WINDOWS PHONE CENTRAL

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අර අපේ නම කියන උන්දෑගෙන් ඔයා වැඩ ගන්නවද ? :rolleyes::rolleyes::rolleyes:
ඔව් බන් කොච්චර වැඩ ගන්නවද? :D:rofl::rofl::rofl:
message type කරවල send කරන්න කියනව
alram එකක් තියන්න කියනව මේ වෙලාවට
මට මේ වෙලාවට reminder එකක් තියන්න කියනව
එක එක දේවල් ගැන හොයන්න කියනවා
සින්දුවක් දාන්න කියනවා
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    8.gif
    එහෙමද..

    :rofl: :D:D හරි හරි අල්ලා ගත්තා මචෝ :yes:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    8.gif
    එහෙමද..
    මාත් වැඩ ගන්න ඕනෙ..
    කොහොමද පටං ගන්නෙ :confused:
    එකට කියපන් මචං උබට ඕනි දේවල්...
    type a message....
    ඊට පස්සේ අහයි කාටද කියල... එතකොට ඉතින් නම කියපන් මචං...
    ඊට පස්සේ message එක english වලින් තමා type වෙන්නේ.. type කරපු message එක එතනම edit කරන්නත් පුළුවන් cursor එක click කරලා... තව එකට add more කියල තවත් add කරන්නත් පුළුවන්,,, තව ඉතින් එක delete කරලා දාල අලුතින් massgae එකක් කියන්න පුළුවන්... එහෙම කරන්න try again කියල කියනන් විතරයි මචං තියන්නේ..
    කරලා බලල වැඩේ අල්ලලා යනවා නම් කියපන් මචං.. තව දේවල් කියල දෙන්නම් boss :D

    මතක ඇතිව දෙයක් කියන කොට mic icon එක tap කරලා කියපන් හොදේ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකට කියපන් මචං උබට ඕනි දේවල්...
    type a message....
    ඊට පස්සේ අහයි කාටද කියල... එතකොට ඉතින් නම කියපන් මචං...
    ඊට පස්සේ message එක english වලින් තමා type වෙන්නේ.. type කරපු message එක එතනම edit කරන්නත් පුළුවන් cursor එක click කරලා... තව එකට add more කියල තවත් add කරන්නත් පුළුවන්,,, තව ඉතින් එක delete කරලා දාල අලුතින් massgae එකක් කියන්න පුළුවන්... එහෙම කරන්න try again කියල කියනන් විතරයි මචං තියන්නේ..
    කරලා බලල වැඩේ අල්ලලා යනවා නම් කියපන් මචං.. තව දේවල් කියල දෙන්නම් boss :D

    මතක ඇතිව දෙයක් කියන කොට mic icon එක tap කරලා කියපන් හොදේ :D
    :P :D පට්ට නංගි කෙනෙක් නෙ මේක ඇතුලෙ ඉදලා තියෙන්නෙ :love::love:
    එළ එළ..
    තෑන්කූ බොස් :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :P :D පට්ට නංගි කෙනෙක් නෙ මේක ඇතුලෙ ඉදලා තියෙන්නෙ :love::love:
    එළ එළ..
    තෑන්කූ බොස් :D

    එකනේ මචං කියන්නේ.... :yes::yes:
    මන් මේක නිකමට අහන්නේ windows phone 8.1 එකත් එක්ක උබේ windows phone user experience එක කොහොමද බන් ? :rofl:
    OS එක ගැන මොකද හිතන්නේ? :rofl::rofl:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකනේ මචං කියන්නේ.... :yes::yes:
    මන් මේක නිකමට අහන්නේ windows phone 8.1 එකත් එක්ක උබේ windows phone user experience එක කොහොමද බන් ? :rofl:
    OS එක ගැන මොකද හිතන්නේ? :rofl::rofl:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rolleyes: මං ඊයෙ රෑ අර 1GB ගේම් එකක් ඩව්න්ලෝඩ් වෙන්න දාලා නිදා ගත්තා. :D
    අද උදේ ඒක ප්ලේ කලා. පට්ට :cool::cool:

