.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mathews dan gahapn bn ona magulak kiyala.nathnam kohomath paradai.:dull: ekama chance eka dan left hand right hand combination eka thiyena eka.Sanga Kaushal survive uneth ea nisa.

    Ado kiwwata awlak ganna epa game eka long gone machan.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    machn we have lost so many matches where we deserved the win.Cricket is not about who deserved to be win.few overs can change the game completely like it happened for SA in first session. :)

    Chandi mona unath Thirimanne nam halanna one.eth karumeta oka wenne na.mehemai halanawa kiyanne sada kal ara Tharanga haluwa wage awurudu 7kata neme.u aai form eka regain karana kan eliyen thiyanna one. :yes:

    chandi + thiri dennawama halanna ona ban... :dull: series 2k wath eliyen thiyala anith players lata chance dila balanna ona. kisima therumak ne digatama me dennawa gassala. :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    chandi + thiri dennawama halanna ona ban... :dull: series 2k wath eliyen thiyala anith players lata chance dila balanna ona. kisima therumak ne digatama me dennawa gassala. :sorry:

    Chandi test cricket walata hoda arambayak gaththa machn.me series ekata kalin uge average eka 50 thibbe test wala.ea gana hithala saha ada hora out eka gana hithala uta chance dunnata kamak na thawa ekak dekak.but Thirimanne non stop fail wela thawa thiyaganne mona kehelmalakatada :sorry: VC nisa thama ithin :dull:
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    සෙලෙක්ටර්ස්ලට පුකට පයින් ගහලා එලවන්න ඕන.මහේල.චන්දිමාල් තිරිමාන්නලා වගේ අපතයො තුන්දෙනෙක් හිටියම මොනුන්ද ලංකාවේ බැට්ස්මන්ලා ඉන්නේ.තරංගයි,මැතිව්ස් සහ සංගයි විතරයි බැට්ස්මන්ලා.උන් තුන්දෙනා තනියම බැට් කරන්න ඕන.
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    ආපහු අර කොටලුවො තුන්දෙනා ඊලඟ මැච් එකටත් දානවා.ඊලඟ මැච් එකට කෞශල්‍ය දාන්නත් එපා.ඒකත් ෆේල්
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    මේක පටන් ගන්නකොටම අපි කීවා මේ ටීම් එක හෙන වීක් ටීම් එකක් කියලා.කෞශල්‍ය සිල්වා එලවලා කුස්ල පෙරේරා දාල බලන්න. කිත් රුවන් දාන්න ඕන.චන්දිමාල් එලවලා ඊට වඩා හොඳ කීපර් කෙනෙක් දාන්න.මුගේ කීපින් වැඩකුත් නෑ.
     
    Sangawa elawannath one gobba bolekata 6k gahapu nathuwa out una ekata.Tharangaya elawanna one bole dannath kalin issarahata panna ekata.Mathews elawanna one toss eka paradunata.Dilruwan pain gahala elawanna one Dale Steyn wage ekekta 0ta deparak out unata.okkoma elawala aluth team ekak hadamu :yes::yes::yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සෙලෙක්ටර්ස්ලට පුකට පයින් ගහලා එලවන්න ඕන.මහේල.චන්දිමාල් තිරිමාන්නලා වගේ අපතයො තුන්දෙනෙක් හිටියම මොනුන්ද ලංකාවේ බැට්ස්මන්ලා ඉන්නේ.තරංගයි,මැතිව්ස් සහ සංගයි විතරයි බැට්ස්මන්ලා.උන් තුන්දෙනා තනියම බැට් කරන්න ඕන.

    ආපහු අර කොටලුවො තුන්දෙනා ඊලඟ මැච් එකටත් දානවා.ඊලඟ මැච් එකට කෞශල්‍ය දාන්නත් එපා.ඒකත් ෆේල්

    මේක පටන් ගන්නකොටම අපි කීවා මේ ටීම් එක හෙන වීක් ටීම් එකක් කියලා.කෞශල්‍ය සිල්වා එලවලා කුස්ල පෙරේරා දාල බලන්න. කිත් රුවන් දාන්න ඕන.චන්දිමාල් එලවලා ඊට වඩා හොඳ කීපර් කෙනෙක් දාන්න.මුගේ කීපින් වැඩකුත් නෑ.
    uparima wedanawa
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    මුරලිදරන්ව පැන්ශන් යවපු එක මෝඩ කමක්.බලෙන් හරි ටෙස්ට් මැච් වලට තියාගන්න තිබුනා.ලංකාවේ ඒවාට සහ පිටරට ගහන දෙක තුනකටවත් තියාගත්තනම් හරි.මුරලිට තව අවුරුදු දහයක් ගහන්න තිබුනා.ඩීඇස් සිල්වා වයස 50 වෙනකම් ගැහුවලු.