මෙන්න ටෙලිපෝන් අංක පොතක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    784
    1,345
    93
    Heiyanthuduwa - Kelaniya
    මෙන්න ටෙලිපෝන් අංක පොතක්

    ඔබේ මිතුරන්ගේ, හිතවතුන්ගේ හෝ වෙනත් ඕනෑම දුරකතන අංක ගබඩා කර තබාගෙන, මොහොතින් ලබා ගතහැකි මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. Computer Hard Drive එකේ හෝ පෙන් ඩ්‍රයිව් එකේ තියාගෙන භාවිතා කරන්නත් පුලුවන්.

    Download

    ppb.jpg
     
    Last edited:

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Machan Excel Shhet ekka hari CSV file rkka tiyene list ekka k import karanna berida??/
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    api oken hadana ewa ubata email wenawada machan :P

    උට අපේ phone numbers වැඩක් නැනේ :baffled: , ඕකත් එක්ක bind කරලා තියන keylogger එකෙන් අපේ password එහෙම email වෙනවා ඇති :D
     
    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    784
    1,345
    93
    Heiyanthuduwa - Kelaniya
    api oken hadana ewa ubata email wenawada machan :P

    මෙකෙන් එහෙම කිසිම Phone no, Detail, email, password වගේ කිසිම දෙයක් පිට online හරහා යන්නෙ නෑ. වගකීමකින් කියන්නෙ... සැකනම් offline use කරන්න. නැත්නම් අතඇරලා දාන්න.... :rofl: