2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොකු තඩි කිඹුලොත් කාපී රාජ

    ගිලිය රාජ මැරිය රාජ හුස්ම පලකෝ වතුරේ රාජ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩඩ ඩඩ ඩඩ ඩඩ ‍
    පලන්ඩ ඩොල්කිය පලන්ඩ ඩොල්කිය :rofl:
    ඇර ඇර ඇර ...
    කෝ විසිල් පාර :cool: :rofl::rofl:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න දැං කිඹුල් උත්තමයා පුටුවේ හරි බරි ගැහිලා ඉදගෙන
    ස්කයිප් ඇත්තන්ට අමතලා...
    දෙයියො බුදුං සිහි කරලා වැඩේ පටං ගන්න හදන්නෙ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hqdefault.jpg
    බොමු අපි කොත්තමල්ලි..
    මොකටද විස්කි බ්‍රැන්ඩි :cool::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න දැං කිඹුල් උත්තමයා පුටුවේ හරි බරි ගැහිලා ඉදගෙන
    ස්කයිප් ඇත්තන්ට අමතලා...
    දෙයියො බුදුං සිහි කරලා වැඩේ පටං ගන්න හදන්නෙ :cool:
    උඹ කිඹුල් ක්ලිනික් එකේද ඉන්නේ....:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිවිදා නිශා හෝරාවේ මාත් මංඤොක්කා පීරිසියක් අරං කොච්චි සම්බෝලෙ කොටාගෙන වාඩි උනා :rofl: