මේ කන්න නං ටිකක් අමාරු වෙයිමේ ත්රෙඩ් එක නම් කන්න හම්බවෙන්නේ නෑ..![]()


මේ කන්න නං ටිකක් අමාරු වෙයිමේ ත්රෙඩ් එක නම් කන්න හම්බවෙන්නේ නෑ..![]()


ක්ලිනික් එක පැත්තේ ගියා නම් කුඩයකින් නෙවේ හොද දෙකේ දෙකේ පොල්ලකින්ම දෙයි......
![]()


fatta kathawa
දවසේ කථාව
![]()
![]()
![]()
ඔයාගෙ ලැප් එක බැලුවොත් කියලා මුං මූන පුළුටු කර ගත්තා... ඇත්තට ඕකෙ අසැබි දේවල් තියෙනවද ?මෙතන මොකෑ උනේ..... බස් එකක් ඈවිත් මම පොඩ්ඩක් එලියට ගියෝ......
![]()


ටෙක් ස්මාට් ලංකා එකේ ඇඩ් දානවට කිඹුලට වටලප්පමක් අරං දෙනවලු බඩා![]()


ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නෙහ්..නැකැත් රාල;16907053 said:පට්ට නේද බං. උඹ නිසා කවදාහරි කෙල්ලො දෙන්නෙක් ගහගෙන නැද්ද? ඒකත් මාර ආතල් බන්. තමන්ගැන අයිතිවාසිකම් කියලා කෙල්ලො දෙන්නෙක් ගහගන්න එක බලන් ඉන්නකොට..

බඩාගෙ ලැප බැලුවොත් කාර් වල පොටෝ ගොඩායි![]()
කාර් එපා උනා අද ලාන්සර් බොක්ස් එකක් බලලා..... මුන් ෆොටෝ ශොප් කරලද කොහෙද ඈඩ් වලට ෆොටෝ දාන්නේ....... 
ආ අද හවස තව එකෙක් ආවා කියලා ආරංචියක් ආවා.........ඌත් අහගෙන ඈති.....
![]()

