2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලහිරුගේ..... හවසක මා ..... :love: දෙන්නකෝ මාමේ...... :D

    (ලහිරුගේ එකක් නිසා නොදී ඉන්න එකක් නෑ නේ..... :P එක ඉස්කෝලෙනේ ;) )

    හවසක මා කඩේ වහල ගෙදර ගියා තමා...:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලහිරුගේ..... හවසක මා ..... :love: දෙන්නකෝ මාමේ...... :D

    (ලහිරුගේ එකක් නිසා නොදී ඉන්න එකක් නෑ නේ..... :P එක ඉස්කෝලෙනේ ;) )
    ආයෙ කිඹුලාගෙ හාඩ් එක ගෙනාවම කොපියක් දාලා තියා ගන්නවා හොදා :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර

    සෝභාව දේ

    මෙපුර සිරි විසිතුරු බලනු මිතුර

    මග පියකරුවු

    සුසුදු වලා කැරලි පලසකි

    මේ මග දිග ඇතුරු

    අහස සූරන මැදුරු

    පාර දෙපැත්තේ

    සොදුරු සල් පිල් මැද -දෙව්ලොව නැති සැප විකුනන්නේ

    නුවරු රිසිරිසි දේ ගෙන

    මසුරන් තඹයට දෙන්නේ

    නිඹද සිත ලතවෙන්නේ

    සෝභාව දේ

    මෙපුර සිරි විසිතුරු බලනු මිතුර

    මග පියකරුවු

    සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු

    අහස සූරන මැදුරු

    ජේත්තුකාර ලියන් ගත විලවුන්

    මුහුණ සිඹින්නා -

    සාටක දුහුල ඉරන්

    නාරිලතා මල් පූදින්නා

    ජේත්තුකාර ලියන් ගත විලවුන්

    මුහුණ සිඹින්නා -

    සාටක දුහුල ඉරන්

    නාරිලතා මල් පූදින්නා

    දෑසින් අමතන බස් – වැසුණු දොරක් විවර කරන්නේ

    එලි පිට ඇති අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

    සෝභාව දේ……………

    සැණකෙලි පුරා හදේ

    නිකිනි අවන්හල් පීබිදෙන්නා -

    ඇසුවන් දුක් සින්දන

    ගී සින්දු සවන පිනන්නා

    සැණකෙලි පුරා හදේ

    නිකිනි අවන්හල් පීබිදෙන්නා -

    ඇසුවන් දුක් සින්දන ගී සින්දු

    සවන පිනන්නා

    සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ

    සවුදිය පුරන ළදක් රකුසු නෙතක් පාළු මකන්නේ

    සෝභාව දේ……………

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    dancing_giraffees.gif