    මෙහෙමයි. මං ලග සිරා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තිබිලා නෑ නෙ. තිබුනේ Xperia Ray එකක්. ICS Update කරපු. ඒක නං අන්තිම දවස් වල පට්ටම ලැග් , කෝල් එකක් ගන්න කන්ටැක්ට් ටිකට යන තැන පවා ස්ටක් වෙනවා. රැම් එක512.
    පස්සෙ තමා ඉතිං මේක ගත්තෙ. දැං රේ එකට වඩා ඇප්ස් මේකෙ තියෙනවා. ෆොටෝ වීඩියෝ සින්දු තියෙනවා 8 HB විතර. ඇප්ස් තියෙනවා හිටපං ගනං කරන්න.. 17ක් :rofl:
    අවුලක් නෑ. ෆෝන් එක තාම ගෙනාපු දවසෙ වගේ ස්මූත්. ලැග් නෑ, එපා වෙන්නෙ නෑ.
    කැමරාව ගැන ඉතිං කියන්න දෙයක් නෑ නෙ. 8 MP උනාට වදින ෆොටෝ ෆට්ට. :cool::cool:
    යූසර් ඉන්ටෆේස් එක ගැන කිව්වොත් වින්ඩෝස් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් නෙවේ නෙ. ඒකට හුරු උනාම කිසිම අවුලක් නෑ පාවිච්චි කරන්න. 8.1 අප්ඩේට් එකත් එක්ක ආපු නොටිෆිකේහන් පැනල් එක නිසා චදයක් නෑ. ටක් ගාලා වයිෆයි ඔන් ඕෆ් කරන්න, ලොකේශන් ඔන් ඕෆ් කරන්න පුලුවං. මං ආසම කෑල්ල තමා අර හැංගිලා ඉන්න නංගි..:love::rofl::P Cortena.
    Quiet Hours එකත් සෑහෙන්න වටිනවා. අනික තමා කෝල් SMS බ්ලොකර් එකක් ඇවිල්ලා තිබුනා ස්ටොක් ම. ඒකත් වටිනවා. ;)
    සේරටම වඩා මේක මීඩියා ප්ලේයර් එකක් විදිහට හොද කොලිටි එකක් තියෙනවා හෙඩ්ෆෝන් එකට.
    සහ ලව්ඩ් ස්පීකර් එකත් සැලකිය යුතු තරම් සද්දයි :yes::cool:
    වින්ඩෝස් සයන් එක එනකං බලං ඉන්නෙ. ඒකත් ආවාම 8.1 සම්පූර්ණයි.

    එකම අවුල. මට හිතෙනවා බැටරිය ටිකාක් විතර ඉක්මනට බහිනවා කියලා. :sorry: ඒක අඩු කර ගන් නක්‍රමයක් තිබුනා නං මේක තමා මෙච්චර කාලෙකටම මං පාවිච්චි කරපු හොදම ෆො‍ේන් එක.
    11.gif
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    apo owu. android wala hatu phones ganna hoda ne :yes:

    කැමරාව ගැන ඉතිං කියන්න දෙයක් නෑ නෙ. 8 MP උනාට වදින ෆොටෝ ෆට්ට. :cool::cool:
    යූසර් ඉන්ටෆේස් එක ගැන කිව්වොත් වින්ඩෝස් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් නෙවේ නෙ. ඒකට හුරු උනාම කිසිම අවුලක් නෑ පාවිච්චි කරන්න. 8.1 අප්ඩේට් එකත් එක්ක ආපු නොටිෆිකේහන් පැනල් එක නිසා චදයක් නෑ. ටක් ගාලා වයිෆයි ඔන් ඕෆ් කරන්න, ලොකේශන් ඔන් ඕෆ් කරන්න පුලුවං. මං ආසම කෑල්ල තමා අර හැංගිලා ඉන්න නංගි..:love::rofl::P Cortena.
    Quiet Hours එකත් සෑහෙන්න වටිනවා. අනික තමා කෝල් SMS බ්ලොකර් එකක් ඇවිල්ලා තිබුනා ස්ටොක් ම. ඒකත් වටිනවා. ;)

    ekak thiyenawa neda :oo::oo::confused:

    සේරටම වඩා මේක මීඩියා ප්ලේයර් එකක් විදිහට හොද කොලිටි එකක් තියෙනවා හෙඩ්ෆෝන් එකට.
    සහ ලව්ඩ් ස්පීකර් එකත් සැලකිය යුතු තරම් සද්දයි :yes::cool:
    වින්ඩෝස් සයන් එක එනකං බලං ඉන්නෙ. ඒකත් ආවාම 8.1 සම්පූර්ණයි.

    එකම අවුල. මට හිතෙනවා බැටරිය ටිකාක් විතර ඉක්මනට බහිනවා කියලා. :sorry: ඒක අඩු කර ගන් නක්‍රමයක් තිබුනා නං මේක තමා මෙච්චර කාලෙකටම මං පාවිච්චි කරපු හොදම ෆො‍ේන් එක.
    11.gif

    ehema seen ekak thiyenawa neh.. matath meter wela thiyenawa battery eka ikmanata bahinawa. kohomatath use nokarana welawata GPS off karanna. thawa power saver On karanna.

    uba mobile data nitharama use karanne neththam 2G only karala thiyannawa. hadissiyata ina unoth 3G switch karanna
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :
    මට හිතෙනවා බැටරිය ටිකාක් විතර ඉක්මනට බහිනවා කියලා. :sorry: ඒක අඩු කර ගන් නක්‍රමයක් තිබුනා නං මේක තමා මෙච්චර කාලෙකටම මං පාවිච්චි කරපු හොදම ෆො‍ේන් එක.
    11.gif
    ඕකට soloution ගොඩක් තියෙනවා නේ.. windows phone 8.1 වල තියෙනවා battery server කියල inbuilt එන app එකක්.
    App list -> Battery server
    එකට ගියාම Usage කියන එක යටතේ battery එක use වෙන apps පෙන්නවා
    සමහරක් app වල name එක යටින් පොඩිවට වැටිලා ඇති allowed කියල.
    උදාහරණයකට
    Store
    Allowed​

    උබට අවශ්‍ය නැති allowed කියන වැටිලා තියෙන app එක click කරලා
    allow app to run in background කියන එක off කරන්න

    එතකොට හරි. තව usage එකේ show all apps දීල, අර වගේ වැඩක් නැති ඒවා off කරන්න මචං
    මමත් ගොඩක් ඒවා off කරලා, cortana,viber,facebook,Battery server වගේ ටික විතරයි
    on කරන ඉන්නේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකට soloution ගොඩක් තියෙනවා නේ.. windows phone 8.1 වල තියෙනවා battery server කියල inbuilt එන app එකක්.
    App list -> Battery server
    එකට ගියාම Usage කියන එක යටතේ battery එක use වෙන apps පෙන්නවා
    සමහරක් app වල name එක යටින් පොඩිවට වැටිලා ඇති allowed කියල.
    උදාහරණයකට
    Store
    Allowed​

    උබට අවශ්‍ය නැති allowed කියන වැටිලා තියෙන app එක click කරලා
    allow app to run in background කියන එක off කරන්න

    එතකොට හරි. තව usage එකේ show all apps දීල, අර වගේ වැඩක් නැති ඒවා off කරන්න මචං
    මමත් ගොඩක් ඒවා off කරලා, cortana,viber,facebook,Battery server වගේ ටික විතරයි
    on කරන ඉන්නේ..

    11.gif
    :D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Lumia 630 use karana kattiya kiyanawada balanta eke heating case 1k thiyanawada kiyala...

    මමනම් 630 එකක් පාවිච්චි කරලා නෑ.
    මගේ ලග 520 එකක් තියෙනවා රත් වෙනවා ඒකත්.
    ඒත් අව්ලක් නෑ.එක නොර්මල්..
    630 එක ගැනත් හොයල බැලුව.ඒකත් ටිකක් රත් වෙනවා වගේ..
    ඒත් ඒවා නොර්මල් බන්.අව්ලක්නම් නෑ:yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Lumia 630 use karana kattiya kiyanawada balanta eke heating case 1k thiyanawada kiyala...
    aka normal ban game play karanakota heat wanna poddak
    normal heat wada karanakota heat wanna na macan
    mama oka shop akadi baluwa use parak dala
    smooth akata wada karanna puluwan
    lassanai phone aka machan green pata aka
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අප්ඩේට් වෙනවා සින්හලු හෝ ගාලා ඩිවෙලොපර්ස් ප්‍රිවිව් දාලා

    හී හී..
    මමත් ඊයේ දැම්මේ.. පැය 3ක් වගේ ගියා ඔක්කොම අප්ඩේට් වෙන්න

    දැන් බඩු වැඩ එලකිරි වගේ..
     
    3ක් විතර අප්ඩේට් වෙයි මචන්:yes::yes:

    හී හී..
    මමත් ඊයේ දැම්මේ.. පැය 3ක් වගේ ගියා ඔක්කොම අප්ඩේට් වෙන්න

    දැන් බඩු වැඩ එලකිරි වගේ..

    ආසාවෙ බෑ කුකුලනි
    සිස්ටම් එක නිකන් බබා වගෙ
    දවස් දෙකක්වත් යයි මේක අල්ල ගන්න
    කොර්ටානා නන්ගිව දා ගත්තාද කස්ටිය
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු තොපි දැංද අ‍ප්ඩේට් දා ගන්නෙ...
    සයන් අප්ඩේට් එක ආවාද ?
    දාපියව් බලන්න ස්ක්‍රීන් ශොට්ස් ????
     
    සිංහලු තොපි දැංද අ‍ප්ඩේට් දා ගන්නෙ...
    සයන් අප්ඩේට් එක ආවාද ?
    දාපියව් බලන්න ස්ක්‍රීන් ශොට්ස් ????

    සයන් එකත් එක්ක විතරද කොර්ටානා වෑඩ කරන්නෙ:rolleyes: