Jacqueline Ge Appayak Rs:200 [Kema-Suthra prices]

after

Member
Sep 5, 2009
3,692
486
0
Kema-Suthra-42.jpg

ජැකලීන් ෆර්ඩිනැන්ඩි විසින් පසුගියදා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හිදී විවෘත කල "කෑම සූත්‍ර" අවන්හලේ බිත්තර ආප්පයක මිල රු. 200ක් බව වාර්තාවේ.

තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යාංජනයක මිල රු. 600ක් වන අතර තැඹිලි ගෙඩියක මිල රු. 200කි.

අනෙකුත් ආහාර වල මිල ගණන් පහත පරිදිය.

දර්ශන්ගේ විශේෂ කුකුළු මස් ව්‍යංජනය - රු. 2000/-
කකුළුවන් ව්‍යංජනය 9ග්‍රෑම් 350) - රු. 1800/-
මාලු ඇඹුල්තියල් ව්‍යංජනය - රු. 800/-
කලු පොළොස් මාලුව - රු. 200/-
තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යංජනය - රු. 600/-
කජු මාලුව - රු. 800/-
ප්ලේන් ආප්පයක් - රු. 100/-
බිත්තර ආප්පයක් - රු. 200/-
පොල් රොටී එකක් - රු. 200/-
ඉඳි ආප්ප 6ක් - රු. 100/-
කිරිබත් එක කැටයක් - රු. 100/-
පොල් සම්බෝල - රු. 200/-
ලුණු මිරිස - රු. 100/-
කට්ට සම්බෝලය - රු. 200/-
තැඹිලි ගෙඩියක් (දෙහි සමඟ) - රු. 200/-
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජැකලින්ම ආප්ප ඒ වෙලාවේම හදලා දෙනවා නං 200ක් නෙමේ 400ක් උනත් ආප්පයක් කනවා. මේ ජැකලින්ගේ කඩේ වෙන වෙන උන් හදන එව්වා වලට 200ක් දීලා කන්න? හුහ් :angry::angry:
     
    අනේ මන්දා බන් අපේ කොළඹ සමහර උන්ගේ බොරු ෂෝ එකනේ. බස් එකේ හරි කොහේ හරි ගිහින් පාරේ අයිනේ හොඳ සිංහල බත් කඩයකින් කෑම කෑවානං බඩත් පිරෙනවා හිතත් පිරෙනවා.
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ජැකලින්ම ආප්ප ඒ වෙලාවේම හදලා දෙනවා නං 200ක් නෙමේ 400ක් උනත් ආප්පයක් කනවා. මේ ජැකලින්ගේ කඩේ වෙන වෙන උන් හදන එව්වා වලට 200ක් දීලා කන්න? හුහ් :angry::angry:

    ow ban
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Shop eke rent gewannath ona ne? Posh ayata odai ithin :P
    Api nam 20 appe kaala tea ekak bonawa 15ta
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    අනේ මන්දා බන් අපේ කොළඹ සමහර උන්ගේ බොරු ෂෝ එකනේ. බස් එකේ හරි කොහේ හරි ගිහින් පාරේ අයිනේ හොඳ සිංහල බත් කඩයකින් කෑම කෑවානං බඩත් පිරෙනවා හිතත් පිරෙනවා.
    සල්ලි එයාලා ගේ නම් අයියාට ඇයි වේදනා :rofl:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    රුපියල් 200ක ආප්පයක්.?:oo:......

    මම හිතුවා ජැක්ලින් ගෙ අප්ප කිව්වාම වෙන මොකක් හරි සීන් එකක් ඇති කියලා:rolleyes::eek:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පිස්සුද බන් ඔච්ච්ර ගානක් දිලා කන්න ඔකෙන් ඉතින් බඩ පිරෙන්න නම් කන්න ලැබනෙන්නෙ නැ මිනිහෙක්ට:oo::oo:

    පෙත්ත එක නම් පොත්තට ඇයි වැඩිපුර ගෙවන්නේ:dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සල්ලි එයාලා ගේ නම් අයියාට ඇයි වේදනා :rofl:

    ඔව් අනේ එකත් ඇත්ත. එකයි මම කිව්වේ සෝබන කාරයොන්ටම හොඳයි කියලා. අපිට කොළඹ තියන පෙට්ටි කඩේ කෑම හොඳා. :P:P
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    ඔව් අනේ එකත් ඇත්ත. එකයි මම කිව්වේ සෝබන කාරයොන්ටම හොඳයි කියලා. අපිට කොළඹ තියන පෙට්ටි කඩේ කෑම හොඳා. :P:P

    කාණු වතුර :rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලොල් උබ දන්නවද හිල්ටන් එකේ ශෝටීටස් වලට එලවලු ගන්නෙ කොහෙන්ද කියල?

    uba dannawada coca cola hadanna wathura ganne toilet walawal harola thiyena kelani gagen kiyala. :rofl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    eh unaata oken rupiyal 200ta appayak kaala. FB check in paarak ehema daala, selfie ekak ehema post karanna kochchara ewun yaida. :rofl:

    Dan FB eke inna ewun kannema Posh restaurants walin witharamai. Gedara tea ekak bonawa selfie ekak gahala danne nane mun :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් ඉතින් කට්ටිය බස් එකෙ හිරවෙලා නැගලා ගිහින් රටට පෙන්න 200 අප්පෙ කාලා ෆොටො දායි ෆෙස්බුක් එකෙ පොශ් කියලා පෙන්න