windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    nokia here eke map eka christopher columbus ge map ekak wage :lol:

    කොලොම්බස්ගේ මැප් එක උබ දැකලා නෑ නේද?අනේ පලයන් වේසියේ යන්න නිකන්.
    උබට තාම බැරි උනානේ උබේ ලැග් වෙන්නේ නැති ඇප්ස් තියන ෆෝන් එකේ ෆොටෝ එකක් දාන්න.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    nokia here eke map eka christopher columbus ge map ekak wage :lol:
    උබ fake එකකින් ඇවිත් බුම්ප් එකක් හරි දාල ගිය එකට මට ගොඩක් සතුටුයි... උබේ අම්මත් කිව්වා මගේ පුතා ඔහොම කරයි කියල :lol::lol::lol:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0

    කොලොම්බස්ගේ මැප් එක උබ දැකලා නෑ නේද?අනේ පලයන් වේසියේ යන්න නිකන්.
    උබට තාම බැරි උනානේ උබේ ලැග් වෙන්නේ නැති ඇප්ස් තියන ෆෝන් එකේ ෆොටෝ එකක් දාන්න.

    සල්ලි දිලා එකක් ගනින් අනුන්ගේ ෆොන් වල ෆොටෝ බලලා හරියන්නේ නෑ ඇන්රොයිඩ් එකක් ගන්න මතක ඇතුව වින්ඩෝස් වලට ඇප් නෑ :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ජේමිස්බන්ඩා007;16911151 said:
    කොල්ලා රතු වෙලානෙ හිටියෙ .කවුද දන්නෙ නැ නිල් කලෙ....:P:lol::lol::lol::lol:

    ඇන්ඩ්රොයිඩ් ඩිවලපින් ටීම් එක වෙන්න ඇති. :rofl:
     
    • Like
    Reactions: gayanela

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සල්ලි දිලා එකක් ගනින් අනුන්ගේ ෆොන් වල ෆොටෝ බලලා හරියන්නේ නෑ ඇන්රොයිඩ් එකක් ගන්න මතක ඇතුව වින්ඩෝස් වලට ඇප් නෑ :P

    අනේ හුකේ ලන්කාවේ කියන්නේ මේවා තමා.පොඩ්ඩකට දාපන්කෝ උබේ ඇන්ඩ්‍රොයිඩ් රාජයාගේ පික්චර් එකක්.ආසයි බන් බලන්න.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සල්ලි දිලා එකක් ගනින් අනුන්ගේ ෆොන් වල ෆොටෝ බලලා හරියන්නේ නෑ ඇන්රොයිඩ් එකක් ගන්න මතක ඇතුව වින්ඩෝස් වලට ඇප් නෑ :P
    නැ බන් ඊයේ රෑත් උබේ අම්ම කිව්වනේ මට... දැන් windows වලත් android වගේම app ගොඩක් තියෙනවා.... මගේ කොලුවටත් windows phone එකක් අරන් දෙන්න ඕනි කියල :rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    නැ බන් ඊයේ රෑත් උබේ අම්ම කිව්වනේ මට... දැන් windows වලත් android වගේම app ගොඩක් තියෙනවා.... මගේ කොලුවටත් windows phone එකක් අරන් දෙන්න ඕනි කියල :rofl:

    රිදිලා තියෙන තරම් :rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං උබ හිතෙනවා 625ට ඉස්සරහට එන updates එයි කියලා. මට නම් සැකයි මොකද 630 quad-core කියලා. 625 dual-core.

    625 - dual-core (karit)
    630 - quad-core (cortex)

    මොකද්ද හොද machn .
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචං උබ හිතෙනවා 625ට ඉස්සරහට එන updates එයි කියලා. මට නම් සැකයි මොකද 630 quad-core කියලා. 625 dual-core.

    625 - dual-core (karit)
    630 - quad-core (cortex)

    මොකද්ද හොද machn .
    එහෙම කියන්න අමාරුයි මචං.. ඒ මොකද lumia 925 එකත් dual core එකෙත් ram 1GB නේ..lumia 920 එකත් එහෙමනේ... 630 එකක් ගන්නවා නම් ගන්න ඕනි එකේ inbuilt ම 8.1 එන හින්ද.. අනිත් එක එකේ dual sim එකකුත් තියෙන නිසා
    m
    mchn.. ub 630 eka use karala thiyanawada,,,, aulak nane..
    ඔව් මචං මන් 1 week වගේ use කරා.. dual sim version එක අව්ලක් නැ.. phone එක එළකිරි වගේ වැඩ මචං..
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    අපො වයිෆ්ට ඇන්ඩ්‍රොයිඩ් අරන් දෙන්න එපා.පොඩ්ඩක් ඇත්නම් ස්ටක් උනාම පොලේ ගහවි.
    925 එකේ හැමදේම හොදයි.ලන්කාවේ නම් 45000 වගේ වෙයි.හරියටම දන්නේ නෑ මචන්.
    මේකෙන් අහපන් කතා කරලා.

    Divine Cell Care
    No. 3-40 B,
    3rd Level,
    Majestic City,
    Colombo 4,
    Sri Lanka.
    0112504004

    තැන්ක්ස් කොල්ලා..... මචන් මම ලංකාවේ නෙවෙයි ඉන්නේ. ලංකාවේ ගානට වඩා 3000ක් 4000ක් විතර මෙහෙ අඩුයි වගේ. මෙහෙ නොකියා ස්ටෝර් එකේ ගිහින් බලන්න ඕනේ. උන් ලග ෆින්ලන්ඩ් ෆෝන් තියෙනවා. මම කලින් එකෙන් නොකියා ෆෝන් අරන් තියෙනවා. ගාන නම් ටිකක් වැඩි වෙයි. මම බැලුවා lumia 930 එකත්. පට්ට ස්පෙක් ටිකක් තියෙන්නේ. තාම මාකට් එකට ඇවිත් නෑ. දෙසැම්බර් එනකොට ගන්න ඉන්නේ දෙකෙන් එකක්. රෙප් ++++++
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචං උබ හිතෙනවා 625ට ඉස්සරහට එන updates එයි කියලා. මට නම් සැකයි මොකද 630 quad-core කියලා. 625 dual-core.

    625 - dual-core (karit)
    630 - quad-core (cortex)

    මොකද්ද හොද machn .

    630 එක ගනින් මචන්.
    ලොකු ඩිස්ප්ලේ එකක් ඕනි නම් 625 එක ගනින්.
    දෙකටම අප්ඩේට්ස් එනවා බන් ඉස්සරහට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තැන්ක්ස් කොල්ලා..... මචන් මම ලංකාවේ නෙවෙයි ඉන්නේ. ලංකාවේ ගානට වඩා 3000ක් 4000ක් විතර මෙහෙ අඩුයි වගේ. මෙහෙ නොකියා ස්ටෝර් එකේ ගිහින් බලන්න ඕනේ. උන් ලග ෆින්ලන්ඩ් ෆෝන් තියෙනවා. මම කලින් එකෙන් නොකියා ෆෝන් අරන් තියෙනවා. ගාන නම් ටිකක් වැඩි වෙයි. මම බැලුවා lumia 930 එකත්. පට්ට ස්පෙක් ටිකක් තියෙන්නේ. තාම මාකට් එකට ඇවිත් නෑ. දෙසැම්බර් එනකොට ගන්න ඉන්නේ දෙකෙන් එකක්. රෙප් ++++++

    ලුමියා 928 එකත් මැක්සා ෆෝන් එක මචන්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    How Windows Phone guards against malware

    we’ve taken to help protect the Windows Phone Store and its customers.

    1.The Windows Phone Store is the exclusive consumer source of Windows Phone apps. This helps ensure the quality of the apps that show up in our Store, and on your phones.
    2.Every app is tested and certified by Microsoft so you can feel confident when you download one from the Windows Phone Store. We review every app that developers submit for potential malware and performance issues.
    3.No system is perfect, but if we discover a malicious app, we remove it.
    source - http://blogs.windows.com/windows_ph...how-windows-phone-guards-against-malware.aspx
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    WINDOWS PHONE අයට PAY කරන ඇප්ස් FREE ගන්න වගේම, 512 RAM තියෙන ෆෝන් වලට හොදින් ගහන්න පුලුවන් උනත් ,ඒත් ස්ටෝ NOT AVILABLE kiyala watena ඇප්ස් ගන්නත් ක්‍රමයක් හම්බුනා ඒ කීවෙ Temple run2 වගේ GAME ,LUMIA 520 වගේ පෝන් වලටත් දාගන්න පුලුවන් වැඩක් ,හරියට ඇන්ඩ්‍රොයිඩ් බ්ලැක් මාට් වගේ ඇප් එකක්.හ්ම්ම්.මේක් කරන්න හැබැයි 64BIT PC එකක් ඕනාවෙනව ,මොකද මේ ඇප් එක 32bit වල100%ක් වැඩ නෑ.

    මේකත් හරියට අර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ROOT කරන්න ගන්න අර කොරියන් අකුරු තියෙන ඇප් එක වගේ එකක්.මේක එක පාරනම් හරි යන්නෙ නැහැ පට්ටෙට TRY කරන්න ඕනා.හැබැයි කරන්න දේකුත් නෑ අපිට,වෙන දේ බලාගෙන ඉන්න තමා තියෙන්නෙ. මේ ලින්ක් එකෙන් ටූල් ගන්නමුලින්ම ඔය ඇප් එක ඕපන් කරගන්න ෆෝන් එක ඩේට එකෙන් ක්නෙක්ට් කරන්නpc එකට.දැන් පහල screen shot වල වගේ වැටෙයි ක්නෙක්ට් උනානම්,එක පාරනම් හරියන්නෑ කීපවාරයක්ම ට්‍රයි කොරන්න වෙනවා..වැඩේ හරියට පත්තු උනානම් නිල් පාට බට්ට්න් එකක් පෙන්නයි දකුනු පැත්තෙ පහල කෙලවරේ ,දැන් එක ක්ලික් කරන්න,ටිකක් වෙලාවකින් තුන්වෙනි SCREEN SHOT EKE වගේ වැටේයි ෆෝන් එක UNLOCK උනානම්.

    මේකෙ අපිට කරන්න දෙයක් නෑ සේරම ඇප් එකෙන්ම කෙරෙයි.පට්ට ගේමක් දීල කලේ මචන්ලා පොඩි දෙයක් වගේ පෙනුනට ,මේකෙන් අපිට පුලුවන් ඕනම වින්ඩෝස් ෆෝන් ඇප් එකක් ෆ්‍රී දාගන්න.දැන් ඉතින් ඔය ස්ටෝ එකේ පේ කරන්න තියෙන ඇප්ස් ඕනා එකක් ගේමක් නැතුව ඉන්ස්ටෝල් කරගත්තෑකි.කිසිම අවුලක් යන්නෑ ෆෝන් එකට,ඒ වගේම වොරන්ටි වලට ප්‍රශ්නෙකුත් නෑ. tested 100% working.ජය වේවා...

    http://windowsphonesl.blogspot.in/20...ev-unlock.html

    success.jpg

    clickhere.jpg

    ම්ම්ම් ලේට්ස් ට්‍රයි:yes::yes:
     
    Status
    Not open for further replies.