windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඇන්ඩ්රොයිඩ් ඩිවලපින් ටීම් එක වෙන්න ඇති. :rofl:

අඩේ සිරාවට මම මුට දිරි දීමක් වශයෙන් රෙප් එකක් දුන්න:D
රෙප් කපන්න හිතෙන්නේ නෑ බන්:sorry:
 
gilbuwa2

Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    machan .....nokia 920 k ganna ekada sony sp eka ganna ekada wada hoda? (eka parata nokiya hodai kiyanna epa.:P..sadaranawa kiyapan.:yes:..loku udauwak machan.salli wathure yawanna ba ban:sorry: )

    mata phone eka use wenne......

    1. reading e-books(.Chm file kiyawanna nokia wala free app na neda?)
    2. photos..& video rec.(me phone deke cam Quality godak wenas da?)
    3. nokia map eke hama athuru parakma name ekath ekkama pennanawada?
    4. nokia phone wala google map pawichi karanna kramayak nadda?
    5. battery life wadi mokeda?
    6. nokia wala sinhala sub title play karanna puluwannda?

    mama nokia windows [hone use karala na......android witharai use karala thiyenne......

    sp ekanam 31 kata wage ganna puluwan...920 35kata aduwen ganna puluwanda??......(nokiya wala gana nam aul:sorry:)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    WINDOWS PHONE අයට PAY කරන ඇප්ස් FREE ගන්න වගේම, 512 RAM තියෙන ෆෝන් වලට හොදින් ගහන්න පුලුවන් උනත් ,ඒත් ස්ටෝ NOT AVILABLE kiyala watena ඇප්ස් ගන්නත් ක්‍රමයක් හම්බුනා ඒ කීවෙ Temple run2 වගේ GAME ,LUMIA 520 වගේ පෝන් වලටත් දාගන්න පුලුවන් වැඩක් ,හරියට ඇන්ඩ්‍රොයිඩ් බ්ලැක් මාට් වගේ ඇප් එකක්.හ්ම්ම්.මේක් කරන්න හැබැයි 64BIT PC එකක් ඕනාවෙනව ,මොකද මේ ඇප් එක 32bit වල100%ක් වැඩ නෑ.

    මේකත් හරියට අර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ROOT කරන්න ගන්න අර කොරියන් අකුරු තියෙන ඇප් එක වගේ එකක්.මේක එක පාරනම් හරි යන්නෙ නැහැ පට්ටෙට TRY කරන්න ඕනා.හැබැයි කරන්න දේකුත් නෑ අපිට,වෙන දේ බලාගෙන ඉන්න තමා තියෙන්නෙ. මේ ලින්ක් එකෙන් ටූල් ගන්නමුලින්ම ඔය ඇප් එක ඕපන් කරගන්න ෆෝන් එක ඩේට එකෙන් ක්නෙක්ට් කරන්නpc එකට.දැන් පහල screen shot වල වගේ වැටෙයි ක්නෙක්ට් උනානම්,එක පාරනම් හරියන්නෑ කීපවාරයක්ම ට්‍රයි කොරන්න වෙනවා..වැඩේ හරියට පත්තු උනානම් නිල් පාට බට්ට්න් එකක් පෙන්නයි දකුනු පැත්තෙ පහල කෙලවරේ ,දැන් එක ක්ලික් කරන්න,ටිකක් වෙලාවකින් තුන්වෙනි SCREEN SHOT EKE වගේ වැටේයි ෆෝන් එක UNLOCK උනානම්.

    මේකෙ අපිට කරන්න දෙයක් නෑ සේරම ඇප් එකෙන්ම කෙරෙයි.පට්ට ගේමක් දීල කලේ මචන්ලා පොඩි දෙයක් වගේ පෙනුනට ,මේකෙන් අපිට පුලුවන් ඕනම වින්ඩෝස් ෆෝන් ඇප් එකක් ෆ්‍රී දාගන්න.දැන් ඉතින් ඔය ස්ටෝ එකේ පේ කරන්න තියෙන ඇප්ස් ඕනා එකක් ගේමක් නැතුව ඉන්ස්ටෝල් කරගත්තෑකි.කිසිම අවුලක් යන්නෑ ෆෝන් එකට,ඒ වගේම වොරන්ටි වලට ප්‍රශ්නෙකුත් නෑ. tested 100% working.ජය වේවා...

    http://windowsphonesl.blogspot.in/20...ev-unlock.html

    success.jpg

    clickhere.jpg
    machan meka onema pay karanna thiyena apps walata wadada ban?:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ගොඩක් ඒවා වැඩ මන් හිතන්නේ.මාත් ට්‍රයි කරේ නෑ තාම.කෙල්ලගේ 525 එකේ ට්‍රයි කරන්න ඕන බන් මාත් වෙලාවක් සෙට් උනු ගමන්.සල්ලි තියන් ඉන්නවා මාත් ලුමියා එකක් ගන්න.නොකියා වොටර්පෘෆ් එකක් එනකම් ඉවසලා ඉදලා ගන්නවා ගන්න එකේ.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    Ow owa gaththa un ithin kiyanne hodama thama Mona waradda thibbath.:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වින්ඩෝස් වල වැරදි තියනවා ඇන්ඩ් ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් වලත් වැරදි තියනවා නමුත් කම්පෙයාර් කරන්න බෑ වින්ඩෝස් ක්ලෝස්ඩ් සෝර්ස් ඇන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝර්ස් නිසා.කැටගරි දෙකක තමා තියෙන්නේ මේ දෙක.වින්ඩෝස් වලින් මෙතන අයගේ වුවමනා ටික සපුරාලන්න පුලුවන්.කවදාවත් ත්‍රේඩ් දමාගෙන කෑ ගැහුවේ නෑ ඇන්ඩ්‍රොයිඩ් ගන්නේ මෝඩයෝ,ඇන්ඩ්‍රොයිඩ් ලැග් වෙනවා,ඇන්ඩ්‍රොයිඩ් ගන්නේ ගොන් හැත්ත කියලා.ලද දෙයින් සතුටු වෙන්න පුලුවන්.අනිත් එක උබ වගේ ජි2 එකක් අරන් එලකිරිය පුරාවටම හොදයි කිය කිය ත්‍රේඩ් දමාගෙන අනිත් ෆෝන් එක්ක කම්පෙයාර් කරන් ඒවා නරකයි ජි2 එක හොදයි කියාගෙන සයිට් එක පුරා කෑ ගැහුවේ නෑ.තමන් දෙයක් ගත්තා නම් ඒක එක තැනක දෙකක කිව්වා නම් ඒ ඇති.දන්න කෙනා දන්නවා හොදයි කියලා.පඩ ශෝ ඒකට මගේ එක මේක.මේක තමා හොදම කියාගෙන කෑ ගහන්න ඕන නෑ.
     
    :rofl:ayi gono phone ekak gaththahama eka hodai kiyana bogen awasara ganna onada?ethakota meke phone ekak aran eka hodai kiwwe man witharada?eka LG G2 now I Nokia lumia ekak unanam ubath awith niyamayi macho kiyayi..:rofl:uba wage ugurata hora beheth bona ekek neme yako mama..ubala thama pada show danne Naha kiyala windows phone thread ekak dakka gaman doowagena gihin thread eka peera peera windows phone walata kawuda banala thiyenne kiyala hoyanne.:rofl::rofl:kawuruth kamathi Naha thamange laga thiyena phone brand ekata monawath kiyanawata.uba witharak neme..:P
     
    ඇයි ගොනො තෙරෙන්නේ නැත්තේ හොද දේ අතිශොක්තියෙන් වර්නනා කරාම ඒකේ වටිනාකම යනවා කියලා.කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ උබට.කැමති දෙයක් දාපන්.උබ දැම්මයි කියලා මග ඇගේ වදින්නේ නෑ නේ.කියන්න ඕන තැනදි විතරක් හොදයි කිව්වාම ඇති.ඒක ගැන විශේශයෙන් කියන්න ඕන නෑ..මම කැමති නම් ඕනම ත්‍රේඩ් එකකට ඇවිත් මන් කමෙන්ට් කරනවා.ඒකට උබේන් අවසර ගන්න ඕන නෑ.මාත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් හොදට යුස් කරලා තියනවා.ඒ එකකින්වත් මට දැනුනේ නෑ එපා වීමක් මිසක්.වින්ඩෝස් වලින් එපා විමක් උනේ නෑ මට.කැමති පැත්තට කතා කරේ නෑ.ඇන්ඩ්‍රොයිඩ් තරම් දෙයක් ලොවෙත් නෑ වගේ කතා කරපු තැන් වලදි තමයි ඒවට හරියන්න උත්තර දීලා තියෙන්නේ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Ow owa gaththa un ithin kiyanne hodama thama Mona waradda thibbath.:lol:

    උබ andorid එකක් ගත්ත නම් LG G2 එකක් නම් තියෙන්නේ.. එක තියාගෙන ඉදපන්... උබල මචං හොද දේ අගය කරපන්... නැත්තම් ඒ ගැන බොරුවට විවේචනය නොකර හිටපන්...උබ G2 එක දීල lumia 920 එක ගන්නවා නම් උබ මහා මෝඩයෙක්... එත් උබ G2 එක දීල Lumia 930 එකක් ගන්නවා කිව්වා නම් අන්න උබටත් මොලයක් තියෙනවා කියල හිතෙනවා... තමන් ගාව තියෙන High end device එක දීල තවත් High end එකකට යනවා මිසක් LOW END එකකට යන්නේ නැනේ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Ow owa gaththa un ithin kiyanne hodama thama Mona waradda thibbath.:lol:

    machan .....nokia 920 k ganna ekada sony sp eka ganna ekada wada hoda? (eka parata nokiya hodai kiyanna epa.:P..sadaranawa kiyapan.:yes:..loku udauwak machan.salli wathure yawanna ba ban:sorry: )

    mata phone eka use wenne......

    1. reading e-books(.Chm file kiyawanna nokia wala free app na neda?)
    2. photos..& video rec.(me phone deke cam Quality godak wenas da?)
    3. nokia map eke hama athuru parakma name ekath ekkama pennanawada?
    4. nokia phone wala google map pawichi karanna kramayak nadda?
    5. battery life wadi mokeda?
    6. nokia wala sinhala sub title play karanna puluwannda?

    mama nokia windows [hone use karala na......android witharai use karala thiyenne......

    sp ekanam 31 kata wage ganna puluwan...920 35kata aduwen ganna puluwanda??......(nokiya wala gana nam aul:sorry:)

    උබේ අතේ තියන්නේ 30ක් වගේ නම් උබට lumia 920 එකක් නම් ගන්න බැ.
    එත් උබට මේ අහපු දේවල් වලට උත්තර මම දෙන්නම්
    1. ඔව් .chm readers තියෙන ඕනි තරම්... මෙන්න ලිනක්ස්..
    http://www.windowsphone.com/en-us/store/app/chm-viewer/4877db51-a5f3-4783-8627-8989222494de
    http://www.windowsphone.com/en-us/s...60bf9-e259-4cef-88f6-61fd13955010?signin=true
    .chm කියන්නේ දැන් එච්චර use වෙන්නේ නැති format එකක් නේද? ඕක PDF වලට convert කර ගත්ත නම් උබට ඔයිට වඩා ගොඩක් ලේසි වෙයි

    2. ඔව් ඕකත් හොදම camera එකක තියෙන phone එක.. optical image stabilizing කියන එකත් මුලින්ම අවේ ඔය phone එකේ. ඕක ඒ අව්රුද්දෙ Nokia flagship device එක..
    මේක බලපන් මචං... එතකොට උබට තෙරයි
    http://versus.com/en/nokia-lumia-920-vs-sony-xperia-sp

    3.ඔව් මචං nokia maps හොදට වැඩ... හැම අතුරු පාරක් ම තියෙනව...

    4.නැහැ එත් alternatives තියෙනව මචං. GMaps+ වගේ
    http://www.windowsphone.com/en-us/store/search?q=google+maps
    http://www.windowsphone.com/en-us/store/app/gmaps/519ed211-d69d-497c-8b1c-8d28fe9694d8

    5.එක නම් කියන්න අමාරුයි මචං.... Sony එකේ පොඩි advantage එකක් ඇති කියල හිතෙනවා

    6. ඔව් මචං molipayer pro කියන එක install කර ගන්න ඕනි.එක paid app එකක එත් එක free ගන්න පුළුවන් විදිහක් තියෙනව

    යුස් කරපු 920 එකක් ගන්න පුලුවන් වෙයි 30-35 අතර.

    1.මේකේන් පුලුවන් උබේ වැඩේ කරන්න.

    2.ඔය දෙකෙන් 920 එකේ කොලිටිය ගොඩක් හොදයි හැම අතින්ම.

    3.ඔව් හැම පාරක්ම පෙන්නනවා.

    4.නොකියා වල ගුගල් මැප් යුස් කරන්න බෑ.

    5.බැටරි අතින් සෝනි එක හොදයි මෙතනදි.

    6.සින්හල සබ් පුලුවන්.

    අපි වගෙ මෙ එලකිරි එකට එන්නෙ නැති උන්ටත් වෙහෙස මහන්සිය නොබල ටයිප් කරල උදවු කරපු උබලට ගොඩක් ස්තුතියි..ගොඩක් පින්...
    අමාරුවෙන් හොයන සල්ලි වලින් ජරාවක් අරන් රැවටෙන්න බැනෙ..එකයි බන් ඇහුවෙ
    :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අපි වගෙ මෙ එලකිරි එකට එන්නෙ නැති උන්ටත් වෙහෙස මහන්සිය නොබල ටයිප් කරල උදවු කරපු උබලට ගොඩක් ස්තුතියි..ගොඩක් පින්...
    අමාරුවෙන් හොයන සල්ලි වලින් ජරාවක් අරන් රැවටෙන්න බැනෙ..එකයි බන් ඇහුවෙ
    :D

    අපිත් මනුස්සකම දන්නා මිනිස්සු මචං.. එක හින්ද කිසිම ලොබ කමක් නැතිව උදව් කරනවා...
    අනිත් එක මතක තියා ගනින් මචං.. windows phone එකක් ගන්න කොට insurance එකෙක් දෙනවා.... එක ගැනත් පොඩ්ඩක් හිතල තීරණයක් ගනින්... xperia sp කියන්නෙත් මම ගොඩක් අසාවෙන් use කරපු හොද phone එකක්
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    ගොඩක් ඒවා වැඩ මන් හිතන්නේ.මාත් ට්‍රයි කරේ නෑ තාම.කෙල්ලගේ 525 එකේ ට්‍රයි කරන්න ඕන බන් මාත් වෙලාවක් සෙට් උනු ගමන්.සල්ලි තියන් ඉන්නවා මාත් ලුමියා එකක් ගන්න.නොකියා වොටර්පෘෆ් එකක් එනකම් ඉවසලා ඉදලා ගන්නවා ගන්න එකේ.

    man xperia z ekak thamai ganna hithan inne mata one eka app ekak thiyenawa eke paid app ekak thama windows wala thiyenne:( eka meke thiyena widiyata daganna puluwannam math aniwa Lumia ekak thamai ganne:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    man xperia z ekak thamai ganna hithan inne mata one eka app ekak thiyenawa eke paid app ekak thama windows wala thiyenne:( eka meke thiyena widiyata daganna puluwannam math aniwa Lumia ekak thamai ganne:yes:

    යාලුවෙක්ගේ එකකට හරි ට්‍රයි එකක් දියන් කරලා බලන්න.උබට ඕනි ඇප් එක මොකක්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපි වගෙ මෙ එලකිරි එකට එන්නෙ නැති උන්ටත් වෙහෙස මහන්සිය නොබල ටයිප් කරල උදවු කරපු උබලට ගොඩක් ස්තුතියි..ගොඩක් පින්...
    අමාරුවෙන් හොයන සල්ලි වලින් ජරාවක් අරන් රැවටෙන්න බැනෙ..එකයි බන් ඇහුවෙ
    :D

    ඒකේ අව්ලක් නෑ බන් කිසිම විදියකට.සල්ලි ගස් වලින් කඩන් නෑ නේ.සෝ හොදට හිතලා ගනින් මචන්.
     
    Status
    Not open for further replies.