2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මට නුඹ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුව ඇති දැන්
ඔබ නෑ යලි එන්නේ



වත හසරැල් ගවසා
ගිනියම් මා හිත ඉකිබින්ඳා
ඒද නොඒ දැයි සිතමින්
මගෙ හිත මග බලමින් උන්නා
ලොවම කෙසේ කීවත්
ඔබ යලි ඒයයි සිත කිව්වා



මට නුඹ හිමි නැති බැව්..


අඳුර එළිය නොපෙනී
කල දේ කී දේ නොදනී
මුදා නොහැර ම සිතින්
රඳවාගත් වරද මගෙයි
යලි උපදින්න සිතා
විගසින් මියයන්න සිතයි



මට නුඹ හිමි නැති බැව්…


:cool:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
mamath ahamben goda unimi
000203D4.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16907150 said:
    චෝරි චෝරි චුප්කේ චුප්කේ.. :D
    මං හින්දියෙන් දාන්නත් හදලා....
    හරි නෑනෙ කියලා සිංහලෙං දැම්මා..:rofl::rofl:.
    කුච් කුච් හොතාහේ ද :rolleyes::P:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට අර යන සින්දු කෑල්ල ඇහෙන්නේ "වැහැරිලා... ගියාවේ..." වගේනේ..:dull::dull: