

විචල්‍ය kiyanne nitharama wenas wena sulu.m malu pana wage eka eka than wala eka eka ganane![]()




හැම කෙනාගෙම හිත පතුලෙ තියෙනවා බං මොකක් හරි අමතක කරවන්න ම බැරි දෙයක්නැකැත් රාල;16907747 said:ඔව් බන් ඕක මට ගොඩක් දැනුන සින්දුවක්. මේ තරම් වෙන සින්දුවක් දැනිලා නැද්ද මන්දා..

දැක තුටුවෙමි නැවතී මෙතකින්...
ගායනය : කසුන් කල්හාර
පද රචනය : අචල සොලමන්ස්
සංගීතය : කසුන් කල්හාර


ඒක ගැන නං කියලා වැඩක් නෑපරණ ලදරම් බැලිල්ලයි, අළුත් මරුටි බැලිල්ලයි, දෙකම එපා වෙලා ඉන්නේ මට දැන්.....
![]()
අරූගෙන් සල්ලි නම් ගත්තා..... පුලුවන් දෙයක් කරන්න කියලනේ කිව්වේ.... කොහොමද ඌට දුන්න රිටර්න් එක......![]()


පට්ටදැං ඉතිං පෝලිමට අඩයිනැකැත් රාල;16907770 said:මගුලක් කරනවා.. අර සින්දුවෙන් රිවට් වෙන්න වැදිල ඉන්නකොට මේකත් දානවා..![]()

ඒක ගැන නං කියලා වැඩක් නෑපට්ට
යස අගේට එකවුන්ට් එකටම දාලා තිබ්බේ...... අපරාදේ මාසේ ගානේ 5000 ගානේ ගන්න තිබ්බා බය කරලා.......

ඒක තමා මාත් අහන්නෙ.. මගෙ ටැග් එකක් නොවේමොකක්ද මේ පයන්න.....??
![]()

නෑ හොට්ටෝ......
ලියල තියෙන්නේ අකිල සුරේන්............![]()


Okey 
සුභ රාත්‍රියක් මචෝනියමයි කිඹුලෝ .... අන්තිම සින්දුව සුපිරි!
උඹ නියමෙට කළා program එක... නියමයි.... Thanks....![]()
![]()
සුභ රාත්‍රියක් යාලුවෝ හැමෝටම....![]()
