2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙපුර සිරි විසිතුරු බලනු මිතුර

    මග පියකරුවු

    සුසුදු වලා කැරලි පලසකි

    මේ මග දිග ඇතුරු

    අහස සූරන මැදුරු

    පාර දෙපැත්තේ

    සොදුරු සල් පිල් මැද -දෙව්ලොව නැති සැප විකුනන්නේ

    නුවරු රිසිරිසි දේ ගෙන

    මසුරන් තඹයට දෙන්නේ

    නිඹද සිත ලතවෙන්නේ

    සෝභාව දේ

    මෙපුර සිරි විසිතුරු බලනු මිතුර

    මග පියකරුවු

    සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු

    අහස සූරන මැදුරු

    ජේත්තුකාර ලියන් ගත විලවුන්

    මුහුණ සිඹින්නා -

    සාටක දුහුල ඉරන්

    නාරිලතා මල් පූදින්නා

    ජේත්තුකාර ලියන් ගත විලවුන්

    මුහුණ සිඹින්නා -

    සාටක දුහුල ඉරන්

    නාරිලතා මල් පූදින්නා

    දෑසින් අමතන බස් – වැසුණු දොරක් විවර කරන්නේ

    එලි පිට ඇති අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

    සෝභාව දේ……………

    සැණකෙලි පුරා හදේ

    නිකිනි අවන්හල් පීබිදෙන්නා -

    ඇසුවන් දුක් සින්දන

    ගී සින්දු සවන පිනන්නා

    සැණකෙලි පුරා හදේ

    නිකිනි අවන්හල් පීබිදෙන්නා -

    ඇසුවන් දුක් සින්දන ගී සින්දු

    සවන පිනන්නා

    සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ

    සවුදිය පුරන ළදක් රකුසු නෙතක් පාළු මකන්නේ

    සෝභාව දේ……………
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දමිත් අසංක කියන්නේ හොඳ වොලිබෝල් ක්‍රීඩකයෙක්. 5 ශිෂ්‍යාත්ව විභාගේ පාස්වෙලා වැල්ලවායේ ඉඳල හාලිඇල විද්‍යා විද්‍යාලයට අවා...
    :rolleyes: අදයි ඒක දන්නෙ :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලස්සන ගීතයක්... සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර