හැම කෙනාගෙම හිත පතුලෙ තියෙනවා බං මොකක් හරි අමතක කරවන්න ම බැරි දෙයක්![]()


හැම කෙනාගෙම හිත පතුලෙ තියෙනවා බං මොකක් හරි අමතක කරවන්න ම බැරි දෙයක්![]()


උය ඉතින් තරහ ගන්ඩ දෙයක් කිව්වෙ නෑනෙ...සින්හලෙන්ම දැම්මනන් ඉවරනෙ කම්මැලි නොවී...සින්හලෙන් කොටන්න ඉගෙන ගනින්...
.aluthen 7 dagatta.dagann bariuna ekai me
යස අගේට එකවුන්ට් එකටම දාලා තිබ්බේ...... අපරාදේ මාසේ ගානේ 5000 ගානේ ගන්න තිබ්බා බය කරලා.......
![]()
![]()





![]()
නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුබේ මුව හිනැහෙනු මා දුටුවා...
නොදැනිම වාගේ ඒ රුව බොඳකර
කඳුලක් නෙත තනියට නැඟුනා...
මතකද හැම රෑ පහන් වන තුරා
පැතූ පැතුම් කෙලි සිනහ වදන්..
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...///
ඉරණම ලියවී අප වෙන්කල දා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි..
නුබ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොදුරේ කෙලෙසින්.....///
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්...
අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
දැක තුටුවෙමි නැවතී මෙතකින්...
ගායනය : කසුන් කල්හාර
පද රචනය : අචල සොලමන්ස්
සංගීතය : කසුන් කල්හාර

නාල ම පලයන් කෝ එහෙනම් දැන්.................නැකැත් රාල;16907770 said:මගුලක් කරනවා.. අර සින්දුවෙන් රිවට් වෙන්න වැදිල ඉන්නකොට මේකත් දානවා..![]()





නැකැත් රාල;16907815 said:මම යනවා. මෙහෙම ගියොත් ගොඩක් හැඟීම් බර වෙන්න පුලුවන්.. කට්ටියට සුභ රාත්රියක්.![]()

හපොයිනැකැත් රාල;16907815 said:මම යනවා. මෙහෙම ගියොත් ගොඩක් හැඟීම් බර වෙන්න පුලුවන්.. කට්ටියට සුභ රාත්රියක්.![]()

අද පිටු 100ක් ගහන් නතිබුනා බං. හරියට කට්ටිය සෙට් උනේ නෑ නෙ. හිටි තරමිං මේ තරම් හරි ඇද්දා මදැයි
අපි කැපුනා. සුරා කිඹුලා අයියේ
හැමෝටම සු.රා![]()
