ජැක්ලයින්ගේ ආප්පයක් රු.200යි
ජැකලීන් ෆර්ඩිනැන්ඩි විසින් පසුගියදා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හිදී විවෘත කල "කෑම සූත්‍ර" අවන්හලේ බිත්තර ආප්පයක මිල රු. 200ක් බව වාර්තාවේ.
තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යාංජනයක මිල රු. 600ක් වන අතර තැඹිලි ගෙඩියක මිල රු. 200කි.
අනෙකුත් ආහාර වල මිල ගණන් පහත පරිදිය.
දර්ශන්ගේ විශේෂ කුකුළු මස් ව්‍යංජනය - රු. 2000/-
කකුළුවන් ව්‍යංජනය 9ග්‍රෑම් 350) - රු. 1800/-
මාලු ඇඹුල්තියල් ව්‍යංජනය - රු. 800/-
කලු පොළොස් මාලුව - රු. 200/-
තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යංජනය - රු. 600/-
කජු මාලුව - රු. 800/-
ප්ලේන් ආප්පයක් - රු. 100/-
බිත්තර ආප්පයක් - රු. 200/-
පොල් රොටී එකක් - රු. 200/-
ඉඳි ආප්ප 6ක් - රු. 100/-
කිරිබත් එක කැටයක් - රු. 100/-
පොල් සම්බෝල - රු. 200/-
ලුණු මිරිස - රු. 100/-
කට්ට සම්බෝලය - රු. 200/-
තැඹිලි ගෙඩියක් (දෙහි සමඟ) - රු. 200/-
sourse:- **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**