2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිත් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

    සාමා අමර විකුණති බස් පොලේ කජු
    කුමා‍රෝද පිටු දන්දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ

    රන් මසු පටපිළී අභරණ උරන වෙලා
    සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
    තුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
    ලොකු හාමි‍නේ ඇත බිතු සිතුවමක් වෙලා

    පැන මඩකඩිති...//

    පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
    සංගීතය : රෝහණ වීරසිංහ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ අඩෝ බොන්නද යන්නෙ :P:rofl:

    මං බොන්නෑ යකෝ..:angry:

    අපේ එවුන් නම් මෙලහකට වැටිල ඇති කොහේ කොහේහරි. විබාගෙ ඉවර වෙච්ච සතුටට අද සැට් වුනා මොනව වුනාද දන්නෑ..:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිරික්ස් දාන්නේ කලින් සින්දු ඉල්ලගෙන නෙවෙයි.. හම්බුනේ නැත්තං සමා අවසර :sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එල එල කිඹුල් අයියේ නියමයි ආ!
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං බොන්නෑ යකෝ..:angry:

    අපේ එවුන් නම් මෙලහකට වැටිල ඇති කොහේ කොහේහරි. විබාගෙ ඉවර වෙච්ච සතුටට අද සැට් වුනා මොනව වුනාද දන්නෑ..:dull:
    එහෙනං බඩා කිව්වෙ උඹලා විනෝදාංසෙට කසියා පෙරනවා කියලා :dull::baffled: