machan hithala balahan appayak thiya bath atayak kanna bari un keedenek innavada me rate .. rajayen Grade A deepu hogak kada thiyanava appa rupiyal 15-20th athara vikunana.. anith unta penna posh venavata vada hoda nadda normal eke kala ithuru vadi salli tika duppathekuta denavanamhttp://www.kaemasutra.com/downloads/menu.pdf
මෙන්න සම්පූර්ණ මෙනු එක. කෑම ඕවර්ප්‍රස් නම් නොකා හිටපන්කෝ නිකන් නහින්නේ නැතුව.
මොකද උන්ට සෙනග එන නිසානේ මේ ගණන් වලට විකුණන්නේ.
http://www.kaemasutra.com/downloads/menu.pdf
මෙන්න සම්පූර්ණ මෙනු එක. කෑම ඕවර්ප්‍රස් නම් නොකා හිටපන්කෝ නිකන් නහින්නේ නැතුව.
මොකද උන්ට සෙනග එන නිසානේ මේ ගණන් වලට විකුණන්නේ.

sirawata bn.. adum kadekata giya okkoma 10000ta vadi prices
හිනා යනව ඕයි මේවා දැක්කාම.. මුන් මේවා කාට කන්නද දන්නෑ හදලා තියෙන්නෙ.. මෙහෙම කේස් එකක් තියෙනවා මචං හැබැයි.. අපේ එවුන්ගෙ හෙන ගොන් ගතියක් තියෙනවා..
එකම දේ තැන් දෙකක ගණන් දෙකක් නම් අපේ උන් යන්නෙ ගණන් වැඩි තැනට.. මොකද අපේ උන් හිතනවා අඩුවට දෙන තැන මොකක් හරි අඩුපාඩුවක් ඇති ඒකනේ ඔච්චර අඩු කියලා.. ඒ වගේම ඌ හෙන පොශ් කියලා පෙන්නන්නත් එක්ක සමහරු යනවා ඔය වගේ තැන් වලට.. රුපියල් දෙසීයකින් දවස් දෙකක්ම පොල් සම්බල් කන්න බැරියෑ බං.. ගෙදර පොල්, මිරිස් ගෙනහිං..
ඕවා හැදුවෙ ඉතිං ජනතාවගෙ පහසුව තකා, හිතසුව පිණිස නෙමෙයි.. මහ එකා ඇතුලු පවුලේ සැමටම ඉක්මන් ගොඩයෑමක් සඳහා..
අපේ එවුන් ආප්පයක් කාලා එනවා ඇති ගිහින්.. එතකොට ඌ පොශ් නේ..

හිනා යනව ඕයි මේවා දැක්කාම.. මුන් මේවා කාට කන්නද දන්නෑ හදලා තියෙන්නෙ..

sirawata bn.. adum kadekata giya okkoma 10000ta vadi prices![]()

ජැකලින් අක්කගෙ අතින්ම හදල දෙන ආප්පයකට රුපියල් 100ක් වැඩිය කියලද කියන්නෙ

පඩ සෝ බන් ඔව්වයේ .ඔය කිව්ව කෑම ටික ගෙදර හදලා කනවා ඔයිට වඩා රසට සහ ඔයිට වඩා අඩුවට .ඔව්වා හොඳයි ඉතිං වෙන්ඩපොෂ් මල් කොල්ලන්ට කෙල්ලන්ට ෆේස්බුක් එක ඇතුලේ ෆොටෝ දාල ස්ටේටස් දාලා මාසයක් තිස්සේ ලයික් ගණනන් කරන්න .

අඩෝ දැන් ඒකිත් ආප්ප ගහන්න පටන්ගෙනද..
වැඩියි වැඩියි බං හොඳටම වැඩියි..
අක්කගෙ අතින් හැදුවට වැඩක් නෑ..
අක්කගෙ ආප්පෙට වගකියන්න දෙන්න ඕනි ඇඟිල්ලකින්වත් රුපියල් සීයට..

Okige athin hadapu kama, raththaran thiyenava kiuvath epa matanam, vetta paasi mta penna ba okiva, hithan inne patta niliyak kiyala badda![]()