2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප‍්‍රියා සුරියසේන ගේ ගීත මතකයේ තියෙන්නේ පේ‍්‍රමකිර්ති නිසා ප‍්‍රියාගේ ගීත වලින් 90% පේ‍්‍රමකිර්තිගේ ඔහු නැත්නම් ප‍්‍රියා සුරියසේන කෙනෙක් නැති වෙන්න තිබුනා
    11.gif
    :love::love::love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැකැත් රාල;16907444 said:
    චාමලී තමයි තල්ලු කලේ මම හිතන්නේ එල්ලෙන්න ලනුවක් තිබ්බෙත් නෑ..

    අනේ පල එයා මට එහෙම කරන් නෑ....කඩුව මගෙ අතට දෙන්නෙ හූ හූ.... :lol:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන් සුසානයේ නීතිය මම විශ්වාස කරන නිසා......
    අපි මේකේ දිගටම එල්ලිලා ඉන්කොට කොහොමද අළුත් පරම්පරාවක් මේකට එන්නේ???????

    bara wachana epa :oo::rofl:ithin raido eka karamu digatama ne:cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාත් එහෙනං යනවා මාමේ. කාලෙකට පස්සේ රේඩියෝ ඇහුවේ :baffled: මාමට සුබ රාත්‍රියක් !! :) අනිත් උන්ට ගුඩ් නයිට් !! :dull:

    ආහ් එල මචන් සුභ රාත්‍රියක් වගේම සුභ සති අන්තයක් වේවා.... :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ubae commen teke nikan kellek wage ne:baffled:
    කිඹුලා අයියට අපේ තියෙන ගරුත්වය තමයි ඒ. ඇත්තටම අපේම අයියා කෙනෙක් වගේ. වෙලාවකට තාත්තා කෙනෙක් වගේ. ඒ තරමට සමීපයි. උඹලා අපි කථා කරනවා වගේ ඒ මනුස්සයාට අපි කථා කරන්නෙ නෑ :yes::D
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    කිඹුලා අයියට අපේ තියෙන ගරුත්වය තමයි ඒ. ඇත්තටම අපේම අයියා කෙනෙක් වගේ. වෙලාවකට තාත්තා කෙනෙක් වගේ. ඒ තරමට සමීපයි. උඹලා අපි කථා කරනවා වගේ ඒ මනුස්සයාට අපි කථා කරන්නෙ නෑ :yes::D

    elz elz ahem thama inna one:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිඹුලා අයියට අපේ තියෙන ගරුත්වය තමයි ඒ. ඇත්තටම අපේම අයියා කෙනෙක් වගේ. වෙලාවකට තාත්තා කෙනෙක් වගේ. ඒ තරමට සමීපයි. උඹලා අපි කථා කරනවා වගේ ඒ මනුස්සයාට අපි කථා කරන්නෙ නෑ :yes::D

    :yes::yes::yes::yes: සහතික ඇත්ත
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම ප්‍රතිපත්තියක් විදියට ම දාන්නේ අත නොවන බව ඔබතුමා දන්නව නේද?:P

    හා හා මාමි ප්‍රතිරූපය ප්‍රතිරූපය...මතකනෙ මම කලිනුත් කිව්ව...