mama kiyanna hitapu tika uba kiyala bn...පඩ සෝ බන් ඔව්වයේ .ඔය කිව්ව කෑම ටික ගෙදර හදලා කනවා ඔයිට වඩා රසට සහ ඔයිට වඩා අඩුවට .ඔව්වා හොඳයි ඉතිං වෙන්ඩපොෂ් මල් කොල්ලන්ට කෙල්ලන්ට ෆේස්බුක් එක ඇතුලේ ෆොටෝ දාල ස්ටේටස් දාලා මාසයක් තිස්සේ ලයික් ගණනන් කරන්න .


උබලා වගේ හිතන එවුන් හිටියා නම් මේ රටට මෙහෙම වෙන්නෙ නැ...machan hithala balahan appayak thiya bath atayak kanna bari un keedenek innavada me rate .. rajayen Grade A deepu hogak kada thiyanava appa rupiyal 15-20th athara vikunana.. anith unta penna posh venavata vada hoda nadda normal eke kala ithuru vadi salli tika duppathekuta denavanam


බල්ලන්ට , කුඩ්ඩොන්ට ගිය රටේ වේල් තුන කාගන්න බැරිව අහිංසකයන් සුසුම් හෙලන රටේ , උන් බඩට බාගෙට කන පාන් කාලේ , පරිප්පු ඇටයේ , හාල් ඇටයෙන් කෙලින ටැක්ස් එකෙන් හොරාකාල වැජබෙන උන්ට සහ උනේගේ කටුවලින් ජිවත් වෙන බලු කුක්කන්ට ජැකලීන්ගේ ආප්පේ රස බැලිය හැකිය





..A NISA E WAGE EWN ENA EKA NAWATTANNA EKA KARAMAYAK TAMA OKA....

...BALUWAOTH BALANNE EHEMAKATATH SULU PIRISAK VITARAI...PULUWANNANM ADUWATA TIYANA DETH SADARANA GANAK KIYANNA KIYALA NIKAN KUNU KOLLETA GANNA BALANNE APE EWN....



..


බල්ලන්ට , කුඩ්ඩොන්ට ගිය රටේ වේල් තුන කාගන්න බැරිව අහිංසකයන් සුසුම් හෙලන රටේ , උන් බඩට බාගෙට කන පාන් කාලේ , පරිප්පු ඇටයේ , හාල් ඇටයෙන් කෙලින ටැක්ස් එකෙන් හොරාකාල වැජබෙන උන්ට සහ උනේගේ කටුවලින් ජිවත් වෙන බලු කුක්කන්ට ජැකලීන්ගේ ආප්පේ රස බැලිය හැකිය
Rs 200 k deela egg hoppers kanawata wada hodai ata deka kapaagannawa.


ඇත්තෝ කති බොති සුකති විඳිති
නැත්තෝ බලති බනිති හුල්ලති




මේවා කොපි රයිට් හරිය


උඹ කියන කතාව නිකන් සමාජවදී වගෙයිනේ. එහෙම දෙනවනම් මොනවා කරන්න බැයිද බන්. සල්ලි තියන එකා බලන්නේ තමන්ගේ මඩිය තවත් තර කරගන්න.machan hithala balahan appayak thiya bath atayak kanna bari un keedenek innavada me rate .. rajayen Grade A deepu hogak kada thiyanava appa rupiyal 15-20th athara vikunana.. anith unta penna posh venavata vada hoda nadda normal eke kala ithuru vadi salli tika duppathekuta denavanam

mchn mama arcade 1ta dan 3 parak giya...giya 3 parama akaema sutra 1 welenawa..uba oya kiyana tharam minissu akata yanne naha.dawasatama ona nam 3 denek withara yanawa athi![]()
