2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලපලු ලතා මණ්ඩපයේ කඳු යායේ සෙවනැල්ලේ ලොවේ උකුසු දෙනෙත් වලින් සැගවී ගමු කුමරියනේ .... මිහිදුම් සළු සේද සෙල කොපුලු තලා එහි දවටා අපේ සිහින සිහින සිතුම් සපුරා ගමු කුමරුවනේ ...

ගොඩක් කාලෙකින් මේ ගීතය ඇහුවේ මතකය අලූත් කලාට කිඹුලාට ස්තූතියි
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
000202F0.gif
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    වෙලාව නෙමේ බොල මොලේ කල්පනා කරල වැඩ කරපිය කම්මැලි නැතුව..:angry:

    මේවා ඉතින් අර අනිත් පැත්ත හරවපු අහවල් එකට වතුර වක්කලා වගේ තමා..:dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අසම්මතයේ පෙම්වතුන් - මාත් වතාවක් අනුන්ගේ වත්තක රඹුටන් කැඩුවා නොවැ! හැබැයි ඒ හැටි තදට නෙවේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අනේ එහෙම කරන්න එපා අෆ්ෆා........කරන්නම දිගටම radiyo.........අනේ මොකක්ද අෆ්ෆා:dull:

    :sorry: දුකයි යකෝ
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන් සුසානයේ නීතිය මම විශ්වාස කරන නිසා......
    අපි මේකේ දිගටම එල්ලිලා ඉන්කොට කොහොමද අළුත් පරම්පරාවක් මේකට එන්නේ???????
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙලාව නෙමේ බොල මොලේ කල්පනා කරල වැඩ කරපිය කම්මැලි නැතුව..:angry:

    මේවා ඉතින් අර අනිත් පැත්ත හරවපු අහවල් එකට වතුර වක්කලා වගේ තමා..:dull:
    අනිත් පැත්ත හරවපු අහවල් එක :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වෙලාවක් වුනේ නෑ බං....
    ජීටී ගේ ගෙදෙට්ට ගෙනහිල්ල ම දෙනා....
    ඌ අප් කරන්නෙ නැතැයි......
    අනික මම මේ අවුරුද්ද අන්තිම වෙනකං විකරයි මේක කරන්නේ...
    ඊට පස්සෙ රෙකෝඩින්ං තමා අහන්න වෙන්නේ විල්තෙරේ.......

    :frown: අපි බලාගමුකෝ ඒක අවුරුද්දේ අන්තිමට...... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන් සුසානයේ නීතිය මම විශ්වාස කරන නිසා......
    අපි මේකේ දිගටම එල්ලිලා ඉන්කොට කොහොමද අළුත් පරම්පරාවක් මේකට එන්නේ???????
    අනේ මෙහ්.. ඔයා සතියකට එක දවසක් රේඩියෝ කලා කියලා අනිත් අයට කොහොමද ඉඩ ඇහිරෙන්නෙ ?
    අනික ඔයා ඉන්න නිසා නවකයන්ට හොද අත්වැලක් ! :yes::yes::love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ නන්ග ඔයා ඔය හාල්පාරුවො කියන ඒව ගනන් ගන්ඩ එපා අනේ..මම පීඇම් එකක් එව්ව පොඩ්ඩක් බලන්ඩ... :love:

    කොහෙද පීඇම් .....මට ඇවිත් නැහැ.....:baffled:
    හ්ම්ම්ම් හා හා මන් ගණන් ගන්නේ නැහැ......:oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සඳ තාරුකා හඬාවී
    තරු මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා
    මතකේ ලියා තියා



    සිත පාවෙලා ගියාවේ
    නටඹුන් සොයා අතීතේ
    අනුරාග මල් හිනාවන්
    පෙරසේ නොවේ මුවේ



    සඳ තාරුකා හඬාවී
    තරු මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා
    මතකේ ලියා තියා



    අඩ නීල රෑ වළාවේ
    නෙතු පායලා උදාවේ
    කවදාක හෝ විඳින්නේ
    මතු ඒ අමා සුවේ



    සඳ තාරුකා හඬාවී
    තරු මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා
    මතකේ ලියා තියා