උඹ මට කොරයි අහවල් එක.....අපි බලාගමුකෝ ඒක අවුරුද්දේ අන්තිමට......
![]()

හපොයි මාරක ලිදඋඹ මට කොරයි අහවල් එක.....
ගිහින් සසගයෙහි යෙදිය...
වල් බස් බිජ්ජා!!!![]()



පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන් සුසානයේ නීතිය මම විශ්වාස කරන නිසා......
අපි මේකේ දිගටම එල්ලිලා ඉන්කොට කොහොමද අළුත් පරම්පරාවක් මේකට එන්නේ???????


ටකේ හොල්ලනකංම ගෙඩි කෑවද ?![]()


අනේ මෙහ්.. ඔයා සතියකට එක දවසක් රේඩියෝ කලා කියලා අනිත් අයට කොහොමද ඉඩ ඇහිරෙන්නෙ ?
අනික ඔයා ඉන්න නිසා නවකයන්ට හොද අත්වැලක් !![]()

ඇරු අරු
ඒවා කොහෙද අපි එක්ක....... බය කරලා රේඩියෝ කරවන්නේ..... 
ayyo ban. vadak thibauna meka amathaka una mata. shit

