2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol: fatta kathawa

    :lol: දවසේ කථාව :rofl::rofl:
    :sorry::sorry:
    2.gif

    මම නම් සල්ලි දෙනවා කිව්වත් යන්නේ නෑ බන්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මෙතන මොකෑ උනේ..... බස් එකක් ඈවිත් මම පොඩ්ඩක් එලියට ගියෝ...... :baffled:
    ඔයාගෙ ලැප් එක බැලුවොත් කියලා මුං මූන පුළුටු කර ගත්තා... ඇත්තට ඕකෙ අසැබි දේවල් තියෙනවද ? :rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටෙක් ස්මාට් ලංකා එකේ ඇඩ් දානවට කිඹුලට වටලප්පමක් අරං දෙනවලු බඩා :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16907053 said:
    :yes::yes::yes: පට්ට නේද බං. උඹ නිසා කවදාහරි කෙල්ලො දෙන්නෙක් ගහගෙන නැද්ද? ඒකත් මාර ආතල් බන්. තමන්ගැන අයිතිවාසිකම් කියලා කෙල්ලො දෙන්නෙක් ගහගන්න එක බලන් ඉන්නකොට..
    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නෙහ්..
    හැමදාම වෙන්නෙ එක කෙල්ලෙක් නිසා කොල්ලො දෙන්නෙක් දගලනවා නෙ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බඩාගෙ ලැප බැලුවොත් කාර් වල පොටෝ ගොඩායි :cool::rofl:

    :baffled: :dull: කාර් එපා උනා අද ලාන්සර් බොක්ස් එකක් බලලා..... මුන් ෆොටෝ ශොප් කරලද කොහෙද ඈඩ් වලට ෆොටෝ දාන්නේ....... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ අද හවස තව එකෙක් ආවා කියලා ආරංචියක් ආවා......... :P ඌත් අහගෙන ඈති..... ;)

    අපේ එවුන්ට ඕඩර් එක දුන්නා අර බෝඩ් එක හයිකරන්න කියලා..:rofl:

    දැන් කඩේ ඉවර ඇති.:cool: