2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    උය ඉතින් තරහ ගන්ඩ දෙයක් කිව්වෙ නෑනෙ...සින්හලෙන්ම දැම්මනන් ඉවරනෙ කම්මැලි නොවී...සින්හලෙන් කොටන්න ඉගෙන ගනින්...

    puta sinhalen sub karalth tiyenawa:D.aluthen 7 dagatta.dagann bariuna ekai me:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P යස අගේට එකවුන්ට් එකටම දාලා තිබ්බේ...... අපරාදේ මාසේ ගානේ 5000 ගානේ ගන්න තිබ්බා බය කරලා....... :lol: :P
    :rofl::rofl::rofl::P
    ‍කුප්ප වැඩමයි හිතෙන්නෙ..
    පොඩි එකාට ගූ යන්න ඇති :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    kasun+kalhara+2.jpg



    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුබේ මුව හිනැහෙනු මා දුටුවා...
    නොදැනිම වාගේ ඒ රුව බොඳකර
    කඳුලක් නෙත තනියට නැඟුනා...

    මතකද හැම රෑ පහන් වන තුරා
    පැතූ පැතුම් කෙලි සිනහ වදන්..
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...///

    ඉරණම ලියවී අප වෙන්කල දා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි..
    නුබ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොදුරේ කෙලෙසින්.....///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්...
    අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
    දැක තුටුවෙමි නැවතී මෙතකින්...

    ගායනය : කසුන් කල්හාර
    පද රචනය : අචල සොලමන්ස්
    සංගීතය : කසුන් කල්හාර

    :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16907770 said:
    මගුලක් කරනවා.. අර සින්දුවෙන් රිවට් වෙන්න වැදිල ඉන්නකොට මේකත් දානවා..:(:(:(
    නාල ම පලයන් කෝ එහෙනම් දැන්.................:rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද පිටු 100ක් ගහන් නතිබුනා බං. හරියට කට්ටිය සෙට් උනේ නෑ නෙ. හිටි තරමිං මේ තරම් හරි ඇද්දා මදැයි :D:D

    අපි කැපුනා. සුරා කිඹුලා අයියේ
    හැමෝටම සු.රා :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හ්ම්ම්ම් එහෙනන් අපිත් ගිහින් එන්නම්..සුභ රාත්‍රියක් වේවා හෑමෝටම...

    :D
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    නැකැත් රාල;16907815 said:
    මම යනවා. මෙහෙම ගියොත් ගොඩක් හැඟීම් බර වෙන්න පුලුවන්.. කට්ටියට සුභ රාත්‍රියක්. :dull::dull::sorry:

    සුභ රාත්‍රියක්:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16907815 said:
    මම යනවා. මෙහෙම ගියොත් ගොඩක් හැඟීම් බර වෙන්න පුලුවන්.. කට්ටියට සුභ රාත්‍රියක්. :dull::dull::sorry:
    හපොයි :sorry:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අද පිටු 100ක් ගහන් නතිබුනා බං. හරියට කට්ටිය සෙට් උනේ නෑ නෙ. හිටි තරමිං මේ තරම් හරි ඇද්දා මදැයි :D:D

    අපි කැපුනා. සුරා කිඹුලා අයියේ
    හැමෝටම සු.රා :D

    සුභ රාත්‍රියක්:yes: