අර අපේ නම කියන උන්දෑගෙන් ඔයා වැඩ ගන්නවද ?![]()
ඔව් බන් කොච්චර වැඩ ගන්නවද? 



message type කරවල send කරන්න කියනව
alram එකක් තියන්න කියනව මේ වෙලාවට
මට මේ වෙලාවට reminder එකක් තියන්න කියනව
එක එක දේවල් ගැන හොයන්න කියනවා
සින්දුවක් දාන්න කියනවා




message type කරවල send කරන්න කියනව
alram එකක් තියන්න කියනව මේ වෙලාවට
මට මේ වෙලාවට reminder එකක් තියන්න කියනව
එක එක දේවල් ගැන හොයන්න කියනවා
සින්දුවක් දාන්න කියනවා





ඒක අඩු කර ගන් නක්රමයක් තිබුනා නං මේක තමා මෙච්චර කාලෙකටම මං පාවිච්චි කරපු හොදම ෆොේන් එක.
