මට නුඹ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුව ඇති දැන්
ඔබ නෑ යලි එන්නේ
වත හසරැල් ගවසා
ගිනියම් මා හිත ඉකිබින්ඳා
ඒද නොඒ දැයි සිතමින්
මගෙ හිත මග බලමින් උන්නා
ලොවම කෙසේ කීවත්
ඔබ යලි ඒයයි සිත කිව්වා
මට නුඹ හිමි නැති බැව්..
අඳුර එළිය නොපෙනී
කල දේ කී දේ නොදනී
මුදා නොහැර ම සිතින්
රඳවාගත් වරද මගෙයි
යලි උපදින්න සිතා
විගසින් මියයන්න සිතයි
මට නුඹ හිමි නැති බැව්…

මං හින්දියෙන් දාන්නත් හදලා....නැකැත් රාල;16907150 said:චෝරි චෝරි චුප්කේ චුප්කේ..![]()

.


නෑ නෑ නැකතාට කියලා නැකතක් බලාගෙන වැඩේ කර ගත්තා නං හරියලි උපදින්න සිතා
විගසින් මියයන්න සිතයි.........