9e1f97e-83ff-4883-8c0c-66160dc4d4a7
    Connectivity Tiles මේක තාම Mobile data, music, gps හැම එකම on off කරන්න ලේසිම විදිහ
    8.gif
    අම්මටසිරි..
    අන්න පුතේ ඇප් කිව්වලු :rofl::rofl:
    තෑන්කූ වේවා :D:D:yes::love: