2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන් සුසානයේ නීතිය මම විශ්වාස කරන නිසා......
අපි මේකේ දිගටම එල්ලිලා ඉන්කොට කොහොමද අළුත් පරම්පරාවක් මේකට එන්නේ???????

අළුත් පරම්පරාවට අත්වැලක් වෙන්න ඔයාට පුළුවන් නෙහ් අයියේ මේක කරන ගමන්ම........:sorry::sorry:
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අනේ මෙහ්.. ඔයා සතියකට එක දවසක් රේඩියෝ කලා කියලා අනිත් අයට කොහොමද ඉඩ ඇහිරෙන්නෙ ?
    අනික ඔයා ඉන්න නිසා නවකයන්ට හොද අත්වැලක් ! :yes::yes::love:

    man attama hithan idye oya kollek kiyala:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩ නීල රෑ වළාවේ
    නෙතු පායලා උදාවේ
    කවදාක හෝ විඳින්නේ
    මතු ඒ අමා සුවේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ප‍්‍රියා සුරියසේන ගේ ගීත මතකයේ තියෙන්නේ පේ‍්‍රමකිර්ති නිසා ප‍්‍රියාගේ ගීත වලින් 90% පේ‍්‍රමකිර්තිගේ ඔහු නැත්නම් ප‍්‍රියා සුරියසේන කෙනෙක් නැති වෙන්න තිබුනා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    00020685.gif

    හැමදාම නානවනන් ඔය මැස්සොන්ගෙ කරදරේ නෑනෙ.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල් පෙරහැර එන්නා සේ හිඳිමි
    ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
    ගැල් පෙරහැර යන්නා සේ නිදමි
    ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි



    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
    යළි හිත හදා ගමි සදහට පතා එමි
    හඹා එමි සදා ඔබම පතමී



    නිල් තරු බිම විටිලා සේ දුටිමී
    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
    ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී



    සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
    හිත ඇතුලෙන් පන්තේරූ නැටුම් නටමි



    පෙරහැර මා හැරගිය බව දුටිමී
    ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
    ඒ සැප නිමක් නැතී තාමත් පමා නැතී
    ඔබෙ සිත බදා ගමී සදහට සිනාසෙමී



    සිනාසෙමී සදා ඔබම පතමී


    නිල් තරු බිම වැටිලා සේ දුටිමී
    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
    සඳ ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී



    ගැල් පෙරහැර යන්නා සේ නිදමි
    ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
    පෙරහැර මා හැරගිය බව දුටිමී
    ඔබ අහක බලා ගිය දුක හා ගැටෙමී



    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
    යළි හිත හදා ගමි ඔබෙ සිත බදා ගමී
    හඹා එමි සදා ඔබම පතමී

    මල් පෙරහැර එන්නා සේ දුටුවා
    ඔබ මහඳ පුරා ඇවිදින සුව වින්දා
    පෙරහැර මා හැරගිය බව දුටුවා
    ඔබ අහක බලා ගිය පසු දුන් වින්දා